පපඩම් සමග ප්ලාස්ටික්....
මගේ යාළුවෙක් කොළඹින් කන්න ගත්තු බත් පැකට් එකත් එක්ක පපඩම් වගයක් තිබුණා....කන්න බලද්දී තමයි දැක්කේ බාගෙට උණු වෙච්ච ප්ලාස්ටික් බෝතලයක් පපඩමේ ඇලිලා තියෙනවා...පපඩම් තදවෙන්න මෙක කරන්නේ කියලා යාළුවෙක් කිව්වා...අල පෙති වලටත් මේකම කරනවලු...මේ වගේ කෑම කඩ ගැන හොයල දඬුවම් දෙන්න කෙනෙක් නැහැනේ......අපි කොච්චර වස විස කනවා ඇත්ද මේ වගේ.....
f.b eke mage yaluwekuta una seen ekak meka......