පපුවෙ කැක්කුමක්ද කියල බලන්නෙ කොහොමද

DasunDe

Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    පපුවෙ කැක්කුමක්ද කියල බලන්නෙ කොහොමද

    මචන්

    පපුවෙ වම් පැත්තෙ නිපල් වලට යන්තම් යටින් සැරින් සැරේ පොඩි පේන් එකක් එනවනම් කොහෙන්ද චෙක් කරගන්න හොද


    පපුවෙ කැක්කුමක්ද කියල බලන්නෙ කොහොමද? Heart ද මසල් එකෙන්ද Pain එක එන්නෙ කියල


    නවලෝක එකට ගියාම හරිද? ECG ද ගන්නෙ?
     

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,591
    3,153
    113
    Animals wageda BN. Mage ehmanm thiyenawa hitapu gaman. Mage nam ilaatawala awlak kiwwe...
     

    Ramith_SL

    Well-known member
  • May 4, 2017
    1,236
    530
    113
    Ratnapura
    mageth eka parata enava idala hitala.. husma haiyen ganna amarui.. podi velavai.. 5 s vage.. Doctor kenek nam qve normal kiyala.. ane manda
     

    sj1773

    Junior member
  • Feb 14, 2009
    44
    41
    18
    පපුවේ අමාරු ඇතිවන හේතු ගොඩක් තියෙනවා, එවන් මාරාන්තික ඒවා කීපයක්ම තියෙනවා. සරලවම අපි පපුවේ අමාරු කියන්නේ හදවත් අමාරු වලට. ඒක රෝග ලක්ෂණ වලින්ම විතරක් අදුන ගන්න බෑ . ඊසීජී පරීක්ෂණයක් කිරීම මූලික දෙයක්. එයත් 100% නිවැරදි නැහැ. එහෙම සැක අවස්තා වලදී එම පරීක්ෂණය නැවත කරනු ලබනවා. තවත් පරීක්ෂණයක් නම් ට්‍රොපනින් අයි පරීක්ෂාව. ලේ පරීක්ෂණයක්. හාර්ට් ඇටැක් (MI) එකක් හැදිලා පැය 4කට පසුව මෙම අගය බලනවා සාමන්යෙන්. සාමානයෙන් හාර්ට් අටෑ ක් තත්වයකදී ද්දනෙන වේදනාව තදබලයි. එත් 100% අවස්ථා වලදී කැක්කුම එනවාමයි කියන්න බෑ. දියවැඩියා රෝගයේදී කැක්කුම නොඑන්න පුළුවන්. (Silent MI).
    හොදම දේ නම් ලගම ඇති රජයේ රෝහලට යාමයි.
    ගෑස්ට්‍රටිස් වගේ රෝග වලටත් පපුව රිදෙනවා. නමුත් ඒවා මාරාන්තික වන්නේ කලාතුරකින්. අනික ගෑස්ට්‍රටිස් නියමාකාරයෙන් ඩයග්නෝස් කිරීමට නම් එන්ඩෝස්කොපි පරීක්ෂණ කර යුතුයි.
    තවත් පපුවේ අමාරු වලට හේතු නම් නියුමෝනියාව, මහා ධමනිය ඉරීම( Aortic dissection), හදවත පැලීම(Cardiac tamponade), etc, etc,etc.
    Don't google symptoms. It takes 7 years to make a doctor. Not some random google posts.
     

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    පපුවේ අමාරු ඇතිවන හේතු ගොඩක් තියෙනවා, එවන් මාරාන්තික ඒවා කීපයක්ම තියෙනවා. සරලවම අපි පපුවේ අමාරු කියන්නේ හදවත් අමාරු වලට. ඒක රෝග ලක්ෂණ වලින්ම විතරක් අදුන ගන්න බෑ . ඊසීජී පරීක්ෂණයක් කිරීම මූලික දෙයක්. එයත් 100% නිවැරදි නැහැ. එහෙම සැක අවස්තා වලදී එම පරීක්ෂණය නැවත කරනු ලබනවා. තවත් පරීක්ෂණයක් නම් ට්‍රොපනින් අයි පරීක්ෂාව. ලේ පරීක්ෂණයක්. හාර්ට් ඇටැක් (MI) එකක් හැදිලා පැය 4කට පසුව මෙම අගය බලනවා සාමන්යෙන්. සාමානයෙන් හාර්ට් අටෑ ක් තත්වයකදී ද්දනෙන වේදනාව තදබලයි. එත් 100% අවස්ථා වලදී කැක්කුම එනවාමයි කියන්න බෑ. දියවැඩියා රෝගයේදී කැක්කුම නොඑන්න පුළුවන්. .....


    Gastritis nam tiyenawa 2weeks wage edan
     

    sj1773

    Junior member
  • Feb 14, 2009
    44
    41
    18
    Gastritis nam tiyenawa 2weeks wage edan
    Gastritis diagnose karanna be bro symptoms walin. E kramaya weradi. Endoscopy karala balala misak 100% niwaradiwa gastritis diagnose karanna be. Lankawe one bade amaruwakata gastritis kiyala thama beth denne.
     

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    Gastritis diagnose karanna be bro symptoms walin. E kramaya weradi. Endoscopy karala balala misak 100% niwaradiwa gastritis diagnose karanna be. Lankawe one bade amaruwakata gastritis kiyala thama beth denne.

    Upper Endoscopy da karanne? Specialt kenekma oney da?
     

    husa

    Well-known member
  • Mar 22, 2008
    1,422
    475
    83
    right side enawa num gastritis wenna ba neda? heard wennath ba neda?
    mage right side enne