මචං දැන් සතියක විතර ඉදින් පපුවෙ ටිකක් තද ගතියක් තියෙනව. පපුව නිකන් පාගගෙන ඉන්නව වගේ. ලාවට පොඩි පේන් එකකුත් තියෙනව. අතපය, බෙල්ල වෙන කිසිම තැනක් රිදෙන්නෙ නම් නෑ.
මට සැකයි හාට් ඇටෑක් එකක් එන්නද කියල මට 28යි. ඒත් මේ වගේ වයස් වලත් ඕව ඕන තරම් වෙනවනේ.
මේකයි මට ගොඩක් සල්ලි නෑ බන්.
මාව පොඩ්ඩක් ගයිඩ් කරන්න. මේක ටෙස්ට් කරන්න යන්න ඕන හරි පිළිවෙල.
ඉස්සෙල්ලා ecg එකක් ගන්නව. ඊට පස්සේ කොහොමද යන්න ඕන? මට හා්ට් එකේ නහර හීනි වෙලාද? බ්ලොකේජ් තියෙනවද කියල ටෙස්ට් කරගන්න ඕන. ඒවට කරන්න ඕන පරීක්ෂන මොනාද? රජයේ ඉස්පිරිතාලවල මේ පහසුකම් තියෙනවද?
දැන්ම කූරිය ගහල බෑ බන්.