පරණ බඩු වලින් පිහිය මුවහත් කරමු

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    පරණ බඩු වලින් පිහිය මුවහත් කරමු

    ඕන් බලපල්ල ඉතින් එකෙත් හැටි

    picture.php
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    ඕකෙන් පිහිය මුවහත් තියන්න බෑ. පිහිය මුවහත් තියන්න තැටිය ඝණකම් ලෝහයක් වෙන්න ඕනේ ඕකේ තියෙන Platter එක සාමාන්‍යයෙන් හදලා තියෙන්නේ ඇලුමීනිය, වීදුරු , සෙරමික් වගේ වලින්, ඒවලින් පිහියක් මුවහත් තියන්න පුලුවන් තැටියක් හදන්න බෑ.
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,194
    1,796
    113
    Badulla
    ඕකෙන් පිහිය මුවහත් තියන්න බෑ. පිහිය මුවහත් තියන්න තැටිය ඝණකම් ලෝහයක් වෙන්න ඕනේ ඕකේ තියෙන Platter එක සාමාන්‍යයෙන් හදලා තියෙන්නේ ඇලුමීනිය, වීදුරු , සෙරමික් වගේ වලින්, ඒවලින් පිහියක් මුවහත් තියන්න පුලුවන් තැටියක් හදන්න බෑ.

    :yes::yes::yes:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඕකෙන් පිහිය මුවහත් තියන්න බෑ. පිහිය මුවහත් තියන්න තැටිය ඝණකම් ලෝහයක් වෙන්න ඕනේ ඕකේ තියෙන Platter එක සාමාන්‍යයෙන් හදලා තියෙන්නේ ඇලුමීනිය, වීදුරු , සෙරමික් වගේ වලින්, ඒවලින් පිහියක් මුවහත් තියන්න පුලුවන් තැටියක් හදන්න බෑ.

    ඩිස්ක් එක උඩින් වැලි කඩදාසි කෑල්ලක් රවුමට කපලා අලවා ගත්තොත් මොකෝ? :P
    නැත්තං ඩිස්ක් එක ගලවලා grinding disk එකක් හයිකලොත්? :P
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    පැටියා;16037161 said:
    ඩිස්ක් එක උඩින් වැලි කඩදාසි කෑල්ලක් රවුමට කපලා අලවා ගත්තොත් මොකෝ? :P
    නැත්තං ඩිස්ක් එක ගලවලා grinding disk එකක් හයිකලොත්? :P

    ඔව් එහෙම පුලුවන්, තැටිය ගලවලා ග්‍රයින්ඩින් ඩිස්ක් එකක් හයිකරලා ලොකු මොටරයක් දැම්මොත් පුලුවන්.. හැබැයි එහෙම හයිකරපුවා කඩේ ගන්න තියනවා..

    img_7131.jpg
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    :lol: