පරණ ලැප් එක විකුනන්නේ කොහොමද?
මචංලා, පරණ i3 ලැප් එකක් තියෙන්නේ මගේ. 2nd genaration එකක්, 2GB ram එකක් 500GB හාඩ් එකක්. ඒක on වෙද්දි display එන්න ටික වෙලාවක් යනවා, ඉරි වගේ ඇවිත් විනාඩි 3,4කින් හරියනවා. අලුත් ලැප් එකක් ගන්න ඕන. මේක විකුනන්නත් අමාරුයිනේ දැන්. විකුනනවා නම් කීයකට වගේ දෙන්න පුලුවන්ද, නැත්තන් Abans, Singer, Softlogic වගේ ඒවගේ පරණ ඒවා දීල අලුත් එකක් ගන්න වගේ option තියනවද?වෙන එහෙම ගන්න පුළුවන් තැනක් හරි කෑලි ගන්න මේ වගේ ලැප් ගන්න තැන් තියනවද?දන්න කෙනෙක් කියපල්ලකෝ ලොකු උදව්වක්.