පරණ ලැප් එක විකුනන්නේ කොහොමද?

BlueWave

Well-known member
  • Jul 15, 2013
    1,037
    311
    83
    පරණ ලැප් එක විකුනන්නේ කොහොමද?

    මචංලා, පරණ i3 ලැප් එකක් තියෙන්නේ මගේ. 2nd genaration එකක්, 2GB ram එකක් 500GB හාඩ් එකක්. ඒක on වෙද්දි display එන්න ටික වෙලාවක් යනවා, ඉරි වගේ ඇවිත් විනාඩි 3,4කින් හරියනවා. අලුත් ලැප් එකක් ගන්න ඕන. මේක විකුනන්නත් අමාරුයිනේ දැන්. විකුනනවා නම් කීයකට වගේ දෙන්න පුලුවන්ද, නැත්තන් Abans, Singer, Softlogic වගේ ඒවගේ පරණ ඒවා දීල අලුත් එකක් ගන්න වගේ option තියනවද?වෙන එහෙම ගන්න පුළුවන් තැනක් හරි කෑලි ගන්න මේ වගේ ලැප් ගන්න තැන් තියනවද?දන්න කෙනෙක් කියපල්ලකෝ ලොකු උදව්වක්.:yes::yes::yes::yes:
     
    BlueWave

    Well-known member
  • Jul 15, 2013
    1,037
    311
    83
    owa ganne na machan dan kawuruth,aduwata ona tharam dan thiyenne options,mageth parana dekak thiyanawa weli weli

    හ්ම්ම් .... මේක කාට හරි පොඩි එකෙක්ට දීල දාන්න තමයි වෙන්නේ එහෙනම්...

    Bump...ikman eke dapn

    ගාන කීයක් වගේද දාන්නේ එතකොට?
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    විකුනන්න නං අමාරු වෙයි බං. ඊට හොදයි උබලගේ ඔය නෑදා වෙන පොඩි එකෙක්ටවත් නිකං දීලා දාන එක.
     
    lgaikrish

    Well-known member
  • Jul 14, 2010
    1,253
    306
    83
    Matara
    විකුනන්න එපා. මටත් තිබුනේ ලෙනෝවෝ ඔය ස්පෙක්ස්ම තියෙන ලැපක්. මම 8GB රැම් එකක් ගැහුවා (7300/=). තිබුනු දෙකත් එක්ක 10ක් උනා. ඊට පස්සේ SSD එකක් දැම්මා (120gb -5800/= අලී එක්ස්ප්‍රස් එකෙන්). මේ දෙක තිබුනත් වෙඩි වගේ වැඩ.

    ඊට පස්සේ එක්ස්ටර්නල් ග්‍රැෆික් කාඩ් එකක් ගැහැවා (ඇඩප්ටර් එකට 6800 පවර් සප්ලයි එකට 8000). දැන් සුපිරියටම 1050ti කාඩ් එක වැඩ (32000/=). pubg වගේ හයි එන්ඩ් ගේම්ස් පවා ගහනවා. වීඩියෝ එඩිටින් කරන්න ගියාම නම් පොඩ්ඩක් ලැග් වෙනවා. එත් සෑහීමකට පත් වෙන්න පුළුවන්.
     
    :shocked::shocked::shocked: ekath nam hodai thamai, ade dollar eka thawa naginna kalin SSD ekak gennagaththa nam hodai wage thamai.

    kottawe ropasinghe kiya shop ekak tiye.....ukas tiyapan ekata..

    eka mata hithunema na, tikak hoyala balannam a ganath