ම්හ්....බින්දු;16938154 said:මේ ත්‍රෙඩ් එකේ නම වෙනස් කරමු මේ විදියට
"පර්ණ කාර් වල ලෙඩ කතා කරමු"![]()
මෙහෙමනෙ බං වෙන්න ඕනෙ....(බං කියන එක හරිද මන්දා

) බඩා මාමා නැන්දා කෙනෙක් ගෙනාවා.. බැන්දට පස්සෙ ගියෙ කොහෙටද ?
මැරීඩ් ක්ලබ් එකටබඩා මාමා බයික් එකක් ගෙනාවා....... මොකක්ද කලේ..................?
පල්සර් ක්ලබ් එකට රිංගුවා.. එතකොට බඩා මාමා DX වැගන් එකක් ගෙනාවොත්.........
මොකක්ද දාන්න ඕන ක්ලබ් එක ? 


සංකපාලත් පරණ එකකට කර ගැහුවට පස්සේ ඒ ත්‍රෙඩ් එකත් පටන් ගන්න කියලා කල්පනා කරේ....... 

පාට්ස් හොයා ගන්න තියෙනවා නම් ඉතින් ගනින්..... 

රත්තරං මාමේ..... 