පරණ වාහනයක් ගන්න යන්නේ....!!

  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    රත්තරං;16939521 said:
    බඩා මාමා වැගන් එකක් ගත්තේ පිටිපස්සේ ඉඩ කඩ තියෙන නිසා පොඩි මෙව්වා වැඩවලට කියලා ආරන්චියක් ආවා, මම කිව්වා කියලා බඩා මාමට කියන්න එපා

    maxresdefault.jpg

    :dull: :baffled: :dull: :baffled::dull: :baffled: :dull: :baffled:

    ආපිකෝ එකෙන් හොද මෙට්ටයක් ගත්තා නම් වැඩේ ගොඩ...:lol::lol::lol::lol:
     
    ceejee

    Junior member
  • Jul 31, 2014
    61
    16
    18
    Machanla kawru hari dannawada carina at150 hari maxda 323 familia 1988 model gena ewat me ganamma ne wenne? dannawa nam market eka, spare partes, milages gena poddak kiyala demuko....
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කෝරලේමහත්තයා;16954799 said:
    දහ අට වංගුව ගන්න කොට ප්ලේන්ටිය පීරිසියට
    දාගෙන බොන්න පුලුවන් වෙන්න ඕන:P
    වංගුවක් පහු කරලා අයින් කරලා නතර කලාම නං පුලුවං වෙයි මහත්තයො :rofl:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    :rofl::P ඒ උනාට බං DX එක ටයර් ලොකු හින්දද මන්දා.... වලවල් එහෙම ගානක්වත් නෑ..... :D

    මාමා මේ බලපන්කො බං DX වැගන් එකේ ප්‍රයෝජන...:baffled::oo:...යකෝ මේක ලොරියක් වැඩ ගන්න පුළුවන් බඩුවක් වගේ...ෆේස්බුක් එකෙන් ෆොටෝ එක හම්බ උනේ...

    11iirrn.jpg
     
    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    කවුද බෝල DX වලට බනින්නේ මේ බලපන් මගේ ඒක මුලින්ම වාහනයක් කියල ගත්තේ මේක තමා පෙනුම මෙහෙම සමහරක් ඒවානම් ඒපා වුන wiring අලුතින් කරන්න වේවා තිබුන running 100% ලොරියක බඩු අදිනවා පොල් වී ගෝනි ගනන් පොඩි උන්ව පිටි පසේ දාගන යනවා ගෙනාපු ගමන් පොඩි ටින්කරින් පාරක් දාල ටච් ඒකක් දැම්ම විකුණන දවස් වල වහිනකොට paint ඒක බුබුළු දානවා පයනකොට බුබුළු බහිනවා oil බින්දුවක් පිචුනේ නැහැ leak නැහැ මේක දැන් මා ලග නැහැ.මා ලග තිබුනේ 1983 1300cc ෆ්ලැට් රූෆ් ඒකක් මේකේ market 1500cc high රූෆ් ඒක විකුනනකොටෝ 1300cc අවුලක් වුනේ නැහැ high රූෆ් නැති නිසා ටිකක් කුණ කන්න උනා අවුරුදු 2 මම මේක පට්ට ගැහුවා.

    toyota-corolla-ke72-dx-wagon.jpg

    toyota-corolla-ke72-dx-wagon_0.jpg

    toyota-corolla-ke72-dx-wagon_1.jpg

    toyota-corolla-ke72-dx-wagon_2.jpg
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    ජන්තු අයියා;16955886 said:
    මාමා මේ බලපන්කො බං DX වැගන් එකේ ප්‍රයෝජන...:baffled::oo:...යකෝ මේක ලොරියක් වැඩ ගන්න පුළුවන් බඩුවක් වගේ...ෆේස්බුක් එකෙන් ෆොටෝ එක හම්බ උනේ...

    :yes: ඔව් ඔව්..... ලගදි දවසක අපේ එකෙක්ගේ ගියර් බොක්ස් එකක් ගේන්නත් යන්න සෙට් උනොත් යන්න ඉන්නේ කුරුණෑගල පැත්තේ..... :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    එළකිරි පරණ ලඩි ක්ලබ් කියල දාම්ම නම් තමා හරිම ..................:baffled:

    :frown: අපිටත් ඉතින් ලොකු ලොකු වාහන ගන්න සල්ලි තිබ්බා නම් මේ ලඩි ගන්නේ නෑ තමා....... :( මානසිකව වැටුනා..... :dull::baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    ආයේ මේක බම්ප් කරන්න එපා බොලව්, අරගෙන දැන් විකුනන්නත් ලගයි

    :angry: උ.වේ.ස. මැරීඩ් ක්ලබ් එකේදි ඌවා කරපු එකට රිදිලා දූවගෙන ඈවිත් මේකට...... :lol: :P
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    :frown: අපිටත් ඉතින් ලොකු ලොකු වාහන ගන්න සල්ලි තිබ්බා නම් මේ ලඩි ගන්නේ නෑ තමා....... :( මානසිකව වැටුනා..... :dull::baffled:

    ඔය සල්ලි ටිකෙන් කඩෙට තව බඩු ටිකක් ගත්ත නම් මොකෝ සොට්ටෝ? මම නිකමට ගොඩවෙලා බැලුව.මූත් හිටිය හෝ හපුටු පැටිය වගේ කොන්ඩෙත් දෙකට බෙදාගෙන:rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    ඔය සල්ලි ටිකෙන් කඩෙට තව බඩු ටිකක් ගත්ත නම් මොකෝ සොට්ටෝ? මම නිකමට ගොඩවෙලා බැලුව.මූත් හිටිය හෝ හපුටු පැටිය වගේ කොන්ඩෙත් දෙකට බෙදාගෙන:rolleyes:

    :oo: ඈහ්..... ඊයේ ආවේ උඹද එතකොට.....?? කතා කරලා ගියා නම් අපරාදේ නේහ්..... :angry:

    බඩු ඉවර වෙලා තිබ්බේ..... පෙරේදා ගිහින් ගෙනාවේ...... ඈයි යකෝ ලැප් තිබ්බේ i3 වලින්ම 5ක්....... :D:cool:
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    :oo: ඈහ්..... ඊයේ ආවේ උඹද එතකොට.....?? කතා කරලා ගියා නම් අපරාදේ නේහ්..... :angry:

    බඩු ඉවර වෙලා තිබ්බේ..... පෙරේදා ගිහින් ගෙනාවේ...... ඈයි යකෝ ලැප් තිබ්බේ i3 වලින්ම 5ක්....... :D:cool:

    නෑ මම ආවේ දැන් සති ගානකට කලින්.:D
     
    ishwick

    Member
    Aug 1, 2012
    1,555
    219
    0
    :yes: ඔව් ඔව්..... ලගදි දවසක අපේ එකෙක්ගේ ගියර් බොක්ස් එකක් ගේන්නත් යන්න සෙට් උනොත් යන්න ඉන්නේ කුරුණෑගල පැත්තේ..... :P

    අවොත් එන්න මේ පැත්තේ :D