පරණ Movies බලමු 🎞️🎬🎞️

Yastysan

Well-known member
  • Jan 14, 2018
    725
    666
    93
    81+H4lZVw+L._UF1000,1000_QL80_.jpg



    The Best :love2: :love2: :love2:
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,667
    16,883
    113
    හොඳ "නුවා" ඒවා ටිකක් කියපන්කො මේ වගේ

    ඔය ෆිල්ම් එක මගෙත් 'favourite' ම එකක්. :yes: :love: මාත් දැන් අලුතෙන් එන ෆිල්ම්ස් බලන්නෙම නැති තරම් ඔය හේතු හින්දා. පහුගිය ටිකේ බලපු ෆිල්ම්ස් ගත්තොත් වැඩි හරියක්ම 1940 යි 1960 යි අතරෙ හදපු ෆිල්ම්ස් ඒවා. මේ තුන තමයි අන්තිමට බැලුවෙ.

    White Heat (1949)


    'Gangster' genre එකේ ලොකු වෙනසක් ඇති කරපු ෆිල්ම් එකක් තමයි මේක.

    61PjMd1KmCL._UF894,1000_QL80_.jpg





    Double Indemnity (1944)


    සෑහෙන හොද noir, crime thriller ෆිල්ම් එකක්.

    So0yJBlzFXZG1ganHAXLtpJPhBnmg4_large.jpg
     
    • Like
    Reactions: Stimulus mind

    Yastysan

    Well-known member
  • Jan 14, 2018
    725
    666
    93
    පුලුවන්නම් Citizen Kane (1941) බලන්න. One of the Best. IMDB 250 list එකේ තියන තනනම් පට්ටම අසාදාරනයක් මේ film එකට. අඩුම top 10 වත් තියෙන්න ඕනේ. සමහර විචාරකයෝ කියනවා Best Movie in the world කියල.

    Movie එක ගැන මෙහෙම කියන්නම්, තමන් ආශ්‍රේ කරන විවිද මිනිස්ස ඔයාව දකින්නේ විවිද විදියට. එත් ඇත්තමට තමන් කවිද කියල දන්නේ තමන් විතරයි.


    images.jpg
     

    Yastysan

    Well-known member
  • Jan 14, 2018
    725
    666
    93
    තව ආතල් එකට බලන්න කැමති අය James Bond movies set එක බලන්න. පට්ට. Roger Mooreගේ movies set එක තම මටනම් සුපිරිම.

    1962Dr. NoSean Connery
    1963From Russia with LoveSean Connery
    1964GoldfingerSean Connery
    1965ThunderballSean Connery
    1967You Only Live TwiceSean Connery
    1969On Her Majesty’s Secret ServiceGeorge Lazenby
    1971Diamonds Are ForeverSean Connery
    1973Live and Let DieRoger Moore
    1974The Man with the Golden GunRoger Moore
    1977The Spy Who Loved MeRoger Moore
    1979MoonrakerRoger Moore
    1981For Your Eyes OnlyRoger Moore
    1983OctopussyRoger Moore
    1985A View to a KillRoger Moore
    1987The Living DaylightsTimothy Dalton
    1989License to KillTimothy Dalton
    1995GoldenEyePierce Brosnan
    1997Tomorrow Never DiesPierce Brosnan
    1999The World Is Not EnoughPierce Brosnan
    2002Die Another DayPierce Brosnan
    2006Casino RoyaleDaniel Craig
    2008Quantum of SolaceDaniel Craig
    2012SkyfallDaniel Craig
    2015SpectreDaniel Craig
    2021No Time to DieDaniel Craig
     

    animation

    Well-known member
  • Aug 25, 2011
    16,002
    9,323
    113
    Microsoft

    Donnie Darko (2001)​


    'Fovourite' ම sci-fi/thriller ෆිල්ම් එකක් මගෙ නම් මේක.






    The Searchers (1956)​


    'Western' genre එකේ ආපු හොදම ෆිල්ම් එකක්.





    Once Upon a Time in America (1984)


    'Gangster' genre එකේ හැදුණු හොදම ෆිල්ම් එකක්. බලනවා නම් ෆිල්ම් එකේ "restored' කරපු "4 hours cut" (director's cut) එක බලන්න "theatrical cut" එක බලන්නෙ නැතුව.





    Somewhere in Time (1980)​


    හොද romance/fantasy ෆිල්ම් එකක්. ලස්සන 'Soundtrack' එකකුත් තියෙනවා.





    Miracle Mile (1988)

    හොද Thriller/Sci-fi ෆිල්ම් එකක්. මේකෙත් 'soundtrack' එක පට්ට.






    The Right Stuff (1983)​


    "space exploration
    bro The Illusionist wage thawa film tikak kiyanako
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,931
    113
    හොඳ "නුවා" ඒවා ටිකක් කියපන්කො මේ වගේ

    Sunset Boulevard (1950)​


    960px-Sunset_Boulevard_%281950_poster%29.jpg





    Leave Her to Heaven (1945)​


    2014 ආපු "Gone girl" ෆිල්ම් එකෙයි මේ ෆිල්ම් එකෙයි කතාවෙ ලොකු සමානකම් තියෙනවා. "Gone girl" පොත ලියන්නයි, ෆිල්ම් එක හදන්නයි මේ ෆිල්ම් එක ලොකු 'influence' එකක කරගෙන තියෙනවා කියලා තමයි කියන්නෙ. "Cinematography' එහෙම ලස්සනට කරලා තියෙන හොද 'technicolor' ෆිල්ම් එකක්.

    8uvrgmo6h0KZ9XBVk13OiDIVW7R2vc_large.jpg




    Niagara (1953)​


    Cinematography, locations පට්ට ලස්සනයි මේ ෆිල්ම් එකේ. නයගරා දියඇල්ල හරියෙ තමයි ෆිල්ම් එක සම්පූර්ණෙන්ම වගේ ෂූට් කරලා තියෙන්නෙ. හොලිවුඩ්වල ගෝල්ඩන් ඒජ් එකේ හිටපු ලස්සනම නිළියො දෙන්නෙකුත් ඉන්නවා ප්‍රධාන චරිතවලට. 😌 :love: Marilyn Monroe යි, Jean Peters යි. :)

    niagara.jpg


    ti115634.jpg


    MV5BYTYzNTkyMDEtM2Q5Yy00OGI1LWE4ZTAtZjYzY2Q2Njk0NGE5XkEyXkFqcGc@._V1_.jpg




    The Third Man (1949)​

    Innqqmp9vKKQMgQnrzkyHERGrs480H_large.jpg




    Notorious (1946)​

    full.notorious-23251__57547.1556888540.jpg



    bro The Illusionist wage thawa film tikak kiyanako
    මැජික් සම්බන්ධ ෆිල්ම්ස් ද, නැත්නම් ඔය ෆිල්ම් එකේ වගේ 'twist endings' තියෙන ෆිල්ම්ස් ද?
     
    Last edited:

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,931
    113
    magic thiyennath ona:yes: twist wennath ona:yes: ane manda mata hariyata kiyanna therenne na:sorry:
    "The Illusionist" ඇරුනම නෝලාන්ගෙ "The Prestige (2006)" තමයි ඔය ටයිප් එකට දාන්න පුළුවන් හොද ෆිල්ම් එකකට කියලා බලලා තියෙන්නෙ නම්. අර "Now you see me" කියන ෆිල්ම් සිරීස් එකට නම් මං ආස නෑ. ඒ ෆිල්ම්ස්වල මැජික් කියන දේ සෑහෙන අතිශෝක්තියකින් පෙන්නන්නෙ. රියැලිස්ටික් ගතියක් ඇත්තෙම නැති තරම්. ඔය ටයිප් එකට වැටෙන හොද ෆිල්ම් එකක් බලන්න හම්බුනොත් ඒ ගැන දාන්නම් වෙලාවක. :)
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    Requiem for a Dream (2000)
    Graves of fireflies (1988)

    Emotionally disturbing ගතිය නිසා එකපාරකට වඩා බලන්න හිතෙන්නෙ නැති ඒත් බලන්න හොඳ superb movies දෙකක්.
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,931
    113
    මේ ෆිල්ම් 2 ත් ආසම ෆිල්ම් දෙකක්. ෆිල්ම් දෙකේම කතාවල් පුරාවටම වචනෙන් පැහැදිලි කරන්න අමාරු හෙන ගුප්ත ගතියක් තමයි තියෙන්නෙ. ඒ ටයිප් එකේ ෆිල්ම්ස් බලන්න කැමති අයට නම් හුගක් අල්ලලා යයි මේ ෆිල්ම්ස් දෙක.

    Picnic at Hanging Rock (1975)​


    මේ ෆිල්ම් එක ගැන ත්‍රෙඩ් එකකුත් දැම්මා මං ටික කාලෙකට කලින්.

    ⛰️🎬 "Hanging Rock" හීදී සිදුවූ අභිරහස් අතුරුදන්වීම - Picnic at Hanging Rock (1975) 🍃🎥


    sasYypNL09rJkL5PuKgVY6aVMkUGUd_large.jpg




    3 Women (1977)​

    1rrp8R9m37AAxe9ctq9TFKwyYOQ8jW_large.jpg
     

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,625
    30,815
    113
    අපායෙ දොරකඩ
    තව ආතල් එකට බලන්න කැමති අය James Bond movies set එක බලන්න. පට්ට. Roger Mooreගේ movies set එක තම මටනම් සුපිරිම.

    1962Dr. NoSean Connery
    1963From Russia with LoveSean Connery
    1964GoldfingerSean Connery
    1965ThunderballSean Connery
    1967You Only Live TwiceSean Connery
    1969On Her Majesty’s Secret ServiceGeorge Lazenby
    1971Diamonds Are ForeverSean Connery
    1973Live and Let DieRoger Moore
    1974The Man with the Golden GunRoger Moore
    1977The Spy Who Loved MeRoger Moore
    1979MoonrakerRoger Moore
    1981For Your Eyes OnlyRoger Moore
    1983OctopussyRoger Moore
    1985A View to a KillRoger Moore
    1987The Living DaylightsTimothy Dalton
    1989License to KillTimothy Dalton
    1995GoldenEyePierce Brosnan
    1997Tomorrow Never DiesPierce Brosnan
    1999The World Is Not EnoughPierce Brosnan
    2002Die Another DayPierce Brosnan
    2006Casino RoyaleDaniel Craig
    2008Quantum of SolaceDaniel Craig
    2012SkyfallDaniel Craig
    2015SpectreDaniel Craig
    2021No Time to DieDaniel Craig

    Never Say Never Again (1983) – the unofficial Bond film – wasn’t that bad, just saying. (✿◕‿◕✿)
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,931
    113

    Altered States (1980)​


    Sci-fi, Horror ටයිප් එකේ හොද ෆිල්ම් එකක්

    JRZXsMyoBeNQdyisYRHn8aR4A1q02o_large.jpg



    It's a Wonderful Life (1946)​


    මේ ෆිල්ම් එකනම් හුගදෙනෙක් දැනටමත් බලලා ඇති මං හිතන්නෙ. නොබලපු කෙනෙකෙක් ඉන්නවා නම් අනිවා බලන්න. All-time great.

    30cfae0ab6f5c0581eff8e6c739de533a7d0996d949074a7fd639fd0e9b05a92.jpg




    Threads (1984)


    'Nuclear war" එකක ප්‍රතිවිපාක ගැන පෙන්නනන හදපු රියැලිස්ටික් ම ෆිල්ම් එක තමයි මේක.


    ෆිල්ම් එක ගැන දාපු ත්‍රෙඩ් එක.

    🎬💥 න්‍යෂ්ටික යුද්ධයක බිහිසුණු බව පිළිබදව කියාපාන විශිෂ්ට ටෙලි සිනමාපටය - Threads (1984) 🎥☢️


    MV5BZmMwNTMyZjYtZDNlZS00OGQ2LTk0MzQtZTgyNDkxNDQ4YjQxXkEyXkFqcGc@._V1_FMjpg_UX1000_.jpg
     

    Yastysan

    Well-known member
  • Jan 14, 2018
    725
    666
    93
    මේක ගැන දාල තිබ්බද කවුරු හරි? මතක නැති නිසා දාන්නේ. පට්ට Thriller Mistry film එකක්. චූටි comedy පාරකුත් තියේ. (Dark Comedy). පොඩි ඉඩක් use කරලා හදපු පට්ට film එකක්.
    මතක විදියල ලංකාවෙත් ඕක වගේ ෆිල්ම් එකක් හදල තිබ්බ. ජැක්සන් ඉන්න.

    Rear_Window_film_poster.jpg
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,931
    113
    මේක ගැන දාල තිබ්බද කවුරු හරි? මතක නැති නිසා දාන්නේ. පට්ට Thriller Mistry film එකක්. චූටි comedy පාරකුත් තියේ. (Dark Comedy). පොඩි ඉඩක් use කරලා හදපු පට්ට film එකක්.
    මතක විදියල ලංකාවෙත් ඕක වගේ ෆිල්ම් එකක් හදල තිබ්බ. ජැක්සන් ඉන්න.

    View attachment 257818
    චන්ද්‍රම් රත්නම්ගෙ "ජනේලය' කියන ෆිල්ම් එක නේ ද? "Rear window" වල කතාවට පොඩි සමානකමක් තිබ්බා ඒකෙත්. ඒ ෆිල්ම් එකේ නම් පොඩි පිරිමි ළමයෙක් තමයි අල්ලපු ෆ්ලැට් එකේ වෙන මිනීමැරුම දකින්නෙ. රවීන්ද්‍ර රන්දෙනිය, ටෝනි රණසිංහ, සුවිනීතා වීරසිංහ , අනෝජා වීරසිංහ තමයි ෆිල්ම් එකේ රගපෑවෙ. හුගාක් ඉස්සර රූපවාහිනියෙ ඔය ෆිල්ම් එක පෙන්නපු වෙලාවක බැලුව නිසා දැන් නම් ෆිල්ම් එකේ මුළු ස්ටෝරි එක ගැන ලොකු මතකයක් නෑ.
     

    Yastysan

    Well-known member
  • Jan 14, 2018
    725
    666
    93
    චන්ද්‍රම් රත්නම්ගෙ "ජනේලය' කියන ෆිල්ම් එක නේ ද? "Rear window" වල කතාවට පොඩි සමානකමක් තිබ්බා ඒකෙත්. ඒ ෆිල්ම් එකේ නම් පොඩි පිරිමි ළමයෙක් තමයි අල්ලපු ෆ්ලැට් එකේ වෙන මිනීමැරුම දකින්නෙ. රවීන්ද්‍ර රන්දෙනිය, ටෝනි රණසිංහ, සුවිනීතා වීරසිංහ , අනෝජා වීරසිංහ තමයි ෆිල්ම් එකේ රගපෑවෙ. හුගාක් ඉස්සර රූපවාහිනියෙ ඔය ෆිල්ම් එක පෙන්නපු වෙලාවක බැලුව නිසා දැන් නම් ෆිල්ම් එකේ මුළු ස්ටෝරි එක ගැන ලොකු මතකයක් නෑ.
    අන්න එක තමා (y)

    Rear window ෆිලම් එකේ මම අසම කොටස තම පොර එක එක ජනෙල් වලින් සමාජයේ එකෙක ප්‍රශ්න දකින එක. ඒක මර ලස්සනට පෙන්නනවා ෆිල්ම් එකේ.
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,931
    113

    The Getaway (1972)


    මේකත් මරු ෆිල්ම් එක. බොනී ඇන්ඩ් ක්ලයිඩ් ටයිප් එකේ කතාවක් තියෙන්නෙ. ස්ටීව් මැක්වීන්ගෙ හොදම ෆිල්ම් එකක්.

    MV5BNmM5MzAzYTYtZjA5My00YmM4LTgzMTUtYWVkMWYxN2YzOTk5XkEyXkFqcGc@._V1_.jpg




    The Thomas Crown Affair (1968)​


    මේකත් හොද ෆිල්ම් එකක්. ප්‍රියර්ස් බ්‍රොස්නන් ඉන්න මේ ෆිල්ම් එකේ රීමේක් එක නම් මං බලලා නෑ තාම.

    img_3278_9.jpeg