පරණ වුණාට දැන් ෆිල්ම්ස් කියලා එන අටමගල්වලට වඩා සෑහෙන ගුණයක් හොදයි පරණ ෆිල්ම්ස් මට නම්. බ්ලැක් ඇන්ඩ් වයිට් හින්දා බෝරින් ඇතියි කියලා හිතන්නෙ නැතුව නිවාඩු, පාඩුවෙ ඉන්න වෙලාවට මේ වගේ පරණ ෆිල්ම්ස් ටිකක් බලන්නත් ට්රයි එකක් දෙන්න නිකන්.සෑහෙන හොද ස්ක්රිප්ට්වලට හදපු පට්ට ෆිල්ම්ස් තියෙනවා ඒකාලෙ හදපුවා අතරෙත්.
දැන් කාලෙ වගේ අනම් මනම් අජෙන්ඩා පුෂ් කරන්නෙත් නෑ ඉස්සර හදපු ෆිල්ම්ස්වල.
එළකිරි බොසා!
ලයිෆ් එක ෆුල් රන් එකේ යන හින්ද නිවාඩු පාඩුවේ හිත හිත බලන්න වෙලාව නැති එක තමයි කෙස් එක.
සෑහෙන හොද ස්ක්රිප්ට්වලට හදපු පට්ට ෆිල්ම්ස් තියෙනවා ඒකාලෙ හදපුවා අතරෙත්.
දැන් කාලෙ වගේ අනම් මනම් අජෙන්ඩා පුෂ් කරන්නෙත් නෑ ඉස්සර හදපු ෆිල්ම්ස්වල.

