පරිගණක අලුත්වැඩියාවෙන් ලෙඩක් වැටුණි - බේş
යාලුවනේ අද මට මාර ලෙඩක් වැටුනනේ
දැන් ටික දවසකට කලින් අපේ ෂොප් එකට කොල්ලෙක් ලැපක් හදන්න දුන්නා hp mini
එකේ ඌ කිව්වේ කී බෝඩ එකයි..මවුස් එකයි වැඩ නැ කියල..
දීල දවස් 3 කට විතර පස්සේ මූ අපහු අවා ඌ ඇවිල්ල් කියනවා මේක කලින් හදපු එකා උගේ පාස්වර්ඩ් හොරකම් කරන්න මොකක්ද කැල්ලක් හයි කරලලු..
අයෙ ටිකකින් මූ කියනවා කව්ද එකෙක් මේ ලැප් එකේ තියෙන ඒවා ගන්න බැරි වෙන්න එක උඩට බීම වීදුරුවක් වක් කරාලු
gmail එකට ලොග් වෙන්න බැරිලු..උගේ මේල් එකෙන් සුද්දන්ට කුණුහරුප යවනවලු
facebook ලොග් වෙන්නත් බැරිලු
මම ලැප් එක චෙක් කරලා බැලුව
කී බෝඩ් එක නම් වැඩ නැ ..උගෙන් ඇහුවම කිව්වා ඌ ගැලෙව්වා ලු
බලද්දී රිබන් එක කඩාගෙන..
මවුස් එකට වෙලා තියෙන්නේ switch primary and secondary ටිකක දාල.. ඉතින් කොහෙද කිලික් වෙන්නේ.
ස්ක්ය්ප් එහෙම වැඩද කියල මගේ වෙන එකවුන්ට් එකකින් log වෙලා බැලුව..වැඩ ..
මට තේරුනා මූ මැන්ටල් පොරක් කියල...
හදන්නෙත් නැතුව සල්ලි ගන්නෙත් නැතුව ලැප දීල දැම්ම....
ටිකකින් මූ කෝල් කරනවා ඔයා ස්කයිප් එකෙන් මොනවද කරේ කියල අහල.. ඌ පොලිසි යනවලු .. මම කිව්ව් නිකන් අහක ඉන්න මිනිස්සුන්ට් ලෙඩ දාන්නේ නැතුව ඉන්න කියල...
ඌ කිව්වා මම ඔහෙව්ත් පොලිසි ගෙනියනවමයි කියල..
එහෙම කියල ඌ තිබ්බ ඌ කෝල් කරපු නම්බර් එක 091228321x
අද දවල් මෙන්න පොලීසියේ පොරක් ආවා..
ඇවිල්ල කිව්ව් ලැප්ටොප් එකක් ගැන කෙනෙක් පැමිණිල්ලක් දාලා තියෙනවා දිනයක් කියල එදාට පොලිසියට එන්න කියල..ඇවිල්ල කට උත්තරයක් දීල යන්නලු..මොකක්ද කියල ඇහුවම කිව්වා සුද්දීයෙක්ට කුණුහරුප email යවල කියල පැමිණිල්ලක් දාල තියෙනවා කියල..මම කිව්වා ඒ යකාට පිස්සු කියල.. ඒ පාර පොලිස් පොර කිව්වා ඌ තව කෙනෙක්ට පැමිණිල්ලක් දාල තියෙනවලු ලැප්ටොප් එකට බීම හැලුව කියල.. පොලිස් පොරත් කිව්වේ පිස්සු වෙන්න ඇති කියලා. තව උගේ විස්තර කිව්වා කොග්ගx තැපැල් කන්තෝරුවට සම්බන්ද එකෙක් කියලත් කිව්වා .. මට පොලිසියෙනුත් ලෙඩක් වැටුනොත් උගේ විස්තර මේකේ දාන්නද...
දැන් මම මොකක්ද කරන්න ඕනේ...
කොහොමද මේ මරාලෙන් බේරෙන්නේ ..
පොලිස් කාරයෝ කොම්පියුටර් ගැන දන්නවද.. නැත්නම් මම කියන දේවල් උන්ට තේරෙයිද දන්නෑ නේ...
ඇත්තටම පොලිසියටත් වෙන වැඩක් නැද්ද අහිංසක මින්ස්සුන්ට ලෙඩ දාන්න පිස්සෙකුගේ කීමක් පිලි අරගෙන ..

.