පරිගණක අලුත්වැඩියාවෙන් ලෙඩක් වැටුණි - බේ&#351

wasangaama

Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    පරිගණක අලුත්වැඩියාවෙන් ලෙඩක් වැටුණි - බේ&#351

    යාලුවනේ අද මට මාර ලෙඩක් වැටුනනේ
    දැන් ටික දවසකට කලින් අපේ ෂොප් එකට කොල්ලෙක් ලැපක් හදන්න දුන්නා hp mini
    එකේ ඌ කිව්වේ කී බෝඩ එකයි..මවුස් එකයි වැඩ නැ කියල..
    දීල දවස් 3 කට විතර පස්සේ මූ අපහු අවා ඌ ඇවිල්ල් කියනවා මේක කලින් හදපු එකා උගේ පාස්වර්ඩ් හොරකම් කරන්න මොකක්ද කැල්ලක් හයි කරලලු..
    අයෙ ටිකකින් මූ කියනවා කව්ද එකෙක් මේ ලැප් එකේ තියෙන ඒවා ගන්න බැරි වෙන්න එක උඩට බීම වීදුරුවක්‌ වක් කරාලු
    gmail එකට ලොග් වෙන්න බැරිලු..උගේ මේල් එකෙන් සුද්දන්ට කුණුහරුප යවනවලු
    facebook ලොග් වෙන්නත් බැරිලු
    මම ලැප් එක චෙක් කරලා බැලුව
    කී බෝඩ් එක නම් වැඩ නැ ..උගෙන් ඇහුවම කිව්වා ඌ ගැලෙව්වා ලු
    බලද්දී රිබන් එක කඩාගෙන..
    මවුස් එකට වෙලා තියෙන්නේ switch primary and secondary ටිකක දාල.. ඉතින් කොහෙද කිලික් වෙන්නේ.
    ස්ක්ය්ප් එහෙම වැඩද කියල මගේ වෙන එකවුන්ට් එකකින් log වෙලා බැලුව..වැඩ ..
    මට තේරුනා මූ මැන්ටල් පොරක් කියල...
    හදන්නෙත් නැතුව සල්ලි ගන්නෙත් නැතුව ලැප දීල දැම්ම....
    ටිකකින් මූ කෝල් කරනවා ඔයා ස්කයිප් එකෙන් මොනවද කරේ කියල අහල.. ඌ පොලිසි යනවලු .. මම කිව්ව් නිකන් අහක ඉන්න මිනිස්සුන්ට් ලෙඩ දාන්නේ නැතුව ඉන්න කියල...
    ඌ කිව්වා මම ඔහෙව්ත් පොලිසි ගෙනියනවමයි කියල..
    එහෙම කියල ඌ තිබ්බ ඌ කෝල් කරපු නම්බර් එක 091228321x
    අද දවල් මෙන්න පොලීසියේ පොරක් ආවා..
    ඇවිල්ල කිව්ව් ලැප්ටොප් එකක් ගැන කෙනෙක් පැමිණිල්ලක් දාලා තියෙනවා දිනයක් කියල එදාට පොලිසියට එන්න කියල..ඇවිල්ල කට උත්තරයක්‌ දීල යන්නලු..මොකක්ද කියල ඇහුවම කිව්වා සුද්දීයෙක්ට කුණුහරුප email යවල කියල පැමිණිල්ලක් දාල තියෙනවා කියල..මම කිව්වා ඒ යකාට පිස්සු කියල.. ඒ පාර පොලිස් පොර කිව්වා ඌ තව කෙනෙක්ට පැමිණිල්ලක් දාල තියෙනවලු ලැප්ටොප් එකට බීම හැලුව කියල.. පොලිස් පොරත් කිව්වේ පිස්සු වෙන්න ඇති කියලා. තව උගේ විස්තර කිව්වා කොග්ගx තැපැල් කන්තෝරුවට සම්බන්ද එකෙක් කියලත් කිව්වා .. මට පොලිසියෙනුත් ලෙඩක් වැටුනොත් උගේ විස්තර මේකේ දාන්නද...
    දැන් මම මොකක්ද කරන්න ඕනේ...
    කොහොමද මේ මරාලෙන් බේරෙන්නේ ..
    පොලිස් කාරයෝ කොම්පියුටර් ගැන දන්නවද.. නැත්නම් මම කියන දේවල් උන්ට තේරෙයිද දන්නෑ නේ...
    ඇත්තටම පොලිසියටත් වෙන වැඩක් නැද්ද අහිංසක මින්ස්සුන්ට ලෙඩ දාන්න පිස්සෙකුගේ කීමක්‌ පිලි අරගෙන
    ..
    :angry::angry::angry::angry::angry:.
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    උඹ ගිහිල්ලා වෙච්ච ඇත්ත විස්තරේ කියපන්..
    පොලීසිය උඹව තේරුම් ගනී
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    අයියෝ මාර මැන්ටල් පොරවල් බං ඉන්නෙ.ඔහොම එවුන්ගෙ බඩු වලට අතවත් තියන්න හොඳ නෑ.උඹ මීට පස්සෙ බඩුවක් repair කරන්න ගද්දි ගත්තේ මොකද්ද model number,serial numbers,fault ඔය හැමදේම දාල customer ගෙ signature එකත් අරගෙන පිළිවෙලට වැඩේ කරපන්.එතකොට ඔහොම බොරු ලෙඩ දාන්න බෑ එක එකාට :lol:
     
    Last edited:

    GayanSV

    Member
    Aug 16, 2011
    2,632
    210
    0
    ගෙදර
    අයියෝ මාර මැන්ටල් පොරවල් බං ඉන්නෙ.ඔහොම එවුන්ගෙ බඩු වලට අතවත් තියන්න හොඳ නෑ.උඹ මීට පස්සෙ බඩුවක් repair කරන්න ගද්දි ගත්තේ මොකද්ද model number,serial numbers,fault ඔය හැමදේම දාල customer ගෙ signature එකත් අරගෙන පිළිවෙලට වැඩේ කරපන්.එතකොට ඔහොම බොරු ලෙඩ දාන්න බෑ එක එකාට :lol:

    ela idea eka :yes:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    පුලුවං නං පොලිසියට යනකොට ලැපකුත් අරන් ගිහින් පෙන්නපං ඌ කියන එකයි වෙලා තියන එකයි.
    පොලිසියෙ පැමිනිල්ලක් ලියාගත්තහම ඒක උන් විභාග කරන්නම ඕනෙ. ඒහින්දා අනිවාර්‍යයෙන් එනවා.
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    අයියෝ මාර මැන්ටල් පොරවල් බං ඉන්නෙ.ඔහොම එවුන්ගෙ බඩු වලට අතවත් තියන්න හොඳ නෑ.උඹ මීට පස්සෙ බඩුවක් repair කරන්න ගද්දි ගත්තේ මොකද්ද model number,serial numbers,fault ඔය හැමදේම දාල customer ගෙ signature එකත් අරගෙන පිළිවෙලට වැඩේ කරපන්.එතකොට ඔහොම බොරු ලෙඩ දාන්න බෑ එක එකාට :lol:
    ඔව බන් ඔක්කොම දාපු බිල ඌ ගාව.. මට කරුමෙට එක ආපහු ඉල්ලගන්න අමතක උනා..
    ගොඩක් වෙලාවට අපි හදන්නේ නැතුව riturn කරද්දී බිල ආපහු ගන්නවා....
     

    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    උඹට විරුද්ධව නඩුවක් දැම්මත් සක්‍ෂි මදි බං ඔප්පු කරන්න.පොලිසය ගොඩක් වෙලාවට උබේ පැත්ත ගනියි.ප්‍රශනයක් වෙන එකක් නැහැ....
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    බය නැතිව ඇත්ත කියපන්
    උඹට ලෙඩක් වැටෙන්න සාධාරණව කිසිම පොයින්ට් එකක් නැනේ

    ස්කයිප් ලොග් වෙච්ච් එක තමා අවුල එකත් fake එකකින් තමා ලොග් උනේ...උට මගේ කියල ඔප්පු කරන්න නම් බැ..
     

    madsugath

    Member
    Nov 30, 2008
    505
    18
    0
    Gampaha
    uge email password hora kam karanna eka thepelpathida bun..? :P
    umba policyta gihin kypun, mu manda manasikathvayakin pelenva, anukampa karala salli gatteth ne kiala.. policye inna unuth gonnu nemeine.. untath therei..
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    පුලුවං නං පොලිසියට යනකොට ලැපකුත් අරන් ගිහින් පෙන්නපං ඌ කියන එකයි වෙලා තියන එකයි.
    පොලිසියෙ පැමිනිල්ලක් ලියාගත්තහම ඒක උන් විභාග කරන්නම ඕනෙ. ඒහින්දා අනිවාර්‍යයෙන් එනවා.

    ඌ ලැප පොලිසියට දෙනවා කිව්වා.. එකෙන්ම පෙන්නන්න පුළුවන් වෙයි..