uba skype ekata log une ai
ahama kohomada ubata case wenna. key board ekath wada karanne nalu mouse ekath wada nalu neda?. oka ubata hadanna deddi wena kauruth hitiye nadda shop eka. aththa kiyapan uba sadaranayak ishta wai
උන් වත් අරං පලයං සාක්ෂි හැටියට.ඌ ඕක දෙන වෙලාවෙත් මිනිස්සු හිටියා.. ගෙනියන වෙලාවෙත් මිනිස්සු හිටියා...ගෙනියන වෙලාවේ හිටිය දෙන්නක් මම දන්නවා..
ඌ ඕක දෙන වෙලාවෙත් මිනිස්සු හිටියා.. ගෙනියන වෙලාවෙත් මිනිස්සු හිටියා...ගෙනියන වෙලාවේ හිටිය දෙන්නක් මම දන්නවා..
රොබොට් අයියාඋඹ ගිහිල්ලා වෙච්ච ඇත්ත විස්තරේ කියපන්..
පොලීසිය උඹව තේරුම් ගනී
බය නැතිව ඇත්ත කියපන්
උඹට ලෙඩක් වැටෙන්න සාධාරණව කිසිම පොයින්ට් එකක් නැනේ
උඹට විරුද්ධව නඩුවක් දැම්මත් සක්ෂි මදි බං ඔප්පු කරන්න.පොලිසය ගොඩක් වෙලාවට උබේ පැත්ත ගනියි.ප්රශනයක් වෙන එකක් නැහැ....
uge email password hora kam karanna eka thepelpathida bun..?![]()
umba policyta gihin kypun, mu manda manasikathvayakin pelenva, anukampa karala salli gatteth ne kiala.. policye inna unuth gonnu nemeine.. untath therei..
pissu dial ekak ne
policeyata aththa seen eka kiwwanam hari ban
mukut wenne bn ubata
උන් වත් අරං පලයං සාක්ෂි හැටියට.
ඉතින් බන් බය වෙන්න දෙයක් නැනේ. දෙන වෙලාවේ හිටිය එකෙක් එක්කන් පලයන් පොලිසියට
පිස්සු යකෙක්නේ බන් ඌ.. උබ බය නැතුව පොලිසියට ගිහින් වැඩේ තේරුම් කරලා දියන්
pissu BUMP wenawa meka ahuwama...
policiyata therum karanawata wada lesi wei umbata ara pissata therum karana eka. try karala balapan. tikak ugath police dialuth innawa... good luck....!![]()
හා හා ඔය ඇහුවාමයි ඔය වාගේ මානසික ලෙඩෙක් ගැන,අනේ ඇත්තට මේ වගේ උදවියත් අපි අතරේ ඉන්නවානේ,ඔයිට කිට්ටුවෙන් යන ලෙඩක් තියන පුද්ගලයෙක් මට ආශ්රය කරන්න ලැබුනා,වෙලාවක එ ගැන දාන්නම් කෝ පොස්ට් එකක්,මෙහෙම චරිතත් අපි සමග ඉන්නවා කියලා දැනගන්න එකත් වටිනවා
මමත් ලංකාවෙ ඉන්දෙද්දි පරිඝණක අලුත්වැඩියාව කලා....... ඔය වගේ පිස්සු ජොකියො ඕනතරම් ඉන්නව...... හෙන පරිස්සමින් ඩීල් කරන්න ඕන....... උඹට ගොඩදාගන්න පොඩි අයිඩියා එකක් දෙන්නම්. මූට මොකක හරි උවමනාවක් ඇති උඹව අමාරුවෙ දාන්න.... පුලුවන් නම් ස්පයි කැම් එකක් හරි වොයිස් රෙකොර්ඩ් එකක් හරි අටවගෙන ගිහින් මිනිහව අල්ලගෙන වැඩේ ගොඩින් බේරගන්න විදියක් කතාකරගනින්. උඹ උගේ ගැටේට අහුවුන බවත්, පොලීසි යන්න බය බවත් කොහොමහරි ඔලුව කරකවල සල්ලි වලින් වැඩේ ශේප් කරගන්න ටෝක් එකක් දාපන්. පස්සෙ මූ බැලැක් මේල් කලා කියල වීඩියෝ එක්ක පොලීසියට මාට්ටුකරල දීපන්........
ගුඩ් ලක්
රොබොට් අයියා
බීම එක වක්කරපු එකාට නම් කන පැළෙන්න එකක් දෙන්න ඕන. අමාරුවෙන් සල්ලි එකතු කරලා ගත්ත Lap එක වෙන්න ඇති බන්![]()
අයියෝ මාර මැන්ටල් පොරවල් බං ඉන්නෙ.ඔහොම එවුන්ගෙ බඩු වලට අතවත් තියන්න හොඳ නෑ.උඹ මීට පස්සෙ බඩුවක් repair කරන්න ගද්දි ගත්තේ මොකද්ද model number,serial numbers,fault ඔය හැමදේම දාල customer ගෙ signature එකත් අරගෙන පිළිවෙලට වැඩේ කරපන්.එතකොට ඔහොම බොරු ලෙඩ දාන්න බෑ එක එකාට![]()
