පරිගණක අලුත්වැඩියාවෙන් ලෙඩක් වැටුණි - බේ&#351

lahirumax0

Well-known member
  • Feb 21, 2011
    1,209
    186
    63
    ahama kohomada ubata case wenna. key board ekath wada karanne nalu mouse ekath wada nalu neda?. oka ubata hadanna deddi wena kauruth hitiye nadda shop eka. aththa kiyapan ubata sadaranayak ishta wai
     
    Last edited:

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    ahama kohomada ubata case wenna. key board ekath wada karanne nalu mouse ekath wada nalu neda?. oka ubata hadanna deddi wena kauruth hitiye nadda shop eka. aththa kiyapan uba sadaranayak ishta wai

    ඌ ඕක දෙන වෙලාවෙත් මිනිස්සු හිටියා.. ගෙනියන වෙලාවෙත් මිනිස්සු හිටියා...ගෙනියන වෙලාවේ හිටිය දෙන්නක් මම දන්නවා..
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඌ ඕක දෙන වෙලාවෙත් මිනිස්සු හිටියා.. ගෙනියන වෙලාවෙත් මිනිස්සු හිටියා...ගෙනියන වෙලාවේ හිටිය දෙන්නක් මම දන්නවා..
    උන් වත් අරං පලයං සාක්ෂි හැටියට.
     
    lahirumax0

    Well-known member
  • Feb 21, 2011
    1,209
    186
    63
    ඌ ඕක දෙන වෙලාවෙත් මිනිස්සු හිටියා.. ගෙනියන වෙලාවෙත් මිනිස්සු හිටියා...ගෙනියන වෙලාවේ හිටිය දෙන්නක් මම දන්නවා..

    ඉතින් බන් බය වෙන්න දෙයක් නැනේ. දෙන වෙලාවේ හිටිය එකෙක් එක්කන් පලයන් පොලිසියට
     
    Last edited:

    asanka300

    Member
    Oct 14, 2006
    692
    20
    0
    pissu BUMP wenawa meka ahuwama...

    policiyata therum karanawata wada lesi wei umbata ara pissata therum karana eka. try karala balapan. tikak ugath police dialuth innawa... good luck....!
    :yes::yes:
     
    Last edited:

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,727
    113
    Mahanuwara
    හා හා ඔය ඇහුවාමයි ඔය වාගේ මානසික ලෙඩෙක් ගැන,අනේ ඇත්තට මේ වගේ උදවියත් අපි අතරේ ඉන්නවානේ,ඔයිට කිට්‍ටුවෙන් යන ලෙඩක් තියන පුද්ගලයෙක් මට ආශ්‍රය කරන්න ලැබුනා,වෙලාවක එ ගැන දාන්නම් කෝ පොස්ට් එකක්,මෙහෙම චරිතත් අපි සමග ඉන්නවා කියලා දැනගන්න එකත් වටිනවා
     
    Nov 21, 2011
    51
    32
    0
    බීම එක වක්කරපු එකාට නම් කන පැළෙන්න එකක් දෙන්න ඕන. අමාරුවෙන් සල්ලි එකතු කරලා ගත්ත Lap එක වෙන්න ඇති බන්:(
     
    scylla4444

    Active member
  • Jul 8, 2011
    496
    255
    43
    මමත් ලංකාවෙ ඉන්දෙද්දි පරිඝණක අලුත්වැඩියාව කලා....... ඔය වගේ පිස්සු ජොකියො ඕනතරම් ඉන්නව...... හෙන පරිස්සමින් ඩීල් කරන්න ඕන....... උඹට ගොඩදාගන්න පොඩි අයිඩියා එකක් දෙන්නම්. මූට මොකක හරි උවමනාවක් ඇති උඹව අමාරුවෙ දාන්න.... පුලුවන් නම් ස්පයි කැම් එකක් හරි වොයිස් රෙකොර්ඩ් එකක් හරි අටවගෙන ගිහින් මිනිහව අල්ලගෙන වැඩේ ගොඩින් බේරගන්න විදියක් කතාකරගනින්. උඹ උගේ ගැටේට අහුවුන බවත්, පොලීසි යන්න බය බවත් කොහොමහරි ඔලුව කරකවල සල්ලි වලින් වැඩේ ශේප් කරගන්න ටෝක් එකක් දාපන්. පස්සෙ මූ බැලැක් මේල් කලා කියල වීඩියෝ එක්ක පොලීසියට මාට්ටුකරල දීපන්........

    ගුඩ් ලක්

    :frown:රොබොට් අයියා
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    උඹ ගිහිල්ලා වෙච්ච ඇත්ත විස්තරේ කියපන්..
    පොලීසිය උඹව තේරුම් ගනී

    බය නැතිව ඇත්ත කියපන්
    උඹට ලෙඩක් වැටෙන්න සාධාරණව කිසිම පොයින්ට් එකක් නැනේ

    උඹට විරුද්ධව නඩුවක් දැම්මත් සක්‍ෂි මදි බං ඔප්පු කරන්න.පොලිසය ගොඩක් වෙලාවට උබේ පැත්ත ගනියි.ප්‍රශනයක් වෙන එකක් නැහැ....

    uge email password hora kam karanna eka thepelpathida bun..? :P
    umba policyta gihin kypun, mu manda manasikathvayakin pelenva, anukampa karala salli gatteth ne kiala.. policye inna unuth gonnu nemeine.. untath therei..

    pissu dial ekak ne
    policeyata aththa seen eka kiwwanam hari ban

    mukut wenne bn ubata

    උන් වත් අරං පලයං සාක්ෂි හැටියට.

    ඉතින් බන් බය වෙන්න දෙයක් නැනේ. දෙන වෙලාවේ හිටිය එකෙක් එක්කන් පලයන් පොලිසියට

    පිස්සු යකෙක්නේ බන් ඌ.. උබ බය නැතුව පොලිසියට ගිහින් වැඩේ තේරුම් කරලා දියන්

    pissu BUMP wenawa meka ahuwama...

    policiyata therum karanawata wada lesi wei umbata ara pissata therum karana eka. try karala balapan. tikak ugath police dialuth innawa... good luck....!
    :yes::yes:

    හා හා ඔය ඇහුවාමයි ඔය වාගේ මානසික ලෙඩෙක් ගැන,අනේ ඇත්තට මේ වගේ උදවියත් අපි අතරේ ඉන්නවානේ,ඔයිට කිට්‍ටුවෙන් යන ලෙඩක් තියන පුද්ගලයෙක් මට ආශ්‍රය කරන්න ලැබුනා,වෙලාවක එ ගැන දාන්නම් කෝ පොස්ට් එකක්,මෙහෙම චරිතත් අපි සමග ඉන්නවා කියලා දැනගන්න එකත් වටිනවා

    මමත් ලංකාවෙ ඉන්දෙද්දි පරිඝණක අලුත්වැඩියාව කලා....... ඔය වගේ පිස්සු ජොකියො ඕනතරම් ඉන්නව...... හෙන පරිස්සමින් ඩීල් කරන්න ඕන....... උඹට ගොඩදාගන්න පොඩි අයිඩියා එකක් දෙන්නම්. මූට මොකක හරි උවමනාවක් ඇති උඹව අමාරුවෙ දාන්න.... පුලුවන් නම් ස්පයි කැම් එකක් හරි වොයිස් රෙකොර්ඩ් එකක් හරි අටවගෙන ගිහින් මිනිහව අල්ලගෙන වැඩේ ගොඩින් බේරගන්න විදියක් කතාකරගනින්. උඹ උගේ ගැටේට අහුවුන බවත්, පොලීසි යන්න බය බවත් කොහොමහරි ඔලුව කරකවල සල්ලි වලින් වැඩේ ශේප් කරගන්න ටෝක් එකක් දාපන්. පස්සෙ මූ බැලැක් මේල් කලා කියල වීඩියෝ එක්ක පොලීසියට මාට්ටුකරල දීපන්........

    ගුඩ් ලක්

    :frown:රොබොට් අයියා

    රිප්ලයි කරපු හැමෝටම ස්තුතියි
     
    sira_malli

    Member
    Feb 26, 2009
    2,651
    400
    0
    ඉඳල හිටල ඔහෙම අප්සට් පොරවල් ඉන්නව.
    පොලිසියට ඔක්කොම ඇත්ත කියපන්.
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    බීම එක වක්කරපු එකාට නම් කන පැළෙන්න එකක් දෙන්න ඕන. අමාරුවෙන් සල්ලි එකතු කරලා ගත්ත Lap එක වෙන්න ඇති බන්:(

    එයා කිව්වට බීම දාපු බවක් නම් පෙන්න තිබුනේ නැ.. එත් ලුණු වලට කොරෝෂන් වෙලා තිබුනා.. නඩු දැම්මත් නඩුව ඉවට වෙනකන් ඕක වැඩ කරන්නේ නැ...
    මට ඒ බීම වක්කරා කියල කියන කෙනා ඉන්න තැන පොලිස්මන් කිව්ව්.. තාම හම්බවෙන්න ගියේ නැ..මොකද "අර ලැප්ටොප් එක" කියල කට ගන්නත් කලින් ඌ බැනගෙන යාවිද දන් නැ නේ
    ( ඌට ඕකට බීම වෙනුවට ලුණු වතුර වක්කරා නම් ඉවරයි නේ.මටත් ලෙඩක් වෙන්නේ නැ .)
     
    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    පොලිසියට එන්න කිවුව දවසට, හරියටම වෙලාවට පලයන් මචන්. ගිහින් වෙච්ච දේ කියල statement එක දීපන්. බය වෙන්න එපා. උබට මොකුත් වෙන්නේ නෑ. මචන්, හවුරුහරි පොලිසියට පැමිණිල්ලක් කලොත් (පිස්සෙක් කියන නෑ) උන් ඒක අනිවා inquire එකක් කරන්න ඕනි. ඒක තමයි නිතිය. නැත්නම් උන් ගස්. ඉතින් සාමාන්‍ය පොදු ජනතාව නියෝජනය කරන අපි ඔය කට්ට අනිවා කෑ යුතුමයි.

    මචන් PM එකක් දාල ඇති පොඩ්ඩක් බලපන්.
     
    chaam_luk

    Member
    Aug 16, 2010
    360
    58
    0
    අයියෝ මාර මැන්ටල් පොරවල් බං ඉන්නෙ.ඔහොම එවුන්ගෙ බඩු වලට අතවත් තියන්න හොඳ නෑ.උඹ මීට පස්සෙ බඩුවක් repair කරන්න ගද්දි ගත්තේ මොකද්ද model number,serial numbers,fault ඔය හැමදේම දාල customer ගෙ signature එකත් අරගෙන පිළිවෙලට වැඩේ කරපන්.එතකොට ඔහොම බොරු ලෙඩ දාන්න බෑ එක එකාට :lol:

    :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: