kisi deyakata baya wenna epa machan.
oya wage case policiya wadi dura geniyanne na.
uba owa karala kiyala uu kohomade oppu karanne.
oya wage case policiya wadi dura geniyanne na.
uba owa karala kiyala uu kohomade oppu karanne.
mulasita sarala [A-Z] keyapan gehilla, habai policiye inne eta wada pisso eka nesa kalin lasthi wela palayan
පොලිසියට එන්න කිවුව දවසට, හරියටම වෙලාවට පලයන් මචන්. ගිහින් වෙච්ච දේ කියල statement එක දීපන්. බය වෙන්න එපා. උබට මොකුත් වෙන්නේ නෑ. මචන්, හවුරුහරි පොලිසියට පැමිණිල්ලක් කලොත් (පිස්සෙක් කියන නෑ) උන් ඒක අනිවා inquire එකක් කරන්න ඕනි. ඒක තමයි නිතිය. නැත්නම් උන් ගස්. ඉතින් සාමාන්‍ය පොදු ජනතාව නියෝජනය කරන අපි ඔය කට්ට අනිවා කෑ යුතුමයි.
මචන් PM එකක් දාල ඇති පොඩ්ඩක් බලපන්.
kisi deyakata baya wenna epa machan.
oya wage case policiya wadi dura geniyanne na.
uba owa karala kiyala uu kohomade oppu karanne.
sorry machan hinawenawata
mekata hina yanawa ooooi![]()

... සිරාවට
uba waraddak karalanathnam bayawenna hethuwak ne,unta poddak therum karala deepan
... සිරාවට
ඇත්ත කියල ගොඩ දාගනින් ... පොළිස්කාරයො ඔය කොම්පියුටර් සීන් දන්නෑ ... උඹ කියන විදියට උන් කට උත්තරේ ලියාගෙන ශේප් කරල දායි ... බය වෙන්න දෙයක් නෑ![]()
mama gedara thiyena thana hoya gaththa.. yaaluwek innawa ayawa andunana...yaluwa nam kiyanne uta samahara welawata pissulu...oka polisiyata gihilla tika welavak katha karanakota nikamma oppu wei kiwwa....Ubage Shop eka thiyenne koheda Galle wala needa. Oya Number eka Galle wata Imaduwa Paththata wenna thiyena Number ekak machan.