අයියෝ....
Deshapaalana h*ttawal allagena maraganna dagalana welawe me wage deyak gana liyala social media campaign ekak karapanko, Ape Wilpattuwata dan kelogena enawa bang kaalakanni
port city එක හැදුවනම් වෙන අවුල මොකක්ද කියලා පැහැදිලි කරපංකෝ





පෝට් සිටියට කිලෝමීටර් පහේ බැමි හතරක් දාන්න තියෙනවා..
ඉස්සෙල්ල ගිහින් කියවලා වරෙන්කෝ...දාපු නූල් ඔක්කොම ජෝක් වුනාට මේක නම් සීරියස් කේස් එකක් පිට් එක..හෙනම අවුල් මේවා දකිද්දී.
බෙල්ලා කැපිලා තියෙන්නේ නැවකින් වීසික් කල කම්බියකට...ඌ මේක උගේ අතින් අරන් දාන්නද පිට් එක...?
api hadenna oone... hadenna uvamanawak tyena ayata wada aya percentage eka athi mahath![]()
වටිනා දේ ඉහලට...


mama nam bus eke monawa hari kewath wathura bottle ekak use karath okkoma latta patta sakkuwe hari, bag eke hari dagena enawa.. ekko kellage bag eke dala yawanwa.. mama mage kellwath hadagena inne a wage thama.. pennannama beri deyak tama me wage kunu dana eka..mata kello 4 hitiya.. oken 1 kenek mehe newe eya kohomat owa karanne na.. anith ayawai, ape pawle ayawai nam mama oya balu weden galawagatta.. eth rate bahutharayak ....

kottan gasuth loku wenwane bungAPe un hithanne gas kapala country eka develop karanna.
Paare thiyena hoda loku gas kapala e wenuwata kottan gas hitwanawa.

loku gas wala wade dan oya suddage kaale maara gas ehema koi kadan watenawane podda athnam....