ඇපල් kohomada wawanna?
ඇපල් කියන්නේ සුද්දගේ පළතුරක් නිසා දේශප්‍රේමියෝ වශයෙන් අපිට බෑ ඇපල් වවන්න ලංකාවේ. ඒ නිසා අපි වෙනත් රටකින් අඩුම කොලිටියේ ඇපල් ගෙන්නනව දේශප්‍රේමී සිංහලු වශයෙන්.
මේ ලඟදි පට්ටරේ දාල තිබ්බ ගොවියෙක් ඇපල් ඉතා සරුවට වවල. උදව් කලොත් තව දියුණු කරන්න පුළුවන්ලු. එත් දේශප්‍රේමී ආණ්ඩුවක් එවන් දේශද්‍රෝහී ගොවියෙකුට උදව් කරයිද ?