පලතුරැ වවන්න බැරිද

baba2

Well-known member
  • Mar 12, 2013
    1,649
    44
    48
    පලතුරැ වවන්න බැරිද

    රටඉදි :P
    apple:P
    පෙයාස්
    :P

    වවන්න පුලුවන්නම් උපදෙස් දෙන්න පුලුවන්ද
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    රට ඉදි හදල තියනව අක්කරෙයිපත්තු වල. මේ ලගදි පත්තරෙක පින්තූරත් දාල තිබුන

    ඇපල්/පෙයාස් වැවෙනව නුවර එලියෙ. පෙයාස් නම් අප්‍රේල් මාසෙ වෙනකොට විකුනන්නත් තියනව
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    ඇපල් kohomada wawanna?

    අපි පුන්චි කාලෙ නුවරෑළියෙ ඇපල් වත්තකට ගිහින් තියනව. නමුත් දන් නම් ඒව තියනවද කියලවත් දන්නෙ නැහැ. ලන්කාවෙ කෘෂිකර්මේන් වත් ඔව හදන්න කියල දෙන්නේ නැහ. ඔක්කොම ඉන්නෙ පින් පඩි කාරයො. ඔය ගැන කත කරන්න ගියොත් පිටු ගනන් ලියන්න පුලුවන්.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,239
    113
    Gotland
    ඇපල් කියන්නේ සුද්දගේ පළතුරක් නිසා දේශප්‍රේමියෝ වශයෙන් අපිට බෑ ඇපල් වවන්න ලංකාවේ. ඒ නිසා අපි වෙනත් රටකින් අඩුම කොලිටියේ ඇපල් ගෙන්නනව දේශප්‍රේමී සිංහලු වශයෙන්.

    මේ ලඟදි පට්ටරේ දාල තිබ්බ ගොවියෙක් ඇපල් ඉතා සරුවට වවල. උදව් කලොත් තව දියුණු කරන්න පුළුවන්ලු. එත් දේශප්‍රේමී ආණ්ඩුවක් එවන් දේශද්‍රෝහී ගොවියෙකුට උදව් කරයිද ?

    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    ඇපල් කියන්නේ සුද්දගේ පළතුරක් නිසා දේශප්‍රේමියෝ වශයෙන් අපිට බෑ ඇපල් වවන්න ලංකාවේ. ඒ නිසා අපි වෙනත් රටකින් අඩුම කොලිටියේ ඇපල් ගෙන්නනව දේශප්‍රේමී සිංහලු වශයෙන්.

    මේ ලඟදි පට්ටරේ දාල තිබ්බ ගොවියෙක් ඇපල් ඉතා සරුවට වවල. උදව් කලොත් තව දියුණු කරන්න පුළුවන්ලු. එත් දේශප්‍රේමී ආණ්ඩුවක් එවන් දේශද්‍රෝහී ගොවියෙකුට උදව් කරයිද ?

    :rofl:
     
    lakshan6010

    Member
    Jan 4, 2008
    943
    18
    0
    මේකයි මචං ප්‍රශ්නේ.. ලංකාවෙ ඇපල් වවන්න නම් ගොඩක් වියදම් කරන්න වෙනවා.. වෙනම Reserch කරල වවන්න පුළුවන් පස් පරික්ෂා කරලා ඒ භුමි වල පරීක්ෂණ මට්ටමින් වවල දේශගුණික සාධකයි ඔක්කොම බලන්න ඕනේ. ලොකු වියදමක්. එහෙම කරලත් ලොකුවට වවන්න අමාරුයි.ඉඩකඩ සීමාසහිතයි නේ.. ඊට වඩා අඩු ගානට ඕන තරම් ඇපල් ලංකාවට ආනයනය කරන්න පුළුවන්.. සාපේක්ෂව අවාසි නිසා තමා ලංකාවේ ඇපල් වවන් නැත්තේ..
     
    ඇපල් කියන්නේ සුද්දගේ පළතුරක් නිසා දේශප්‍රේමියෝ වශයෙන් අපිට බෑ ඇපල් වවන්න ලංකාවේ. ඒ නිසා අපි වෙනත් රටකින් අඩුම කොලිටියේ ඇපල් ගෙන්නනව දේශප්‍රේමී සිංහලු වශයෙන්.

    මේ ලඟදි පට්ටරේ දාල තිබ්බ ගොවියෙක් ඇපල් ඉතා සරුවට වවල. උදව් කලොත් තව දියුණු කරන්න පුළුවන්ලු. එත් දේශප්‍රේමී ආණ්ඩුවක් එවන් දේශද්‍රෝහී ගොවියෙකුට උදව් කරයිද ?

    බෑ බෑ ඒක කොහොමවත් කරන්න දෙන්න බෑ :no::no::no: