පලවෙනිදා වර්ඡනය

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    පලවෙනිදා වර්ඡනය

    පලවෙනිදා බස් වර්ඡනය තියන්න නේද හිටියේ ඔන්න දැන් දුම්රිය වර්ඡනයත් එදාටම තියනව කියලා කියන්නේ බඡට් එකට විරුද්ධව එකත් පලවෙනිදා ලු .දැන් කොච්චි ස්ට්‍රයික් කරනවා කිව්ව හින්ද බස්රථ සංගම් වල සමහර අය දැන් වර්ඡනය කරන්නේ නැතිලු එදාට ගතමනාව වැඩි හින්ද.ඔන්න ඔහොමයි ලංකාවේ වර්ඡන කරන්නේ .:lol:
     
    නොදකින් විතරක්..ඔක්කොම එකට කරානම් වරියට ලුකාගන්න වෙයි