Questions පලවෙනි වතාවට රට යනවා

gamaya1

Well-known member
  • Jan 16, 2009
    1,076
    53
    48
    pal kote
    පලවෙනි වතාවට රට යනවා මේ සතියේ. මාස තුනකට.
    Job එකකට (Software Engineer), Nairobi, Kenya වල
    Visa එහෙන් හදල Flight ticket book කරල දෙනව. Apartment / Airport pick කරනවා.
    එහෙ ගිහින් Call ගන්න එව්වාකරගන්නේ කොහොමද?
    Laptop එක එහෙම ගෙනියන්න ඖලක් නෑ නේද?
    තව දැනගන්න ඕන දේවල් මොනවද?
    ගෙනියන්න ඕන/පුළුවන්/බැරි දේවල් මොනවද?
    වැඩිය දන්න කෙනෙක් නෑ අදුරන
    ගොඩක් පින්
    (y)(y)(y)
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381
    113
    පලවෙනි වතාවට රට යනවා මේ සතියේ. මාස තුනකට.
    Job එකකට (Software Engineer), Nairobi, Kenya වල
    Visa එහෙන් හදල Flight ticket book කරල දෙනව. Apartment / Airport pick කරනවා.
    එහෙ ගිහින් Call ගන්න එව්වාකරගන්නේ කොහොමද?
    Laptop එක එහෙම ගෙනියන්න ඖලක් නෑ නේද?
    තව දැනගන්න ඕන දේවල් මොනවද?
    ගෙනියන්න ඕන/පුළුවන්/බැරි දේවල් මොනවද?
    වැඩිය දන්න කෙනෙක් නෑ අදුරන
    ගොඩක් පින්
    Lankawe widiyata kanna onanam hari ehe kema mulin set nounawoth hari thunapaha kaha tikak geniyanna
    ..miris nam ona rataka tinawane...

    Beheth tikak geniyanna sulu sulu leda walata ....

    Sim ake roaming active karan yanna useful wei...laptop phone geniyanna puluwan ahema aulak nee..onama karana clothes ahema aran yanna tika dawasakata huru wenakan...

    Jaya wewa..
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    පලවෙනි වතාවට රට යනවා මේ සතියේ. මාස තුනකට.
    Job එකකට (Software Engineer), Nairobi, Kenya වල
    Visa එහෙන් හදල Flight ticket book කරල දෙනව. Apartment / Airport pick කරනවා.
    එහෙ ගිහින් Call ගන්න එව්වාකරගන්නේ කොහොමද?
    Laptop එක එහෙම ගෙනියන්න ඖලක් නෑ නේද?
    තව දැනගන්න ඕන දේවල් මොනවද?
    ගෙනියන්න ඕන/පුළුවන්/බැරි දේවල් මොනවද?
    වැඩිය දන්න කෙනෙක් නෑ අදුරන
    ගොඩක් පින්
    ඩයලොග් සිම් එකක් අරගෙන එකේ රෝමින් ඇක්ටිව් කරගන්න. දවසට ඩොලර් 5 ට 1 GB දෙනවා. වැල බලන්න නෙමේ කමියුනිකේෂන් වලට තියාගන්න. කෝල් කරන්න නම් සැහෙන චාජස් යනවා. ඕනෙම එයා පොර්ට් එකක තියනවා ඒ රටේ නෙට්වර්ක් වල පරි පේඩ් පැකේජස්. එකක් අරන් දාගන්න ගිය ගමන්. ලැප්ටොප් ගෙනියන්න කිසිම අව්ලක් නැ . එක ගෙනියපන් මට වගේ ට්‍රාන්සිට් එකක් සෙට් උනොත් අනාතයි. බෙහෙත් ගෙනියනවා නම් ප්රිස්කිර්ප්ෂන් එකක් ඕනේ කිව්වට එගේම බලන්නේ නැ වැඩ කරන්න යන උන්ට. එදිනෙදා ඕනේ කරන බෙහෙත් ටික ගෙනියපන්. සමහන් එකේ ඉදලා පොඩි බැන්ඩේජ් ප්ලාස්ටර් වගේ ඒවා. මොකද එහෙ මෙඩිකල් සිස්ටම් එක දන්නේ නැනේ. පොඩි බෙහෙතටත් ඩොලර් 100 ක් විතර පුදන්න වෙන රටක් නම් උබ ගෙනියන බෙහෙත් ටිකෙන් ගේමක් ගහගන්න පුළුවන්.

    උබ එහෙ රටේ කෑම වලට හුරු වෙනකන් දවසක් දෙකක් කන්න සිනි සම්බෝලයක් වගේ පොඩි දෙයක් හදාගෙන යන්න. ඕනේ රටක පාන් තියනවනේ. එකත් එක්ක කරන්න පුළුවන්. හෑන්ඩ් බැග් එකේ ලික්විඩ් දාගෙන යනවා නම් 100 ML අඩු ඒවා දාගෙන යන්න. ඊට වඩා නම් චෙක් ඉන් එකට දාන්න. එක ෆයිල් එකක ඕනේ වෙයි කියල හිතෙන හැම ඩොකියුමන්ට් එකක්ම දාගන්න. ඒ හැම එකකම පොටෝ කොපි ගහලා වෙනම ෆයිල් එකක දාගන්න. ඕනේ වෙලේට අර ෆයිල් එකෙන් පෙන්නන පුළුවන් වෙන්න.
    යන රට ගැන හොද ස්ටඩි එකක් කරලා උබට වෙන්න පුළුවන් පොසිබිලිටිස් බලපන්. ඒවාට මෙහෙන් දෙන්න පුළුවන් හැම සොලුෂන් එකක්ම අරන් පලයන්

    උබට ජය
     
    • Like
    Reactions: Asmodeus

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    එයාපෝට් එකෙන් ගන්න එපා sim. පිටින් ගන්න. මොන රටෙත් එයාපෝට් වලදිsim පැකේජස් ගනන් වැඩියි.
    මෙහෙ නම් එහෙම උනේ නැ බන්. යුරෝ 4.99 අන්ලිමිටඩ් එක මමත් ගත්හේ
    වයිෆ්ටත් ගිය සතියේ අවම එක අරන් දුන්නේ පිටින් එකම ගාන එකම ෆිචර් හැබැයි
    එතකං එයාපොට් එකේ හා නවතින ⁣හොටෙල් එකේ wifi වලින් ගොඩදාගන්න. Dialog රෝමින් හදන් යන්න.
    :love:
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    ගුඩ් ලක්

    එද්දී අපිට චොකලට් ගෙනෙන් 😋
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,682
    9,338
    113
    බෙල්ට් එක ගැලෙවුවම වැටෙන්නෙ නැති කලිසමක් ඇදන් යම්න මිතුරේ :P
    Yes, galawanna kiyanawaa.

    Kellonta unath galawanna kiyanawaa
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,460
    25,721
    113
    Activate Dialog roaming and deposit some higher amount

    Delete all porn videos from laptop and mobile

    Dry foods

    Medicine

    Shoes

    Under wears

    Winter clothes if need

    A full body health checkup
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113
    පලවෙනි වතාවට රට යනවා මේ සතියේ. මාස තුනකට.
    Job එකකට (Software Engineer), Nairobi, Kenya වල
    Visa එහෙන් හදල Flight ticket book කරල දෙනව. Apartment / Airport pick කරනවා.
    එහෙ ගිහින් Call ගන්න එව්වාකරගන්නේ කොහොමද?
    Laptop එක එහෙම ගෙනියන්න ඖලක් නෑ නේද?
    තව දැනගන්න ඕන දේවල් මොනවද?
    ගෙනියන්න ඕන/පුළුවන්/බැරි දේවල් මොනවද?
    වැඩිය දන්න කෙනෙක් නෑ අදුරන
    ගොඩක් පින්

    There's a member who lives in Kenya. He will respond. I haven't lived but travelled to about six countries in Africa including Kenya and covered most of the country. I think I got a Safaricom SIM from Nairobi. It wasn't expensive. Dialog roaming also works.

    The main thing you will need are to carry medicines like some common antibiotics and to take the necessary travel vaccines. I think we had the Typhoid vaccine, Hep A and the Yellow Fever vaccines. The Yellow Fever certificate needs to be produced at the airport.
    There's Malaria risk too... but I didn't find mosquitoes or get bitten there unlike in SL.

    Good Luck!
     

    hackerzero

    Well-known member
  • Dec 27, 2015
    1,508
    268
    83
    http://jeewangallery.blogspot.com
    ඔයාගෙ ඉදිරි සියළු වැඩකටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා, සහෝ!!! :)(y)
     

    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    865
    1,739
    93
    I was working in Tanzania for a project and visited Nairobi around 15 years ago. Here's my advice.

    1. Mugging is very common in these countries. Until you get used to the place and make friends, never ever go out alone in the night. City centres are generally ok, but avoid slum areas and undeveloped areas at any cost.

    2. HIV is very common in these countries. Unless you are an idiot, don't try to sleep with any girls, even with a condom. These girls are very very very easy to catch. But remember that once you catch HIV, you can't get out.

    3. Take all vaccines.

    4. Eating out is very expensive in these countries. Its more expensive than Europe. You will have to learn to cook and learn to eat local food like ugali.