Why? I didn't get the joke.බෙල්ට් එක ගැලෙවුවම වැටෙන්නෙ නැති කලිසමක් ඇදන් යම්න මිතුරේ![]()
පලවෙනි වතාවට රට යනවා මේ සතියේ. මාස තුනකට.
Job එකකට (Software Engineer), Nairobi, Kenya වල
Visa එහෙන් හදල Flight ticket book කරල දෙනව. Apartment / Airport pick කරනවා.
එහෙ ගිහින් Call ගන්න එව්වාකරගන්නේ කොහොමද?
Laptop එක එහෙම ගෙනියන්න ඖලක් නෑ නේද?
තව දැනගන්න ඕන දේවල් මොනවද?
ගෙනියන්න ඕන/පුළුවන්/බැරි දේවල් මොනවද?
වැඩිය දන්න කෙනෙක් නෑ අදුරන
ගොඩක් පින්
Lankawe widiyata kanna onanam hari ehe kema mulin set nounawoth hari thunapaha kaha tikak geniyannaපලවෙනි වතාවට රට යනවා මේ සතියේ. මාස තුනකට.
Job එකකට (Software Engineer), Nairobi, Kenya වල
Visa එහෙන් හදල Flight ticket book කරල දෙනව. Apartment / Airport pick කරනවා.
එහෙ ගිහින් Call ගන්න එව්වාකරගන්නේ කොහොමද?
Laptop එක එහෙම ගෙනියන්න ඖලක් නෑ නේද?
තව දැනගන්න ඕන දේවල් මොනවද?
ගෙනියන්න ඕන/පුළුවන්/බැරි දේවල් මොනවද?
වැඩිය දන්න කෙනෙක් නෑ අදුරන
ගොඩක් පින්
Security checking waladi belt eka remove kalama kalisama bima tibunoth.Why? I didn't get the joke.
ඩයලොග් සිම් එකක් අරගෙන එකේ රෝමින් ඇක්ටිව් කරගන්න. දවසට ඩොලර් 5 ට 1 GB දෙනවා. වැල බලන්න නෙමේ කමියුනිකේෂන් වලට තියාගන්න. කෝල් කරන්න නම් සැහෙන චාජස් යනවා. ඕනෙම එයා පොර්ට් එකක තියනවා ඒ රටේ නෙට්වර්ක් වල පරි පේඩ් පැකේජස්. එකක් අරන් දාගන්න ගිය ගමන්. ලැප්ටොප් ගෙනියන්න කිසිම අව්ලක් නැ . එක ගෙනියපන් මට වගේ ට්‍රාන්සිට් එකක් සෙට් උනොත් අනාතයි. බෙහෙත් ගෙනියනවා නම් ප්රිස්කිර්ප්ෂන් එකක් ඕනේ කිව්වට එගේම බලන්නේ නැ වැඩ කරන්න යන උන්ට. එදිනෙදා ඕනේ කරන බෙහෙත් ටික ගෙනියපන්. සමහන් එකේ ඉදලා පොඩි බැන්ඩේජ් ප්ලාස්ටර් වගේ ඒවා. මොකද එහෙ මෙඩිකල් සිස්ටම් එක දන්නේ නැනේ. පොඩි බෙහෙතටත් ඩොලර් 100 ක් විතර පුදන්න වෙන රටක් නම් උබ ගෙනියන බෙහෙත් ටිකෙන් ගේමක් ගහගන්න පුළුවන්.පලවෙනි වතාවට රට යනවා මේ සතියේ. මාස තුනකට.
Job එකකට (Software Engineer), Nairobi, Kenya වල
Visa එහෙන් හදල Flight ticket book කරල දෙනව. Apartment / Airport pick කරනවා.
එහෙ ගිහින් Call ගන්න එව්වාකරගන්නේ කොහොමද?
Laptop එක එහෙම ගෙනියන්න ඖලක් නෑ නේද?
තව දැනගන්න ඕන දේවල් මොනවද?
ගෙනියන්න ඕන/පුළුවන්/බැරි දේවල් මොනවද?
වැඩිය දන්න කෙනෙක් නෑ අදුරන
ගොඩක් පින්
මෙහෙ නම් එහෙම උනේ නැ බන්. යුරෝ 4.99 අන්ලිමිටඩ් එක මමත් ගත්හේඑයාපෝට් එකෙන් ගන්න එපා sim. පිටින් ගන්න. මොන රටෙත් එයාපෝට් වලදිsim පැකේජස් ගනන් වැඩියි.
එතකං එයාපොට් එකේ හා නවතින හොටෙල් එකේ wifi වලින් ගොඩදාගන්න. Dialog රෝමින් හදන් යන්න.

Yes, galawanna kiyanawaa.බෙල්ට් එක ගැලෙවුවම වැටෙන්නෙ නැති කලිසමක් ඇදන් යම්න මිතුරේ![]()