පල්ලම් වල Neutral යනවද?

mahesh1297

Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    එතකොට මචං එන්ජින් එක ගොඩක් රේස් වෙන සද්දේ ඇහෙනවනේ... මගේ තියෙන්නෙ මාර්ච් k12 එකක්... rpm meter නෑ.... ඒක ගියර් බො‍ක්ස් එකට හරි ඇන්ජිමට හරි අවුලක් නැද්ද... ?

    වාහනේ හරියට නඩත්තු කරලා තියෙනවා (Oil changes, Filters...) නම් ගැටළුවක් වෙන්නේ නැහැ. හැබැයි ඉතින් ගොඩාක් බෑවුම තියෙනවා නම් විතරක් පාවිච්චි කරන්න. නැත්තම් D එකේ ගියාට අවුලක් නැහැ. ගොඩක් අය හිතන දෙයක් තමා වාහනයක් රේස් කරන්න, රේස් වෙන්න දෙන්න හොද නෑ කියන එක. ඒත් ඕනෙම වාහනයක් නිෂ්පාධනය කරලා තියෙන්නේ අදාළ Engine Speed එක ඇතුලේ කිසිම ගැටළුවක් නැතුව වැඩ කරන විදියට. හැම Stock (ECU එකේ වෙනස් කම් නොකරන ලද ) ECU එකක් තියෙන වාහනයකම Rev Limiter එකක් තියෙනවා. එන්ජිමට හානි වෙන්න පුළුවන් සීමාවට යන්න නොදී තියා ගන්නයි එහෙම කරලා තියෙන්නේ.. වාහනය හරියට නඩත්තු කරනවා නම් එන්ජිම රේස් වෙන එක හෝ රේස් කරන එක කිසිම අවුලක් නැහැ. මම සමහර වෙලාවට මගේ කාර් එකේ (CIVIC EG8) 2nd, 3rd ගියර් මාරු කරන්නේ එන්ජිම 7000 RPM විතර රේස් උනාම...(පෙට්‍රල් ගැන අහන්න එපා..) :lol::lol:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    එල... ගොඩක් ස්තූතියි මචං... :)