පල්ලම් වල Neutral යනවද?

mahesh1297

Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    මේ කෑල්ල අලුතෙන් එකතු කරන්නේ.. කාබුරේටර් (Carburetor) පාවිච්චි වෙන වාහන වල නම් Neutral කරලා පෙට්‍රල් ටිකක් ඉතුරු කර ගන්න පුළුවන්. මොකද Venturi එක හරහා වාතය ඇදිලා යනවා නම් ඒ ප්‍රමාණයට සමානුපාතිකවම ඉන්ද්ගනත් අදීලා යනවා.. පල්ලම බහිනකොට එන්ජිමේ RPM වැඩි වෙන නිසා මේ විදියට ඇදිලා යන ඉන්ධන ප්‍රමාණයත් වැඩි වෙනවා.. හැබැයි ඉතින් අමතර කිලෝමීටරයක් වෙනුවෙන් ජීවිතය පරදුවට තියනවද කියන එක තමන් තීරණය කරන්න ඕනේ.