Bump
Arcadian Well-known member Mar 1, 2011 2,945 2,109 113 Sep 7, 2024 #22 Rahula Kasun said: මමනම් දැන් නිදහසේ ඉන්න පුලුවන් අන්තිම විනාඩිය වෙනකම් ඉන්නව බන් තනියම. කතන්දරේ දන්න නිසා කියන්නෙ මචන් උබට, හිත නිදහසේ හොදට ඉගෙන ගන්න එක කරගෙන්න කෙල්ලො එක්ක ෆිට් එකේ තනියම ඉදගෙන. එයාලා ගොඩක් උදවු කරනවා කෙල්ලෙක් දාගනින් උබේ කැමැත්ත. 20-23වෙද්දිවත් අනිවා කෙල්ලෙක් දාගෙන ලවු කරල තියෙන්න ඕන. ඒක මම නෑ කියන්නෙ නෑ. මොකද දැන් දැනෙන ආතල් එක 28-30දී කෙල්ලො ලයින් කරල දාගත්තට දැනෙන්නෙ නෑ. හැබැයි මම කියන්නෙ ඔහොම කෙල්ලෙක් නෑ මම ඉවරයි වගේ හිතාගෙන ලවු සීන් පටන් ගන්න යන්න එපා ඒකි උබ දාලා ගිය දවසක උබේ ජීවිතේම ඉවර කරගෙන ඉගෙනීමත් නවත්තගෙන තමයි උබ නවතින්නෙ. ඒනිසා ලෙක්චර්ස් එහෙම යද්දි උබ කැමති කෙල්ලෙක් ඉන්නවනම් ඉස්සෙල්ල යාලු ෆිට් එකේ ඉදහන් ඒකි එක්ක.(මේ කියන මමත් එහෙම කරපු එකෙක් තමා ) උබ ඒකිව ටෝක් කරනව කියල හිතාගෙන ඒකි පස්සෙ යන්න එපා. යාලුවො විදියට ඉදිං. පස්සෙ ටික ටික ඒකිව උබට විශේශයි කියල ඒකිට පෙන්නපන්, දැනෙන්න ඇරපන්. හදිස්සි වෙන්න එපා ඕනවට වැඩිය. ඊට පස්සෙ නිකන්ම ඒකි උබ ගැන හිතන්න පටන් ගන්නවා. උබ කෙල්ලෙක්ට කැමතිනම්, කවදාවත් ඒකි පස්සෙන් යන්න එපා ඒකිව ටෝක් කරනව කියල හිතාගෙන. යාලුවො වෙයන්. ගනන් ගන්න එපා ඒකිව. ඒකි උබේ පස්සෙන් ගෙන්න ගනින් බන්. ඒකි දන්නෙ නැති දේවල් ඒකිට කියා දියං, උබටත් දෙයක් පුලුවන් කියල පෙන්නහන් ඒකිට, උබ දන්නෙම නැතුව ඒකි උබට සෙට් වෙනව නිකන්ම. නෑ බෑ හරි යන්නෙ නෑ කියාගෙන අඩා වැටෙන්න එපා හොද එකක් සෙට් කරගන්න ඕනම කොල්ලෙක්ට පුලුවන් කෙල්ලො දාගන්නව කියල අමුතුවෙන් ලොකුවට මැරීගෙන කරන්න දෙයක් නෑ යෝදයෝ උබ කැමතිම එකී එක්ක සාමාන්‍යය විදියට ඉදිං ඒකි ඉස්සරහ අමුතුවෙන් හැසිරෙන්න යන්නෙ නැතුව. කොලවල නම්බර් ලියල දික් කරන්න යන්න එපා දකින දකින එක ඉස්සරහ එකේකාගෙ අතේ කෙල්ලට සන්දේශ යවන්න එපා උබ හැන්ගිල ඉදන් ඒ වගේ දොං සිමං වැඩ නැතුව කරන එකක් හොදට හිතල කරහන් මචන්. මුලින් උපාදිය ගොඩ දාගනින්, ඉගෙන ගනින්. ඊට පස්සෙ කෙල්ලො නිකන්ම සෙට් වෙනවා ජය..! Click to expand... Single unta hodama advice ekak meka
Rahula Kasun said: මමනම් දැන් නිදහසේ ඉන්න පුලුවන් අන්තිම විනාඩිය වෙනකම් ඉන්නව බන් තනියම. කතන්දරේ දන්න නිසා කියන්නෙ මචන් උබට, හිත නිදහසේ හොදට ඉගෙන ගන්න එක කරගෙන්න කෙල්ලො එක්ක ෆිට් එකේ තනියම ඉදගෙන. එයාලා ගොඩක් උදවු කරනවා කෙල්ලෙක් දාගනින් උබේ කැමැත්ත. 20-23වෙද්දිවත් අනිවා කෙල්ලෙක් දාගෙන ලවු කරල තියෙන්න ඕන. ඒක මම නෑ කියන්නෙ නෑ. මොකද දැන් දැනෙන ආතල් එක 28-30දී කෙල්ලො ලයින් කරල දාගත්තට දැනෙන්නෙ නෑ. හැබැයි මම කියන්නෙ ඔහොම කෙල්ලෙක් නෑ මම ඉවරයි වගේ හිතාගෙන ලවු සීන් පටන් ගන්න යන්න එපා ඒකි උබ දාලා ගිය දවසක උබේ ජීවිතේම ඉවර කරගෙන ඉගෙනීමත් නවත්තගෙන තමයි උබ නවතින්නෙ. ඒනිසා ලෙක්චර්ස් එහෙම යද්දි උබ කැමති කෙල්ලෙක් ඉන්නවනම් ඉස්සෙල්ල යාලු ෆිට් එකේ ඉදහන් ඒකි එක්ක.(මේ කියන මමත් එහෙම කරපු එකෙක් තමා ) උබ ඒකිව ටෝක් කරනව කියල හිතාගෙන ඒකි පස්සෙ යන්න එපා. යාලුවො විදියට ඉදිං. පස්සෙ ටික ටික ඒකිව උබට විශේශයි කියල ඒකිට පෙන්නපන්, දැනෙන්න ඇරපන්. හදිස්සි වෙන්න එපා ඕනවට වැඩිය. ඊට පස්සෙ නිකන්ම ඒකි උබ ගැන හිතන්න පටන් ගන්නවා. උබ කෙල්ලෙක්ට කැමතිනම්, කවදාවත් ඒකි පස්සෙන් යන්න එපා ඒකිව ටෝක් කරනව කියල හිතාගෙන. යාලුවො වෙයන්. ගනන් ගන්න එපා ඒකිව. ඒකි උබේ පස්සෙන් ගෙන්න ගනින් බන්. ඒකි දන්නෙ නැති දේවල් ඒකිට කියා දියං, උබටත් දෙයක් පුලුවන් කියල පෙන්නහන් ඒකිට, උබ දන්නෙම නැතුව ඒකි උබට සෙට් වෙනව නිකන්ම. නෑ බෑ හරි යන්නෙ නෑ කියාගෙන අඩා වැටෙන්න එපා හොද එකක් සෙට් කරගන්න ඕනම කොල්ලෙක්ට පුලුවන් කෙල්ලො දාගන්නව කියල අමුතුවෙන් ලොකුවට මැරීගෙන කරන්න දෙයක් නෑ යෝදයෝ උබ කැමතිම එකී එක්ක සාමාන්‍යය විදියට ඉදිං ඒකි ඉස්සරහ අමුතුවෙන් හැසිරෙන්න යන්නෙ නැතුව. කොලවල නම්බර් ලියල දික් කරන්න යන්න එපා දකින දකින එක ඉස්සරහ එකේකාගෙ අතේ කෙල්ලට සන්දේශ යවන්න එපා උබ හැන්ගිල ඉදන් ඒ වගේ දොං සිමං වැඩ නැතුව කරන එකක් හොදට හිතල කරහන් මචන්. මුලින් උපාදිය ගොඩ දාගනින්, ඉගෙන ගනින්. ඊට පස්සෙ කෙල්ලො නිකන්ම සෙට් වෙනවා ජය..! Click to expand... Single unta hodama advice ekak meka