ප්ලාස්ටික් ප්ලාස්ටික් දෙකක් එකට ගෑවිලා ලොක් වෙන තැනක් ගෙවිල දැන් හරිට ලොක් වෙන්නේ නැත්නම් මොකද කරන්න පුළුවන් friends
thanks for the idea brosuperglue දාල තව ප්ලාස්ටික් කෑල්ලක් අලවල සෑන්ඩ් කරනව.
super glue + baking soda
මම ගත්ත දවස් දෙකකට උඩදි ගෙවල් කිට්ටුව හාඩ්වෙයා එකක තිබිල. රු 500super glue මේ වගේ ලොකු බෝතල් ගන්න කොහෙද මචන් තියෙන්නේ ? aliexpress එකේ තියේද ?
lankawe thiyenawa hardware wala okasuper glue මේ වගේ ලොකු බෝතල් ගන්න කොහෙද මචන් තියෙන්නේ ? aliexpress එකේ තියේද ?
photo ekak danna puluwanda machoඇරල්ඩයිට් වගේ තද ගම් එකක්, ස්ටෙප් දෙක තුනකට දාල පුරවල සෑන්ඩ් කරන්න.
මම ගත්ත දවස් දෙකකට උඩදි ගෙවල් කිට්ටුව හාඩ්වෙයා එකක තිබිල. රු 500
photo ekak danna puluwanda macho
ඔරිජිනල් එක හයි වෙනව බන් ඕපන් කරාට පස්සෙ තියල තිබ්බොත්. Maxmo එහෙම එහෙම වෙන්නෙ නෑ.Hoda Super glue nahane ban
Godak ewwa fake ne
Asian Hardware neda original eka import karanne?
Machang fridge eke Deep Freezer eke thiyanna one.ඔරිජිනල් එක හයි වෙනව බන් ඕපන් කරාට පස්සෙ
Hammatasiri ehemada. Normal eke thiyanne api.Machang fridge eke Deep Freezer eke thiyanna one.
ඔය bottle නම් freezer තියන්න ඕන නෑ. tube ගන්නවට වඩා ඔය bottle එක maxa.Hammatasiri ehemada. Normal eke thiyanne api.
3d print karanna puluwan deyak nam hadala denna puluwan photo ekak danna balanna 0765456565
3d print karanna puluwan deyak nam hadala denna puluwan photo ekak danna balanna 0765456565