Questions ප්ලාස්ටික් ප්ලාස්ටික් දෙකක් එකට ගෑවිලා ලොක්

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,159
    4,157
    113
    ප්ලාස්ටික් ප්ලාස්ටික් දෙකක් එකට ගෑවිලා ලොක් වෙන තැනක් ගෙවිල දැන් හරිට ලොක් වෙන්නේ නැත්නම් මොකද කරන්න පුළුවන් friends
     
    • Like
    Reactions: vali aththa

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,945
    113
    Gampaha
    ඇරල්ඩයිට් වගේ තද ගම් එකක්, ස්ටෙප් දෙක තුනකට දාල පුරවල සෑන්ඩ් කරන්න.

    super glue මේ වගේ ලොකු බෝතල් ගන්න කොහෙද මචන් තියෙන්නේ ? aliexpress එකේ තියේද ?
    මම ගත්ත දවස් දෙකකට උඩදි ගෙවල් කිට්ටුව හාඩ්වෙයා එකක තිබිල. රු 500
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,116
    10,693
    113
    ඇරල්ඩයිට් වගේ තද ගම් එකක්, ස්ටෙප් දෙක තුනකට දාල පුරවල සෑන්ඩ් කරන්න.


    මම ගත්ත දවස් දෙකකට උඩදි ගෙවල් කිට්ටුව හාඩ්වෙයා එකක තිබිල. රු 500
    photo ekak danna puluwanda macho
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,288
    6,801
    113
    East Blue (Goa Kingdom)
    photo ekak danna puluwanda macho
    images