ප්ලොට් ට්විස්ට්

Mr.dark

Well-known member
  • Jun 2, 2022
    4,448
    6,323
    113
    බලපු ෆිල්ම් වලින් සුපිරි ම ට්විස්ට් තිබ්බ ඒවා ටික දාගෙන යන්න.

    සුපිරි ම ප්ලොට් ට්විස්ට් එකක් මම දැකලා තියෙන්නෙ බලපු ෆිල්ම් ඔක්කොගෙන් ම thittam irandum ෆිල්ම් එකේ විතරයි.ඒක මට පුද්ගලිකව අදාල නිසා කියනවා නෙමෙයි මුලින් බලන්න ගත්තෙ criminal scene එකක් කියලා හිතාගෙන උනාට ඉවර උනේ හිතන්නෙ වත් නැති තැනකින්. එහෙම category දෙකක් අතර භ්‍රමණය වෙච්ච ෆිල්ම් එකක් දැක්කමයි.

    මේ දවස්වල කට්ටිය උඩ දාගෙන කියවන මහරජාගෙ ෆිල්ම් එක නම් කියන්න එපා ඔන්න.ඒක නම් හෙන ගොන් cringe and over rated.
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,886
    28,797
    113
    මේ දවස්වල කට්ටිය උඩ දාගෙන කියවන මහරජාගෙ ෆිල්ම් එක නම් කියන්න එපා ඔන්න.ඒක නම් හෙන ගොන් cringe and over rated.
    Agree, matath alluwe na....
    timelines awul kerala wikaarayak natela..
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    All of Oriol Paulo movies

    btw here's the thing
    the whole purpose of plot-twist is to confuse viewers by bringing up unexpected goofies

    now you're asking the movies that having twists
    by that you know yeah this movie prolly gonna have opposite ending to that i 'expect'
    as someone finished over 500 movies, I'd say just go for whatever you like

    leave plot twist to be a plot twist;)

    for a example I recommend "BlahBlahX" movie as it's having crazy ass plot twist. Now you decided to watch it, and get reminded that film gonna have a twist. As soon as you get into that position i'm pretty sure plot twist doesn't feel that much.
     
    • Love
    Reactions: Sexy Somapala

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    83bb3101-4ca0-40e0-932a-1aca331cdc2f.jpg
    MV5-BOGVi-NTg4-YTkt-YTQ2-Ni00-MTU0-LTk2-NWUt-MTI4-OTc1-YTM0-Nz-Q2-Xk-Ey-Xk-Fqc-Gde-QXVy-MDM2-NDM2-MQ-V1.jpg
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,899
    1
    60,856
    113
    Mother Earth
    The Sixth Sense👈 (මේක බලලා නැත්තම් උබ පොන්නයෙක්. සුපිරිම කතාවක්. හැබැයි ටිකක් thriller/horror)

    Identity
    Split