බලපු ෆිල්ම් වලින් සුපිරි ම ට්විස්ට් තිබ්බ ඒවා ටික දාගෙන යන්න.
සුපිරි ම ප්ලොට් ට්විස්ට් එකක් මම දැකලා තියෙන්නෙ බලපු ෆිල්ම් ඔක්කොගෙන් ම thittam irandum ෆිල්ම් එකේ විතරයි.ඒක මට පුද්ගලිකව අදාල නිසා කියනවා නෙමෙයි මුලින් බලන්න ගත්තෙ criminal scene එකක් කියලා හිතාගෙන උනාට ඉවර උනේ හිතන්නෙ වත් නැති තැනකින්. එහෙම category දෙකක් අතර භ්‍රමණය වෙච්ච ෆිල්ම් එකක් දැක්කමයි.
මේ දවස්වල කට්ටිය උඩ දාගෙන කියවන මහරජාගෙ ෆිල්ම් එක නම් කියන්න එපා ඔන්න.ඒක නම් හෙන ගොන් cringe and over rated.