ප්‍රංශ සවාරිය...NEED ADVICES

Muttley

Active member
  • Jun 29, 2010
    890
    189
    43
    ප්‍රංශ සවාරිය...NEED ADVICES

    මචන්ලා අපි මේ අවුරුද්දේ අන්තිමට France යන්න හිතාගෙන ඉන්නවා. එහෙ ගිහින් miss කරන්නේ නැතිව බලන්න ඕනි දේවල්, රට ඇතුලේ කොහොමද travel කරන්නේ . කෑම බීම වල ගණන් මිනුම්. ගොඩක් landmarks වලට ලග hotel එකෙක් වගේ දේවල් ගැන දන්න අයගෙන් උදව්වක් ඕනි trip එක plan කරගන්න. paris වල විතරක් නැතුව රට ඇතුලෙත් travel කරන්න පුලුවන්නම් මරු.

    December Christmas එක අල්ලලා තම යන්න ඉන්නේ. ඒ කලේ එච්චරම visit කරන්න හොද නැහැ කියල කියනව. එත් office එකෙන් නිවාඩු ගන්න අමාරුයි මචන්ලා.

    ගිය කෙනෙක් ඉන්නවනම් Budget එකත් පුලුවන්නම් දාන්න.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    පැරිස් වල ඉන්න පැරිස් කියල නංගි කෙනෙක් ඉන්නව
    එයාගෙන් විස්තර අහගන්න
    එයා elakiri member කෙනෙක් :yes::yes:
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    meke machan monada thiyanne? TV series ekekada?

    ඔව් මචන් ඕක TV සීරෙස්ස් එකක්. ඉස්සර ප්‍රංශ රජතුමා කින්ඩම් එක හදල තියෙන්නෙ වර්සයි වල. ඒ සම්බන්ද සිරා සීරීස් එකක්. ප්‍රන්ශේ ගොඩක් ලොකුයි, එක එක පැති වෙනස්. ඔය මොන පැත්තට ගියත් වැඩක් නෑ විලේජ් එකක නැවතිලා අතින් අඹරන බැගාත් කාල උදේට ගඟ අයිනේ රෙස්ටුරන්ට් එකකින් කෝපි බිවුවේ නැත්තන්. ඒ හින්ද හරියට ප්ලැන් කරලා පල. ප්‍රන්ශේ විතරක් යන එක තේරුමක් නෑ අනිත් ශේනගන් රටවල් වලටත් පලයන්.
     

    Muttley

    Active member
  • Jun 29, 2010
    890
    189
    43
    ඔව් මචන් ඕක TV සීරෙස්ස් එකක්. ඉස්සර ප්‍රංශ රජතුමා කින්ඩම් එක හදල තියෙන්නෙ වර්සයි වල. ඒ සම්බන්ද සිරා සීරීස් එකක්. ප්‍රන්ශේ ගොඩක් ලොකුයි, එක එක පැති වෙනස්. ඔය මොන පැත්තට ගියත් වැඩක් නෑ විලේජ් එකක නැවතිලා අතින් අඹරන බැගාත් කාල උදේට ගඟ අයිනේ රෙස්ටුරන්ට් එකකින් කෝපි බිවුවේ නැත්තන්. ඒ හින්ද හරියට ප්ලැන් කරලා පල. ප්‍රන්ශේ විතරක් යන එක තේරුමක් නෑ අනිත් ශේනගන් රටවල් වලටත් පලයන්.

    Ela machan thank you! Anik countries walath yanna oni. eth budget ekath balanna epai.
     

    shilran

    Active member
  • Aug 25, 2007
    547
    118
    43
    41
    panadura
    France nam ithin aniwa Paris yanna epai. world's most popular foreign destination eka Paris. next Lyon kiyana city ekath attractive city ekak. eka attractive wela thiyenne eke thiyena parana gathiyata. lyon ancient city ekak. Nice kiyana city eka beaches walata prasiddha, godak foreign aya France awith nawathila inne ehe. eka tourist city ekak. Nice blue sky. Anith pathi tharam seethala naha.

    http://www.touropia.com/best-places-to-visit-in-france/
     

    zl1

    Active member
  • Apr 28, 2014
    730
    76
    28
    ප්‍රන්ශේ යන්න කීයක් විතර යනවද බන්.:baffled: