moratuwe මොකක් හරි උඩ එකක් තියනව නේද ?Congratulations! Japura Accountancy amaru wei. Finance nam puluwan wei.
Japure Faculty ekada? Moratuwe thiyenne Technology/Engineering Faculty ekak neda? Sarwodaya pare thiyenne. Hariyatama mathaka na.moratuwe මොකක් හරි උඩ එකක් තියනව නේද ?
නියමයි පුතා. සුපිරි. ඉස්සරහටත් ඔය ගැම්මෙන්ම පලයං. බුදුසරණයි දෙවි පිහිටයි.මන් AL ලියන දවස් වල ඉදලම රිසල්ට් ආවම මෙකේ දානවයි කියල හිතාගෙනමයි හිටියේ. මොකද මන් අවුරුද් 1.5ක් විතරම ඉස්කෝලෙ බාහිර දේවල් සහ freelance වැඩ එක්ක busy වෙලා ඉදලා, අන්තිම මාස 4 වගේ පට්ට කට්ටක් කාගෙන මේක අදිද්දී, අනිත් සෝශල් මීඩියා පාවිච්චි කරන එක නැවැත්තුවා. එතකොට pomodoro අනන් මනන් උක්තවල් වලින් පාඩම් කරද්දි ඔලුවට පට්ටම අමාරු උනාම පැයෙන් පැයට වගේ විනාඩි 5ක් එලකිරියේ thread බලලා, comment දාල තමයි ආයෙ වැඩ කලේ. ඒ දවස් වල තමා මන් පට්ට ඇක්ටිව් උනේ කිරියේ.
ඉතින් ඒකට බොහොම ඉස්තුතී!View attachment 249886
නෑ බන් . දැන් මොකක් හරි එකක් තියනව කොම්ස් කරපු උන් කොම්ස් කරල උඩ රිස්ල්ට් දාපු උන් යන .Japure Faculty ekada? Moratuwe thiyenne Technology/Engineering Faculty ekak neda? Sarwodaya pare thiyenne. Hariyatama mathaka na.
කොම්ස් commsනෑ බන් . දැන් මොකක් හරි එකක් තියනව කොම්ස් කරපු උන් කොම්ස් කරල උඩ රිස්ල්ට් දාපු උන් යන .
මම දැක්ක island මුල් උන් ගිහින් තිබ්බ
Business Science එක වෙන්නැතිනෑ බන් . දැන් මොකක් හරි එකක් තියනව කොම්ස් කරපු උන් කොම්ස් කරල උඩ රිස්ල්ට් දාපු උන් යන .
මම දැක්ක island මුල් උන් ගිහින් තිබ්බ
Ammatasiri. Dan ehemath thiyenawada? Man hithanne oya Technology/IT wage subject commerce ekka karanna puluwan neda? Ehema un yana ekakda danne na. E kale commerce karanawanam ithin BS, Econ, Accounting, Stat atharin 3 ne karanne thibbe.නෑ බන් . දැන් මොකක් හරි එකක් තියනව කොම්ස් කරපු උන් කොම්ස් කරල උඩ රිස්ල්ට් දාපු උන් යන .
මම දැක්ක island මුල් උන් ගිහින් තිබ්බ
අර නවුරාන් ගේ මල්ලි island 3ද කොහෙද නේ . ඌ ඉන්නේ ඒකෙ . තව ඒ අවුරුද්දේ island 2ත් ඒකෙ . මම දැක්ක උන්ගේ video එකකAmmatasiri. Dan ehemath thiyenawada? Man hithanne oya Technology/IT wage subject commerce ekka karanna puluwan neda? Ehema un yana ekakda danne na. E kale commerce karanawanam ithin BS, Econ, Accounting, Stat atharin 3 ne karanne thibbe.
Samaharawita ICT/Stat wage karapu unta thiyena ekakda danne na.
Ha ha. Felt same before 19 years ago. Still young thoughcongrats mchn...
once upon a time I also was happy like you after seeing the results.... 12 years ago... very old now...![]()

yako oka apitath ayithi. ela ah sathuduiමන් AL ලියන දවස් වල ඉදලම රිසල්ට් ආවම මෙකේ දානවයි කියල හිතාගෙනමයි හිටියේ. මොකද මන් අවුරුද් 1.5ක් විතරම ඉස්කෝලෙ බාහිර දේවල් සහ freelance වැඩ එක්ක busy වෙලා ඉදලා, අන්තිම මාස 4 වගේ පට්ට කට්ටක් කාගෙන මේක අදිද්දී, අනිත් සෝශල් මීඩියා පාවිච්චි කරන එක නැවැත්තුවා. එතකොට pomodoro අනන් මනන් උක්තවල් වලින් පාඩම් කරද්දි ඔලුවට පට්ටම අමාරු උනාම පැයෙන් පැයට වගේ විනාඩි 5ක් එලකිරියේ thread බලලා, comment දාල තමයි ආයෙ වැඩ කලේ. ඒ දවස් වල තමා මන් පට්ට ඇක්ටිව් උනේ කිරියේ.
ඉතින් ඒකට බොහොම ඉස්තුතී!View attachment 249886
තොපි ෆෙල් වුනා නම් එ අකුසලෙ යන්නෙත් අපෙ උඩින් තමයිඔලුවට පට්ටම අමාරු උනාම පැයෙන් පැයට වගේ විනාඩි 5ක් එලකිරියේ thread බලලා, comment දාල තමයි ආයෙ වැඩ කලේ. ඒ දවස් වල තමා මන් පට්ට ඇක්ටිව් උනේ කිරියේ.
ඉතින් ඒකට බොහොම ඉස්තුතී!