ප්‍රභාකරන්ගේ_පුතා

ප්‍රභාකරන්ගේ පු&


  • Total voters
    247

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    උබට M.I.A එකිගෙ කිම්බ ලෙවකන්න දුන්න කියල රටට කෙලවන්න හදන්න එපා යකො.
    !




    ප්‍රභාකරන්ගේ පුතාව පසුගිය රජයේ රාජපක්ෂ ලා ගේ නියෝග මත ඝාතනය උනා. මේ පිලිබඳ ඔබගේ මතය කුමක් ද.

    මෙය මානවහිමිකම් උල්ලන්ගනයක් ද. අහිංසක දරුවෙකු මැරීම හරි ද වැරදි ද.

    Prabhakaran-son.jpg



     
    • Like
    Reactions: 3rdEye

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,802
    1
    4,875
    113
    40
    හත් ඉලව්වෙ!
    Its called having no loose ends.

    We really don't know if he was intentionally killed or not. But if he did stay alive and grow up then maybe he would have become like his father, so better dead than alive.

    :yes:True that!


    My idea..
    යුද්දෙ දිහා එලියෙ ඉඳන් බලල මානව හිමිකම් ගැන කතා කරල වැඩක් නැහැ..ඒතරම් ගොන් වැඩක් තවත් නැතුව ඇති...

    ඕකෙ අනික් පැත්ත උනානම් මහින්ද විතරක් මරල පව්ලෙ සේරම අනික් අයව ඉතිරි කරයි නේද ප්‍රභාකරන්? :rolleyes:
     

    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    සර්ව සාදාරන යුද්ද් ලොකෙ කොහෙවත් නැ ඔයි ,, සිද්ද උනු දෙවල් ගැන දුකයි , ආයෙත් ඇති නොවිමට වගබලා ගැනිම තමයි කරන්න ඔනි ලොකුම දේ , සියලුම වර්ගයෙ ජාතිවාදයන් වලින් සමාජය බෙර ගත්තොත් තමයි ඔය තුවාලෙ සනිප වෙන්නෙ , තුවාලෙ පාර පාර අරක හරිද මෙක වැරදිද කත කරනකොට තුවලෙ තව වැඩි වෙන එකයි වෙන්නෙ:no::no:

    NeoStar, දැන් මේවා අදින හේතුව මොකද්ද? හරියටම රට සන්ධිස්ථානයක ඉන්න වෙලාවක මේවා ඇදලා ඔබ බලාපොරොත්තු වෙන්නේ මොනවද?

    :yes:
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,802
    1
    4,875
    113
    40
    හත් ඉලව්වෙ!
    මෙතැනදී මම අදහස් කලේ අත්අඩංගුවට ගැනීමෙන් පසුව ඝාතනය කිරීමක් ගැන.

    ඔව් ඔව්..උඹ තර්ක ගොඩ නග නග ඉඳහන්.:oo:.ලෝකෙ වෙන දෙවල් ගැන ඔයිට වඩා අදාලතවයක් ඇතුව හොයල බලලා කතා කරහන්..අඩුගානෙ බලහන්කෝ යුද්දෙ ගැන තියෙන films..හැම මගුලම පොත් වලින් ඉගෙන ගන්න බැහැ..මොකද එක එක්කෙනාගෙ අදහස්නෙ ඒවගේ තියෙන්නෙ..සමහර දේවල් බලලා ඉගෙන ගන්න ඕනි..එක පැත්තකට විතරක් හිතන්නෙ නැතුව එතකොට පුලුවන් මොකක්ද ඇත්තටම උනේ කියල හිතාගන්න..ඒකට පොඩි හැකියාවක් තිබුනම ඇති..:)

    ලමයෙක් ගැන විතරක් හිතලා ඔය ප්‍රශ්නෙට උත්තරේ හොයනවනම් උඹට ඕනි උත්තරේ හම්බෙන එකක් නැහැ..

    "ඔව් සම්පූර්නයෙන්ම අසාදාරනයි.සාහසික ක්‍රියාවක්" කියන එකනම් උත්තරයක් විදියට එන එකක් නැහැ..:P

    ඒක නෙවෙයි ඇයි බන් මෙච්චර කල් හිටියෙ ඕක අහන්න? :rolleyes::rofl:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඔව් ඔව්..උඹ තර්ක ගොඩ නග නග ඉඳහන්.:oo:.ලෝකෙ වෙන දෙවල් ගැන ඔයිට වඩා අදාලතවයක් ඇතුව හොයල බලලා කතා කරහන්..අඩුගානෙ බලහන්කෝ යුද්දෙ ගැන තියෙන films..හැම මගුලම පොත් වලින් ඉගෙන ගන්න බැහැ..මොකද එක එක්කෙනාගෙ අදහස්නෙ ඒවගේ තියෙන්නෙ..සමහර දේවල් බලලා ඉගෙන ගන්න ඕනි..එක පැත්තකට විතරක් හිතන්නෙ නැතුව එතකොට පුලුවන් මොකක්ද ඇත්තටම උනේ කියල හිතාගන්න..ඒකට පොඩි හැකියාවක් තිබුනම ඇති..:)

    ලමයෙක් ගැන විතරක් හිතලා ඔය ප්‍රශ්නෙට උත්තරේ හොයනවනම් උඹට ඕනි උත්තරේ හම්බෙන එකක් නැහැ..

    "ඔව් සම්පූර්නයෙන්ම අසාදාරනයි.සාහසික ක්‍රියාවක්" කියන එකනම් උත්තරයක් විදියට එන එකක් නැහැ..:P

    ඒක නෙවෙයි ඇයි බන් මෙච්චර කල් හිටියෙ ඕක අහන්න? :rolleyes::rofl:


    :D:D
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    මෙතැනදී මම අදහස් කලේ අත්අඩංගුවට ගැනීමෙන් පසුව ඝාතනය කිරීමක් ගැන.

    UMa Kohomada danne killed in custody kiyala?? Source?
    Prabhakaran ge putha hitiye uuth ekkama warfield eke. Panala yanna. E welawe okkoma maruna. Anith eka umbe poll eka biased wage ban. Mama danna widihata Oya photo eka fake ekak. LTTE eke ewun hadapu ekak international attention eka ganna.
     

    chootyputha1

    Well-known member
  • මේ පින්තූරෙ දිහා මට බැලුවම පේන්නෙ මේක මේ උගෙ අප්පගෙ කදවුරක ගත්ත එකක් බව, අපේ හමුදාවෙ camp එහෙක ගත්තනං කෝ මරණ බය මූනෙ, කෝ කදුලු, කෝ අඩල රතු උන ඇස්, කෝ මූණෙ තියෙන තරහව, වෛරය. මමනං හිතන්නෙ මේ යුද්ධයේ අවසන් දවස් වල ප්‍රභායි උගෙ පවුලෙ උනුයි බංකර් වලනෙ හිටියෙ, මේ ඒ වෙලාවෙ ගත්ත පින්තූරයක්.

     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    කොයි එකා කොතන ඝාතනය කරත් ඒක වැරදියි.. එත් ප්‍රභාකරන්ගේ පුතා ගැන කතා කරන්න කලින් ප්‍රභාකරන්ගේ අනින් මරුන අහිංසක මිනිස්සු ගැන කතා කරලා හිටපිය. දහස් ගණනක් මරුන අහිංසක මිනිස්සු ගැන මුකුත් කතාවක් නැති මුන්ට එක පාරටම ප්‍රභාගේ පුතා ගැන කිරි එරෙන හැටි හරිම පුදුමයි..
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මැරුවනම් වැරදි ....ඒ ගැන පරීක්ෂණයක් නැතුව තෝ නින්දෙන් ඇහැරිලා මෙහෙම ප්‍රකාශ කරන එක ඊටත් වැඩිය වැරදි
     

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    මම නම් කියන්නේ මරපු එක සාධාරණයි ද අසාධාරණයිද කියලා කියන්න බෑ, මොකද ඌ පොඩි එකෙක්නේ, අපි කොහොමද හරියටම කියන්නේ ඌ ලොකු වෙලා තාත්තගේ පාරේම යයි කියලා, සමහර විට ඌ හොද වෙන්නත් පුලුවන්, ඔසාමාගේ එක පිරිමි ළමයෙක් ඉන්නවා, දැන් ඊජ්ප්තු වල ඉන්නේ, ඌ ඔය හොදට සුද්දියෙක්වත් බැදලා ඉන්නේ. ඒ පොඩි ළමයාව හොද කෙනෙක් යටතේ, ගුණ ධර්ම වලින් පෝෂණය කරලා හැදුවා නම් කොල්ලා ලොකු වෙන කොට හොද වෙන්න තිබුනා, එතකොට අපිට කොල්ලව භාවිතා කරන්න තිබුනා ඩයස්පොරාවේ දෙමල්ලුන්ට එරෙහිව.

    මු නේද ?


    images


     
    Last edited:

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    නායා ලොකුද පොඩිද කියලා බලන්නේ නැ මරන්න වෙනවා..
    ප්‍රභාකරන්ගේ ළමයාට ලැබිලා තියෙන යුදමානසිකත්වය නිසා පසුකාලීනව බෙදුම් වාදීන් සමග එකතුවෙලා තාත්තාගේ පාරේම යන්න තියෙන ඉඩකඩ වැඩි ... පව් කියලා හිතෙනවා නමුත් මරලානම් එක හොදයි
     

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    මේ පින්තූරෙ දිහා මට බැලුවම පේන්නෙ මේක මේ උගෙ අප්පගෙ කදවුරක ගත්ත එකක් බව, අපේ හමුදාවෙ camp එහෙක ගත්තනං කෝ මරණ බය මූනෙ, කෝ කදුලු, කෝ අඩල රතු උන ඇස්, කෝ මූණෙ තියෙන තරහව, වෛරය. මමනං හිතන්නෙ මේ යුද්ධයේ අවසන් දවස් වල ප්‍රභායි උගෙ පවුලෙ උනුයි බංකර් වලනෙ හිටියෙ, මේ ඒ වෙලාවෙ ගත්ත පින්තූරයක්.


    Prabhakaran-son.jpg


    අනිවා ඔය පින්තුරේ වම් අත පැත්තේ කාගේද shirt අතක් පේනවා !
    ඒ වගේ සාමාන්‍ය shirt අදින්නේ LTTE කාරයෝ !


    මේ ඉන්නේ වම් ඇත පැත්තේ ළමා සොල්දාදුවන් ඒ අයට නිල ඇදුමක් දීලා තිබුනේ නැහැ LTTE එකෙන් !

    අනිත් පැත්තේ ඉන්නේ අපේ හමුදාවේ කොල්ලෙක් ! :yes:

    LTTE_Child_Soldiers_92_SPUR_database.jpeg
     
    Last edited:

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    Koti marala thrasthawadaya iwara karapu ekath waradi...yudda nokara inna thibbe apita..:)

    දැන් මහින්ද වාදියෝ කියන්නෙත් ඕක !
    මහින්දට උතුරේ නැගෙනහිර චන්දෙ ලැබුනේ නැති නිසාලු පැරදුනේ !
    මහින්ද උතුර නැගෙනහිර නිදහස් කර නිසාලු ! ජන්දේ පැරදුනේ !

    අනේ මෙහෙමත් යක්කු !

    මහින්ද තනියෙන් යුද්ධේ කරා කියල වගේ හරියට


    1507086_859642544099814_4017256708881452024_n.jpg
     
    Last edited:
    අනේ පොන්නයෝ, තොපි මහින්ද එක්ක තියෙන තරහට දැන් එනවද කොටියාවත් සුද්ද කරන්න.
    වේසිගෙ පුතා තෝ එදා ඩි.එස් එකේ කොල්ලෝ මරපු වෙලාවේ (මට සෑහෙන්න රිදුන ), බස් වලට බෝම්බ ගහල බඩ දරු අම්මල එක්ක පොඩි එවුන්ව මරපු වෙලාවේ ඒවාට තෝ පොස්ට් දැම්මද?
    තොපි වගේ එවුන් ජාතක උන එක රටේ කරුමයක්. තු නොදකින්.