උබට M.I.A එකිගෙ කිම්බ ලෙවකන්න දුන්න කියල රටට කෙලවන්න හදන්න එපා යකො.!
ප්රභාකරන්ගේ පුතාව පසුගිය රජයේ රාජපක්ෂ ලා ගේ නියෝග මත ඝාතනය උනා. මේ පිලිබඳ ඔබගේ මතය කුමක් ද.
මෙය මානවහිමිකම් උල්ලන්ගනයක් ද. අහිංසක දරුවෙකු මැරීම හරි ද වැරදි ද.
![]()
ප්රභාකරන්ගේ පුතාව පසුගිය රජයේ රාජපක්ෂ ලා ගේ නියෝග මත ඝාතනය උනා. මේ පිලිබඳ ඔබගේ මතය කුමක් ද.
මෙය මානවහිමිකම් උල්ලන්ගනයක් ද. අහිංසක දරුවෙකු මැරීම හරි ද වැරදි ද.
![]()
Its called having no loose ends.
We really don't know if he was intentionally killed or not. But if he did stay alive and grow up then maybe he would have become like his father, so better dead than alive.
True that!
සර්ව සාදාරන යුද්ද් ලොකෙ කොහෙවත් නැ ඔයි ,, සිද්ද උනු දෙවල් ගැන දුකයි , ආයෙත් ඇති නොවිමට වගබලා ගැනිම තමයි කරන්න ඔනි ලොකුම දේ , සියලුම වර්ගයෙ ජාතිවාදයන් වලින් සමාජය බෙර ගත්තොත් තමයි ඔය තුවාලෙ සනිප වෙන්නෙ , තුවාලෙ පාර පාර අරක හරිද මෙක වැරදිද කත කරනකොට තුවලෙ තව වැඩි වෙන එකයි වෙන්නෙ![]()
NeoStar, දැන් මේවා අදින හේතුව මොකද්ද? හරියටම රට සන්ධිස්ථානයක ඉන්න වෙලාවක මේවා ඇදලා ඔබ බලාපොරොත්තු වෙන්නේ මොනවද?

මෙතැනදී මම අදහස් කලේ අත්අඩංගුවට ගැනීමෙන් පසුව ඝාතනය කිරීමක් ගැන.

මෙතැනදී මම අදහස් කලේ අත්අඩංගුවට ගැනීමෙන් පසුව ඝාතනය කිරීමක් ගැන.
.ලෝකෙ වෙන දෙවල් ගැන ඔයිට වඩා අදාලතවයක් ඇතුව හොයල බලලා කතා කරහන්..අඩුගානෙ බලහන්කෝ යුද්දෙ ගැන තියෙන films..හැම මගුලම පොත් වලින් ඉගෙන ගන්න බැහැ..මොකද එක එක්කෙනාගෙ අදහස්නෙ ඒවගේ තියෙන්නෙ..සමහර දේවල් බලලා ඉගෙන ගන්න ඕනි..එක පැත්තකට විතරක් හිතන්නෙ නැතුව එතකොට පුලුවන් මොකක්ද ඇත්තටම උනේ කියල හිතාගන්න..ඒකට පොඩි හැකියාවක් තිබුනම ඇති..



ඔව් ඔව්..උඹ තර්ක ගොඩ නග නග ඉඳහන්..ලෝකෙ වෙන දෙවල් ගැන ඔයිට වඩා අදාලතවයක් ඇතුව හොයල බලලා කතා කරහන්..අඩුගානෙ බලහන්කෝ යුද්දෙ ගැන තියෙන films..හැම මගුලම පොත් වලින් ඉගෙන ගන්න බැහැ..මොකද එක එක්කෙනාගෙ අදහස්නෙ ඒවගේ තියෙන්නෙ..සමහර දේවල් බලලා ඉගෙන ගන්න ඕනි..එක පැත්තකට විතරක් හිතන්නෙ නැතුව එතකොට පුලුවන් මොකක්ද ඇත්තටම උනේ කියල හිතාගන්න..ඒකට පොඩි හැකියාවක් තිබුනම ඇති..
ලමයෙක් ගැන විතරක් හිතලා ඔය ප්රශ්නෙට උත්තරේ හොයනවනම් උඹට ඕනි උත්තරේ හම්බෙන එකක් නැහැ..
"ඔව් සම්පූර්නයෙන්ම අසාදාරනයි.සාහසික ක්රියාවක්" කියන එකනම් උත්තරයක් විදියට එන එකක් නැහැ..
ඒක නෙවෙයි ඇයි බන් මෙච්චර කල් හිටියෙ ඕක අහන්න?![]()


මෙතැනදී මම අදහස් කලේ අත්අඩංගුවට ගැනීමෙන් පසුව ඝාතනය කිරීමක් ගැන.
එත කොට යාකේ
ප්රභාගේ ගෝලයෝ බස් වලට බෝම්බ තියලා
පොඩි එව්වෝ මැරීම හරිද හිටං




මම නම් කියන්නේ මරපු එක සාධාරණයි ද අසාධාරණයිද කියලා කියන්න බෑ, මොකද ඌ පොඩි එකෙක්නේ, අපි කොහොමද හරියටම කියන්නේ ඌ ලොකු වෙලා තාත්තගේ පාරේම යයි කියලා, සමහර විට ඌ හොද වෙන්නත් පුලුවන්, ඔසාමාගේ එක පිරිමි ළමයෙක් ඉන්නවා, දැන් ඊජ්ප්තු වල ඉන්නේ, ඌ ඔය හොදට සුද්දියෙක්වත් බැදලා ඉන්නේ. ඒ පොඩි ළමයාව හොද කෙනෙක් යටතේ, ගුණ ධර්ම වලින් පෝෂණය කරලා හැදුවා නම් කොල්ලා ලොකු වෙන කොට හොද වෙන්න තිබුනා, එතකොට අපිට කොල්ලව භාවිතා කරන්න තිබුනා ඩයස්පොරාවේ දෙමල්ලුන්ට එරෙහිව.
මේ පින්තූරෙ දිහා මට බැලුවම පේන්නෙ මේක මේ උගෙ අප්පගෙ කදවුරක ගත්ත එකක් බව, අපේ හමුදාවෙ camp එහෙක ගත්තනං කෝ මරණ බය මූනෙ, කෝ කදුලු, කෝ අඩල රතු උන ඇස්, කෝ මූණෙ තියෙන තරහව, වෛරය. මමනං හිතන්නෙ මේ යුද්ධයේ අවසන් දවස් වල ප්රභායි උගෙ පවුලෙ උනුයි බංකර් වලනෙ හිටියෙ, මේ ඒ වෙලාවෙ ගත්ත පින්තූරයක්.

Koti marala thrasthawadaya iwara karapu ekath waradi...yudda nokara inna thibbe apita..![]()