මට එපා වෙලා තියෙන්නෙ බං, ඕකුන් ගාවට ගිහිල්ල, තියෙන තුට්ටු දෙකටත් තට්ටු වෙනව..
එක පාරක් ලියල දුන්න fluoxetine කියල එකක්
ඒක බීල මුලු ඇඟම කකියන්ඩ ගත්ත, පස්සෙ මම ඒ අමාරුවට පැනඩෝලුත් බිව්ව
උඹට පුලුවන්නං මට බෙහෙත් ටිකක් ඩිරෙක්ට් පාමසියෙන් අරං දියං, මම ඔක්කොම බෙහෙත් ටික ට්‍රයි කරල බලන්නං
උඹ physics ත්‍රෙඩ් එකක් දැම්මත් අන්තිමට ත්‍රෙඩ් එක ඉවර වෙන්නෙ බෙහෙත් වලිං

නිකමට දවසක බෙහෙත් ගැන ත්‍රෙඩ් එකක් දාපංකො බලන්න මොන මොන විශයන් වලිං ඉවර වෙයිද බලන්න



