ප්‍රශ්නයක් මතු වුණා..

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    වෙලාවක් තිබ්බොත් උබට දීර්ග විස්තරයක් කරල දාන්නම්...
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,060
    1
    43,470
    113

    මම හරිද අහන්නෙ උබට මම කියල තියන දේ තේරිලා වත් නෑ බන්. උඹ් අවස්ට්තිති රාමු, ප්‍රවේග සන්රචක, සාපේක්ශ ප්‍රවේග වගේ දේවල් දන්නෙ නෑ. ඒව නොදැන මේ සන්කල්ප හරියට තේරුම්ගන්න බෑ. ඒකයි කිව්වෙ ඒලෙවල් පොතක් කියව්පන් කියල ඉගන ගන්න ආස නම්...

    ටයිප් කරල මේව තේරුම් කරන්න හරි අමාරුයි බන්. වචනයක් එහා මෙහා උනොත් සම්පූරන තේරුම වෙනස් වෙනව...

    එහෙනං මට කියන්ඩ ගලක් ඉස්සරහට විසිකලාම ටික දුරක් ගිහින් වැටෙන්නෙ ඇයි කියල ?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,952
    2
    54,643

    සරලවම කිව්වොත් උඹ කියන්නෙ මොකක්ද ප්ලේන් එක පොළවත් එක්ක කැරකෙන්න හේතුව?

    1. වායුගෝලය පොළවත් එක්ක කැරකෙන නිසා
    2. ප්ලේන් එකට පොළවේ භ්‍රමණ ප්‍රවේගය ලැබෙන නිසා
    3. ඔය දෙකම නිසා
    4. වෙන හේතුවක්
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,060
    1
    43,470
    113
    සරලවම කිව්වොත් උඹ කියන්නෙ මොකක්ද ප්ලේන් එක පොළවත් එක්ක කැරකෙන්න හේතුව?

    1. වායුගෝලය පොළවත් එක්ක කැරකෙන නිසා
    2. ප්ලේන් එකට පොළවේ භ්‍රමණ ප්‍රවේගය ලැබෙන නිසා
    3. ඔය දෙකම නිසා
    4. වෙන හේතුවක්

    එකයි දෙකයි දෙකම කියල හිතෙනව
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    එහෙනං මට කියන්ඩ ගලක් ඉස්සරහට විසිකලාම ටික දුරක් ගිහින් වැටෙන්නෙ ඇයි කියල ?

    ගලක් උඩට විසිකරාම වායු ප්‍රතිරෝදෙ නිසා තිරස් ප්‍රතිවිරුද්ද බලයක් එනව (මන්දනය වෙනව), ගුරුත්වාකර්ශනේ නිසා පහලට ඇදල ගන්නව. :)
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    Untitled.jpg

    මේකෙ මටත් පොඩි ප්‍රශනයක් ආව බන්.

    r1 කියන්නෙ පෘතුවි කේන්ද්‍රයේ ඉඳන් මතුපිටට අරය කියල ගමු. r2 කියන්නෙ පෘතුවි පෘෂ්ඨයේ ඉඳන් බෝලෙ යන උපරිම උස කියල හිතමු. බෝලය පෘතුවි පෘෂ්ඨය මත නිශ්චලව තිබුනොත් පෘතුවියේ බ්‍රමණය නිසා ගමන් කරන දුර d1. බෝලෙ උඩ ගැහුවොත් ගමන් කරන තිරස් දුර (පෘතුවියෙන් එළියේ ඉඳන් බැලුවොත්) d2. එත් d2 > d1 නිසා බෝලෙ එක තැන උඩ වීසි කරොත් අයෙත් එතෙන්ටම වැටෙන්න විදියක් නෑ නේද?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,952
    2
    54,643
    113

    සරලවම කිව්වොත් උඹ කියන්නෙ මොකක්ද ප්ලේන් එක පොළවත් එක්ක කැරකෙන්න හේතුව?

    1. වායුගෝලය පොළවත් එක්ක කැරකෙන නිසා
    2. ප්ලේන් එකට පොළවේ භ්‍රමණ ප්‍රවේගය ලැබෙන නිසා
    3. ඔය දෙකම නිසා
    4. වෙන හේතුවක්

    bump
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    වායුගෝලෙන් යෙදෙන ඝර්ෂණය, ප්‍රතිරෝධය නිසා.
    ඝර්ෂණය 0 වෙන තැනකදි (රික්තයක් තුලදි වගේ ) වස්තුවකට බලයක් දුන්නොත් ඒ වස්තුව නොනැවතී චලනය වෙනවා. උදාහරණයක් විදියට හිතපන් රික්තයක් තුල තියෙන පීල්ලක දුවන කෝච්චියක් තියෙනවා කියලා. පීල්ලෙත් ඝර්ෂණය බින්දුවයි නම් මේ කෝච්චිය එකවරක් චලනය කලාම නොනැවතී චලනය වෙනවා වෙනත් බාහිර බලයනින් ඒක නවත්වනකන්.
    (මම උසස්පෙලට යනකන් උගන්නා බන්. දුප්පත්කම නිසා කුඩු වික්කේ :( )

    වායු ප්‍රතිරෝධයත් එක හේතුවක්. කුඩු විකුන්ව කියල අවුලක් නෑ උඹ ගොඩ ගියානේ. උදයන්ති කුලතුංග වගේ එකකට ගහල මලත් සපයිනෙ යකෝ.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,060
    1
    43,470
    113
    ගලක් උඩට විසිකරාම වායු ප්‍රතිරෝදෙ නිසා තිරස් ප්‍රතිවිරුද්ද බලයක් එනව (මන්දනය වෙනව), ගුරුත්වාකර්ශනේ නිසා පහලට ඇදල ගන්නව. :)

    උඩට නෙමේ බං.. තිරස්ව අපේ ඉස්සරහට විසි කලාම
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මමනම් හිතන්නෙ වායුගෝලයත් පෘතුවිය එක්ක කැරකෙන හින්ද නැගෙනහිරට ගියත් බටහිරට ගියත් වෙලාවේ වෙනසක් වෙන්නෙ නෑ. ඒ උනාට ට්‍රැවල් කරලා තියන අය දන්නවා ඇති ප්‍රක්ටිකලි වෙලාවේ වෙනසක් තියනවා යන පැත්ත අනුව. එක වෙන්නෙ කරියෝලිස් ඉෆෙක්ට් (Cariolos effect) එක නිසා මිසක් පෘතුවි භ්‍රමණය නිසා නෙමේ (jet stream එකට උදවු වෙනවා).
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    View attachment 66977

    මේකෙ මටත් පොඩි ප්‍රශනයක් ආව බන්.

    r1 කියන්නෙ පෘතුවි කේන්ද්‍රයේ ඉඳන් මතුපිටට අරය කියල ගමු. r2 කියන්නෙ පෘතුවි පෘෂ්ඨයේ ඉඳන් බෝලෙ යන උපරිම උස කියල හිතමු. බෝලය පෘතුවි පෘෂ්ඨය මත නිශ්චලව තිබුනොත් පෘතුවියේ බ්‍රමණය නිසා ගමන් කරන දුර d1. බෝලෙ උඩ ගැහුවොත් ගමන් කරන තිරස් දුර (පෘතුවියෙන් එළියේ ඉඳන් බැලුවොත්) d2. එත් d2 > d1 නිසා බෝලෙ එක තැන උඩ වීසි කරොත් අයෙත් එතෙන්ටම වැටෙන්න විදියක් නෑ නේද?

    බාහිර අවස්තිටි රාමුවක d2 >d1 උනාට.

    පෘතුවියට සාපේක්ශව් d2 = d1
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,060
    1
    43,470
    113
    View attachment 66977

    මේකෙ මටත් පොඩි ප්‍රශනයක් ආව බන්.

    r1 කියන්නෙ පෘතුවි කේන්ද්‍රයේ ඉඳන් මතුපිටට අරය කියල ගමු. r2 කියන්නෙ පෘතුවි පෘෂ්ඨයේ ඉඳන් බෝලෙ යන උපරිම උස කියල හිතමු. බෝලය පෘතුවි පෘෂ්ඨය මත නිශ්චලව තිබුනොත් පෘතුවියේ බ්‍රමණය නිසා ගමන් කරන දුර d1. බෝලෙ උඩ ගැහුවොත් ගමන් කරන තිරස් දුර (පෘතුවියෙන් එළියේ ඉඳන් බැලුවොත්) d2. එත් d2 > d1 නිසා බෝලෙ එක තැන උඩ වීසි කරොත් අයෙත් එතෙන්ටම වැටෙන්න විදියක් නෑ නේද?

    උඹල මේ ඒ අස්සන් බෝල උඩ දානව.. :lol:
    අපි මේ තිරස්ව යන වස්තුවක් ගැන කතා කරන්නෙ..

    බෝලෙ අපි උඩට විසි කරනව කිව්වට ඇත්තටම කෙලින් උඩට විසි කිරිල්ලක් නෙමේ වෙන්නෙ..
    පෘතුවිය කැරකෙන දිශාවට ටිකක් ආනත වෙලා තමා ගල උඩට යන්නෙ..
    kasunkdp දන්න මම නොදන්න අවස්ථතික රාමුවක ඉඳල බැලුවොත් ඒක හොඳට පේනෙව