මම හරිද අහන්නෙ උබට මම කියල තියන දේ තේරිලා වත් නෑ බන්. උඹ් අවස්ට්තිති රාමු, ප්රවේග සන්රචක, සාපේක්ශ ප්රවේග වගේ දේවල් දන්නෙ නෑ. ඒව නොදැන මේ සන්කල්ප හරියට තේරුම්ගන්න බෑ. ඒකයි කිව්වෙ ඒලෙවල් පොතක් කියව්පන් කියල ඉගන ගන්න ආස නම්...
ටයිප් කරල මේව තේරුම් කරන්න හරි අමාරුයි බන්. වචනයක් එහා මෙහා උනොත් සම්පූරන තේරුම වෙනස් වෙනව...

සරලවම කිව්වොත් උඹ කියන්නෙ මොකක්ද ප්ලේන් එක පොළවත් එක්ක කැරකෙන්න හේතුව?
1. වායුගෝලය පොළවත් එක්ක කැරකෙන නිසා
2. ප්ලේන් එකට පොළවේ භ්රමණ ප්රවේගය ලැබෙන නිසා
3. ඔය දෙකම නිසා
4. වෙන හේතුවක්
එහෙනං මට කියන්ඩ ගලක් ඉස්සරහට විසිකලාම ටික දුරක් ගිහින් වැටෙන්නෙ ඇයි කියල ?

වායුගෝලෙන් යෙදෙන ඝර්ෂණය, ප්රතිරෝධය නිසා.
ඝර්ෂණය 0 වෙන තැනකදි (රික්තයක් තුලදි වගේ ) වස්තුවකට බලයක් දුන්නොත් ඒ වස්තුව නොනැවතී චලනය වෙනවා. උදාහරණයක් විදියට හිතපන් රික්තයක් තුල තියෙන පීල්ලක දුවන කෝච්චියක් තියෙනවා කියලා. පීල්ලෙත් ඝර්ෂණය බින්දුවයි නම් මේ කෝච්චිය එකවරක් චලනය කලාම නොනැවතී චලනය වෙනවා වෙනත් බාහිර බලයනින් ඒක නවත්වනකන්.
(මම උසස්පෙලට යනකන් උගන්නා බන්. දුප්පත්කම නිසා කුඩු වික්කේ)
ගලක් උඩට විසිකරාම වායු ප්රතිරෝදෙ නිසා තිරස් ප්රතිවිරුද්ද බලයක් එනව (මන්දනය වෙනව), ගුරුත්වාකර්ශනේ නිසා පහලට ඇදල ගන්නව.![]()
උඩට නෙමේ බං.. තිරස්ව අපේ ඉස්සරහට විසි කලාම
මොන බල දෙකද ?
View attachment 66977
මේකෙ මටත් පොඩි ප්රශනයක් ආව බන්.
r1 කියන්නෙ පෘතුවි කේන්ද්රයේ ඉඳන් මතුපිටට අරය කියල ගමු. r2 කියන්නෙ පෘතුවි පෘෂ්ඨයේ ඉඳන් බෝලෙ යන උපරිම උස කියල හිතමු. බෝලය පෘතුවි පෘෂ්ඨය මත නිශ්චලව තිබුනොත් පෘතුවියේ බ්රමණය නිසා ගමන් කරන දුර d1. බෝලෙ උඩ ගැහුවොත් ගමන් කරන තිරස් දුර (පෘතුවියෙන් එළියේ ඉඳන් බැලුවොත්) d2. එත් d2 > d1 නිසා බෝලෙ එක තැන උඩ වීසි කරොත් අයෙත් එතෙන්ටම වැටෙන්න විදියක් නෑ නේද?