who the fk is that?
මල් සින්දු ලොවට දායාද කල මල් පොන්ස් කෙනෙක් නේද මේ
මොකෙක්ද බන් උඹ? මැරුන මනුස්සයෙක්ට අපහාස කරන්න තරම් චාටර් පොරක්ද? උඹට වඩා මනුස්සකමෙන් පොහොසත් නිහතමානී මනුස්සයෙක් බන් මේ. තව කෙනෙක්ගේ වරදක් හොයන්න කලින් තමන්ගේ වැරදි නිවැරදි කරගන්න බලපන්. ඒ වගේම මැරුන මනුස්සයෙක්ට ගරු කරන්න ඉගෙන ගනින් මචන්







මිනිහෙක් විවෙචනය කරනවා නම් එ හා සමාන නැත්තන්ම් ඉට වඩා දෙයක් කරපු මනුස්සයෙක් වෙන්න ඔනේ ....