ප්‍රින්ස් :(

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    මහද ප්‍රේමාදරේ සිහින වැල් යාකෙරෙ
    ඉතිරේවී ගංගා ලෙසේ
    සිතුම් රැල් නංවලා මල් පිදීලා
    ඔබෙ පෙම් සුවේ මා සොයා
    :sorry:
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,040
    8,298
    113
    Chilaw
    මහද ප්‍රේමාදරේ සිහින වැල් යාකෙරෙ
    ඉතිරේවී ගංගා ලෙසේ
    සිතුම් රැල් නංවලා මල් පිදීලා
    ඔබෙ පෙම් සුවේ මා සොයා
    :sorry:

    ඔබ පෑ පෙම් සිනා
    මා හදේ සැඟවුනා
    ආදරෙන් මලක් සේ
    රැක බලා ගන්නෙමි

    කවුළුවකින් දෑස් අයා
    පෙර මග බලා හීදී
    ඔබ තුරුලේ හිඳ නැළවී ඉන්නට
    දෑගිලි ගනින්නෙමි

    මුකුළු කතා ඔබ ගොතනා
    මිහිරියි සවන් පුරා
    ඔබගෙන් ලැබෙනා ඔවදන් අසලා
    මා බිළිඳෙකු වේවී


    :sorry:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    ඔබ පෑ පෙම් සිනා
    මා හදේ සැඟවුනා
    ආදරෙන් මලක් සේ
    රැක බලා ගන්නෙමි

    කවුළුවකින් දෑස් අයා
    පෙර මග බලා හීදී
    ඔබ තුරුලේ හිඳ නැළවී ඉන්නට
    දෑගිලි ගනින්නෙමි

    මුකුළු කතා ඔබ ගොතනා
    මිහිරියි සවන් පුරා
    ඔබගෙන් ලැබෙනා ඔවදන් අසලා
    මා බිළිඳෙකු වේවී


    :sorry:

    මේ වගේ මිනිස්සුන්ගේ හිතට කිදා බැහැපු ගායකයෝ හරිම අඩුයි.
    ඔය සිරාජ් බිරාජ් (සහ දැන් කාලේ ඉන්න බහුතරයක් දෙනා) හිටියට බලපන් මිනිස්සුන්ට උගෙ සිංදු ගෑනු නටවලා මාර්කට් කලත් සතියකට පස්සේ අමතකයි
    :(
     
    Last edited:

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    ow mage gawa thamath thiyanawa Sagara kiyala record label ekakin Prince ge apu audio cassette ekak,90s wala mula awa ekak e cassette wala apu original songs thama Quality passe apu ewa thama net eke godak thiyenne,godak aya e Versions ahalath na :no:

    original ewa net eke kohewath habunna ban... okkoma takaran ewa thiyenne.:(:(:(
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අඩෝ පව් බං මං පට්ටම ආස ගායකයෙක්..
    අවුරුදු හතලිස් ගානයි මේ මනුස්සයට..
    මැරෙන්න ඕන වයසක්ද..

    දැන් කාලෙ බිම පෙරලි පෙරලි හොටු පෙරන් අඩන පොන්නයො එක්ක ගත්තාම මේ මිනිස්සු රත්තරං..

    නිවන් සුව පතනවා..!
    :(
     

    Shaalee

    Well-known member
  • Oct 16, 2015
    1,630
    295
    83
    Paraguay
    My Favorite artist are MJ, Bob Marley, Backstreets, Snoop | Dr.Dre ..... What I wonder about is how Prince take a little place:) in Sri Lankan hearts with those giants. May be he was the prince in mid 90s. :):):) These were my hits since 90s :)





     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,163
    8,870
    113
    Dubai
    ow mage gawa thamath thiyanawa Sagara kiyala record label ekakin Prince ge apu audio cassette ekak,90s wala mula awa ekak e cassette wala apu original songs thama Quality passe apu ewa thama net eke godak thiyenne,godak aya e Versions ahalath na :no:

    අඩේ පුළුවන්නම් PC එකට MP3 වලින් Convert කරලා ශෙයා කරපන්කො. ලොකු දෙයක්
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,610
    113
    ලස්සන සිංදු කිව්වා.
    අපි සල්ලි දීලා ඇහුවා.
    ඌ හම්බුකරා.
    ලෙසටම බිව්වා.
    ලෙඩෙක් උනා.
    ගොන් සිංහළු ආධාර කරා.
    කාලකන්නියෙක් වගේ මැරිලා ගියා.
    ලොවෙත් දුකක් නෑ.
     

    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    ලස්සන සිංදු කිව්වා.
    අපි සල්ලි දීලා ඇහුවා.
    ඌ හම්බුකරා.
    ලෙසටම බිව්වා.
    ලෙඩෙක් උනා.
    ගොන් සිංහළු ආධාර කරා.
    කාලකන්නියෙක් වගේ මැරිලා ගියා.
    ලොවෙත් දුකක් නෑ.

    නැත්නම් පකක්ද මෙතන කරන්නෙ? පල පල. මැරුන මිනිස්සුන්ටත් අපහාස කරන වේසිගෙ පුතා :no:

    ප්‍රින්ස් මලේ බීල නෙමෙයි. මොලේට විසබීජයක් ගිහින්