ප්‍රේමකීර්ති හඩ්සන් සහ jvp

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,131
    5,938
    113
    canada
    1 මචං ගොන් කතා කියන්න එපා. නිතිය එක එක පැත්තකට හරවලා පාවිච්චි කරන්න පුළුවන්
    මෙහෙ තියෙන්න, මහින්ද හිතව්දියට එක නිටියකුයි. විරුද්ද වදියට තව නිතයකුයි

    2 මචන් කෙස් පැලෙන් තර්ක ගෙනල්ල කියන්න පුළුවන් ඕනි කෙනෙක්ට. මන් දන්නවිදියට නම් නඩුව එවරයි. ගනී නඩු දාවි අදිකරණයෙන් තීන්දුවක් සදරනයක් ඉෂ්ටවෙයි කියලා හිතන දවසට

    3 jvp ක සම්බන්දයි කියල නඩු තීන්දුවේ කොහෙවත් නැහැ. එත් මිනි මරුවා ජේ වී පි කාරයෙක් කියලා චෝදනා කරන ය ඉන්නව. උබ දන්නවනේ චෝදනා කල පලියට jvp කියන්න බහ කියලා
    මතකද කවුතුකගර හොරකම ගියේ කන් ගතට කියලා එකෙක් පිටින්. කොටින්ම කිවුවොත් උ වැරැද්ද බාරගත්ත. එහම මුදලට වැරැද්ද බරගෙන් ජේ වී පි කියන්න පුළුවන් මිනිස්සු ඕනි තරම් ඉන්නවා

    4 උබ තීන්දු දෙන නඩුකාරයෙක් නොවන බව හරි
    දැන් ප්රෙමකිර්තිමරුන කියලා ලොකුම පාඩුව කාටද
    උබටද මටද????
    ඒ මිනිස්සු කොච්චර විදවන්න ඇද්ද

    නිතිය පැත්තකින් තියලා මනුෂිය ව කල්පනා කරලා බලපන්
    උබට ඕක දැනේවි උබේ අම්මව කවුරුහරි මැරුවොත්
    ඔයවගේ වැඩක් අපට වුනොත්

    මන් මේකට තව ටිකක් එකතු කරන්නම් පස්සේ දැන් වැඩක්

    හපොයි දෙයියනේ. ඔය දේශපාලන පක්ෂවලට කඩේ යන එක නවත්තල පොඩ්ඩක් මැදහත්ව බලන්න :rofl::rofl:
     
    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113

    නිකන් මී හරක් කතා කියන්න එපා බන්... උබ හොදට හොයල බලපන් යුද්දෙ ඉවර කලා කියන ආරන්චිය මරා මුලින්ම කෝල් කරල කිව්වෙ සෝමවන්ශට..ඒ ඇයි දන්නවද උන් නැත්නම් යුද්දෙ ඉවර කරන්න බෑ කියල මරාත් දන්න නිසා...බුද්දි අන්ශයටවත් හොයා ගන්න බැරිව තිබුනු කොටින්ට ගෙනාපු අධි පෝශන බිස්කට් තොගය ගැන පාර්ලිමේන්තුවේදි හෙලි කරේ ජවිපෙ...
    මිනිස්සු වැරැදි කරනවා...ඒත් උන් නිවරැදි මාර්ගයක දැන් යනව නම් එච්චරයි....
    මම උබට කලිනුත් කිව්ව ප්‍රභාකරන් අවි ගත්තෙ ජවිපෙ දිහා බලලා නෙවෙයි කියලා..උබ දේශපාලන ඉතිහාසය දන්නෙ නෑ කියන්න ඒකම හොද සාක්ශියක්..
    ඔය කොටියගෙ රූප අරන් පෙලපාලි ගියපු එක ගැන නම් මම අහල නෑ..පුලුවන්නම් ඒක පොඩ්ඩක් පැහැදිලි කරපන්...අනික විජේවීරට වඩා සාහසික ලෙස මිනීමරපු උන් ආරක්ශා කරන ආන්ඩුවක බත් බැලයකු ජවිපෙ මරපු මිනිස්සු ගාන ගනින එක හරි ශෝක් විහිලුවක්..:P

    පට්ට අධි පෝශන බිස්කට් තොගය අපිත් කෑව අපිට ඔය කියන පොශනෙ අවෙ නෑහනෙ. අනෙ අම්මපා අපෙ ජාතිය පත්තර කොලයක් දුන්නත් කපල අන්ද ගන්න පුලුවන්. oya pake HEB kawata badawath pirenne naha. owata wada dewal ea kale INT ekata hoyanna thibuna. anika HEB kiyanne civilian product ekak MRE (mwal ready to eat) wage military product ekak newei. ME high energy biscuit thamai Tsunami welawe minnissunta dunne.JVP eka LTTE රුප අරන් නම් ගියෙ නෑහෑ ඒ උනත් දෑන් උන් සටනෙද් අතුරුදන් වෙච්ච කොටි ගෑන කියන කතා ඈහුවම අප්පිරියාවෙ බෑහ.
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    හපොයි දෙයියනේ. ඔය දේශපාලන පක්ෂවලට කඩේ යන එක නවත්තල පොඩ්ඩක් මැදහත්ව බලන්න :rofl::rofl:

    උඹ හරි බබා නේද ? තෝ රෙදි නැතුව කඩේ යන ගමන් අනිත් උන්ට කඩේ යන්න එපාලු. අනේ යකෝ තොපි වගේ දිය යටින් ගින්දර ගෙනියන වාහෙලා නිසා තමයි මේ රට ගොඩගන්න බැරි. අර එරෝසන් හොඳයි. ඌ පිලිගන්නවා කඩේ යනවා කියල
    :yes::yes::yes:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo

    :yes::yes::yes::yes: උබට මුගේ හැටි හොදටම තේරිලා තියනවා
     
    Last edited:

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,131
    5,938
    113
    canada

    උඹ හරි බබා නේද ? තෝ රෙදි නැතුව කඩේ යන ගමන් අනිත් උන්ට කඩේ යන්න එපාලු. අනේ යකෝ තොපි වගේ දිය යටින් ගින්දර ගෙනියන වාහෙලා නිසා තමයි මේ රට ගොඩගන්න බැරි. අර එරෝසන් හොඳයි. ඌ පිලිගන්නවා කඩේ යනවා කියල
    :yes::yes::yes:

    :rofl::rofl:
    ඇත්ත කතාකරන කොට සමහරුන්ට කේන්ති යනවා
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    :rofl::rofl:
    ඇත්ත කතාකරන කොට සමහරුන්ට කේන්ති යනවා

    ඇත්ත මොකද්ද උඹ රෙදි නැතුව කඩේ යන ගමන් අනුන්ට කඩේ යන්න එපා කියන එකද ? මට නම් කේන්ති යන්න දෙයක් නෑ බන්. මගේ පෞද්ගලික දෙයක් නෙමෙයි නේ. හැබැයි උඹේ නම් දැන් රෙද්ද ගැලවිල ඉවරයි. එක නිසා බබා උක්කුන් ටෝක් නොදා කෙලින්ම කඩේ යනවා කියල කඩේ පලයන්.
    :yes::yes::yes:
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    ජෙ.වී.පී එක කැරැලි වාතාවරනයකදී මිනී මැරුවා කියමුකො..නමුත් එවකට යු.එන්.පී ආණ්ඩුව කොච්චර මිනී මැරුවද..60000 ක් කියල කියන්නේ මෙකෙන් 10000 ක් ඕනෙ නම් J.V.පී ගිනුමට දාමු.ඉතුරු ටික... ඒක අමතක කරලා යු.එන්.පී එකට 2001 ත් අපේ මහජනතාව ආන්ඩු බලය දුන්නේ..ඉතින් ජෙ.වී.පී එක කල වැරැද්දට ඇයි සමාව දෙන්න බැරි.,..
    ප්‍රෙමකීර්ති මැරුවෙ කවුද කියල මම දන්නේ නෑ..නමුත් අර කලින් කෙනෙක් කිව්වා වගේ නිරුවතින් කඩේ යන අය නම මට පේ
    නවා...
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මෙහි සිටිනා ඇතැම් මීහරක් කියනා පරිදි 71-73 , 87-89 කාල වලදි ජ්ව්ප් එකෙන් මිනි මරා නැත,:P:P ඔව හොදයි මේ වගෙ ෆොරම් වල කොම්පියුටරේ අස්සෙ හැන්ගිලා කියන්ඩ නම්.:rofl:
    ඔව ඇත්ත ජිවිතේ සමාජය ඉස්සරහ කියුවොත් කියන එකා බලු වෙනව අම්බානකට, :cool::P

    71 දි මැතිනිය තමයි කෙලියේ කෙලිල්ලක් ලංකා ඉතිහාසයේ සාර්තකවම මැඩ පවත්වපු කැරල්ල මර්ධනය කලේ නිදහස් පක්ෂය .කැලණි ගලේ මිණි පාවෙන්න දුන්නේ ගේම එහෙම එවුන්ද බන් අනිත් එවුන්ගේ මිනිමැරුම් කියන්නේ .
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ප්‍රේම කිර්තිගේ බිරදම කියලා තියෙනවා ප්‍රේම කිර්ති මැරුවේ කවුද කියලා . හොදම වැ‍ඩේ කියන්නේ ඒ ගුණ සමුරුව සන්විධානය කරලා තියෙන්නෙත් ප්‍රේම කිර්තිගේ මිණිමරුවොම තමයි .ඡනාධිපතිට පොත දෙන වෙලා වේ කිව්වලු ප්‍රේම් ගේ ඝාතකයෝ දැන් ඉන්නේ ආන්ඩුවේ කියලම එතකොට හඩ්ඩා හොයාගන්නවත් ඉන්නේ නැතුව මාරු වෙලා .

    Capture721.png
     
    Last edited:

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,727
    533
    113
    තුසර පුරය
    පට්ට අධි පෝශන බිස්කට් තොගය අපිත් කෑව අපිට ඔය කියන පොශනෙ අවෙ නෑහනෙ. අනෙ අම්මපා අපෙ ජාතිය පත්තර කොලයක් දුන්නත් කපල අන්ද ගන්න පුලුවන්. oya pake HEB kawata badawath pirenne naha. owata wada dewal ea kale INT ekata hoyanna thibuna. anika HEB kiyanne civilian product ekak MRE (mwal ready to eat) wage military product ekak newei. ME high energy biscuit thamai Tsunami welawe minnissunta dunne.JVP eka LTTE රුප අරන් නම් ගියෙ නෑහෑ ඒ උනත් දෑන් උන් සටනෙද් අතුරුදන් වෙච්ච කොටි ගෑන කියන කතා ඈහුවම අප්පිරියාවෙ බෑහ.

    උබෙන් කෙලින්ම අහන්නෙ උබ පිලිගන්නවද ජවිපෙ උන් එහෙම කොටි ගෙන්නවපු බිස්කට් තොගයක් අල්ලලා දුන්නා කියලා..(අධි පෝශන එව්ව හරි වෙන එව්ව හරි..):rolleyes:
    අනික පුතේ ඔය බිස්කට් මම දන්න තරමින් බඩ පිරෙන්න නෙවෙයි කන්නෙ:P...සමහර විට උබ මට වැඩිය ඒ ගැන දන්නවා ඇති:sorry:...ඔව්ව පාවිච්චි කරන්නෙ කැලේ යන කොට එහෙම ක්ෂනිකව ආහාරයට ගන්න...බඩ පිරෙන්න කාලා නිදා ගන්න නෙවෙයි..
    අනික ඔයා ඔය ජාතිය අන්දන්න පුලුවන් කිව්වෙ ජවිපෙට ජනතාව රැවටිලා ඉන්නවා කියන අර්තයෙන්ද?මට ඒක පැහැදිලි නෑ..:eek:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,727
    533
    113
    තුසර පුරය
    ජෙ.වී.පී එක කැරැලි වාතාවරනයකදී මිනී මැරුවා කියමුකො..නමුත් එවකට යු.එන්.පී ආණ්ඩුව කොච්චර මිනී මැරුවද..60000 ක් කියල කියන්නේ මෙකෙන් 10000 ක් ඕනෙ නම් J.V.පී ගිනුමට දාමු.ඉතුරු ටික... ඒක අමතක කරලා යු.එන්.පී එකට 2001 ත් අපේ මහජනතාව ආන්ඩු බලය දුන්නේ..ඉතින් ජෙ.වී.පී එක කල වැරැද්දට ඇයි සමාව දෙන්න බැරි.,..
    ප්‍රෙමකීර්ති මැරුවෙ කවුද කියල මම දන්නේ නෑ..නමුත් අර කලින් කෙනෙක් කිව්වා වගේ නිරුවතින් කඩේ යන අය නම මට පේ
    නවා...

    මම මචෝ ඔතනදි උබත් එක්ක එකග වෙන්නෙ නෑ...රජයට විරුද්දව කැරැල්ලක් ඇති උනාම ඒක මැඩ පවත්වන එක රජයක වගකීම:rolleyes:...අනික එජාපෙ විතරක් නෙවෙයි ශ්‍රීලනිපෙත් 71දි ඔය වගේම කරානෙ:dull:..අපිට ඒ ආන්ඩු කරපු දේ වැරදියි කියන්න බෑ....(මෙතනදි මම කියන්නෙ අමානුශික විදිහට ආන්ඩුව මිනී මරපු එක සාධාරනයි කියල නෙවෙයි...ඒත් උන්ට වෙන ගන්න ක්‍රියාමාර්ගයක් නෑ.:sorry:.)
    අනිත් උබ කියපු කරුනට එකගයි.."ඇයි ජවිපෙට සමාව දෙන්න බැරි"..:yes::yes::yes:
    පුශ්ප කමල් දයාල්ට ආයුද බිම තියල චන්දෙ ඉල්ලන්න පුලුවන් උනා නම් ඇයි ජවිපෙට බැරි.:rolleyes:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo

    මම මචෝ ඔතනදි උබත් එක්ක එකග වෙන්නෙ නෑ...රජයට විරුද්දව කැරැල්ලක් ඇති උනාම ඒක මැඩ පවත්වන එක රජයක වගකීම:rolleyes:...අනික එජාපෙ විතරක් නෙවෙයි ශ්‍රීලනිපෙත් 71දි ඔය වගේම කරානෙ:dull:..අපිට ඒ ආන්ඩු කරපු දේ වැරදියි කියන්න බෑ....(මෙතනදි මම කියන්නෙ අමානුශික විදිහට ආන්ඩුව මිනී මරපු එක සාධාරනයි කියල නෙවෙයි...ඒත් උන්ට වෙන ගන්න ක්‍රියාමාර්ගයක් නෑ.:sorry:.)
    අනිත් උබ කියපු කරුනට එකගයි.."ඇයි ජවිපෙට සමාව දෙන්න බැරි"..:yes::yes::yes:
    පුශ්ප කමල් දයාල්ට ආයුද බිම තියල චන්දෙ ඉල්ලන්න පුලුවන් උනා නම් ඇයි ජවිපෙට බැරි.:rolleyes:

    බැරි නැහැ බන්
    දැනටමත් ජේවීපී එක කරන්නේ එක
    බලපන්කො තව අවුරුදු 3ක් විතර යනකොට 40% වත් වෙනවා ජේ වී පි චන්ද පදනම
    අනික බන් ජේවී පි එනවට වඩා මහින්ද එනවට රනිල් කැමති
    ජේවීපී එනවට වඩා රනිල් එනවට මහින්ද කැමති
    මොකද මේ පක්ෂ 2ම එකිනෙක පෝෂණය කරමින්
    කාසියක දෙපැත්ත වගේ බැදිලා තියනවා

    සාදාරන ක්‍රමයක් ඇතුලේ තමන්ට පැවැත්මක් තියෙන්න නම්
    තමන්ට දැන් කරන බොරුව ඇත ඇරලා වැඩ කරන්න වෙනවා කියලා දන්නවා
    ඒ නිසා jvp එන එක වලක්වන්න ඕනි දෙයක් කරනවා

    ඒ නිසා මේ වගේ සිද්දි වලට jvp එක ගාවන්න විශාල උත්සහයක් දරනවා

    ඒ ගැන හොදම උදාහරණයක් නම්

    ප්‍රේමකීර්ති ඝාතනය ට jvp සම්බදයක් නැහැ කියලා ප්රෙම්කිර්තිගේ බිරිද අගවලා තියනවා
    එකට් වගකියන්න ඕනි හඩ්සන් කියලා අගවලා තියනවා
    මේ මෙතනදී jvp එකට් ලකුණක් වැටෙයි කියලා එක වලක්වන්න
    කෙස් පැලෙන් තර්ක දන්නවා ආණ්ඩුවේ කට්ටිය
    ඒ වගේ මය පතුරවන්නෝ එලකිරියේත් දැකලා ඇති
    ප්‍රේමකීර්ති මැරුණට වුන්ට ප්‍රශ්නයක් නැහැ
    උන්ට තියන පර්ශ්නේ jvp ගත්න චෝදනාවෙන් එවත්වෙන එක

    එතනදී කරන්නේ මද්යස්ත බව පෙන්වා එක පැත්තකට කඩේ යමක්

    සමහර කෙනෙක්ට කියන්න පුළුවන් අපි jvp එකට් කඩේ යනවා කියලා.
    එත් jvp වැරැද්දක් දැක්ම වැරදි කියලා තියනවා අපි
    එක පැහැදිලි කරලත් තියනවා
    එත් සමහර ය ආණ්ඩුවේ ලල්ලිය තමගේ අම්ම දුෂණය කලත් ආණ්ඩුව හරි කියන තරමට ආත්මයක් නැති වහල්ලු වෙලා ඉන්නවා
     
    ඒක තමා මචෝ...මම කියන්නෙත් උන්ට සාධාරන අයිතියක් තියෙනෙවා චන්දෙ ඉල්ලන්න..ඒක ගැන කාටවත් මුකුත් කියන්න බැහැ.
    මම පාරම්පරික ජවිපෙ කාරයෙක් නෙවෙයි..ඒත් මම කැමතියි ජවිපෙ අඩු ගානෙ ලන්කාවෙ ප්‍රධාන විපක්ශය හරි වෙනව නම්...උන්ට හොද දැක්මක් තියෙනවා...අනික ඔය වෙන පක්ශ වල වගේ තනතුරු බඩ බැද ගෙන ඉන්නෙත් නෑ..දැක්කනෙ සෝමවන්ශ නායකකම දීලා අපූරුවට අයින් වෙලා ගියා..:rolleyes:
     
    waligamaya

    Well-known member
  • බැරි නැහැ බන්
    දැනටමත් ජේවීපී එක කරන්නේ එක
    බලපන්කො තව අවුරුදු 3ක් විතර යනකොට 40% වත් වෙනවා ජේ වී පි චන්ද පදනම
    අනික බන් ජේවී පි එනවට වඩා මහින්ද එනවට රනිල් කැමති
    ජේවීපී එනවට වඩා රනිල් එනවට මහින්ද කැමති
    මොකද මේ පක්ෂ 2ම එකිනෙක පෝෂණය කරමින්
    කාසියක දෙපැත්ත වගේ බැදිලා තියනවා

    සාදාරන ක්‍රමයක් ඇතුලේ තමන්ට පැවැත්මක් තියෙන්න නම්
    තමන්ට දැන් කරන බොරුව ඇත ඇරලා වැඩ කරන්න වෙනවා කියලා දන්නවා
    ඒ නිසා jvp එන එක වලක්වන්න ඕනි දෙයක් කරනවා

    ඒ නිසා මේ වගේ සිද්දි වලට jvp එක ගාවන්න විශාල උත්සහයක් දරනවා

    ඒ ගැන හොදම උදාහරණයක් නම්

    ප්‍රේමකීර්ති ඝාතනය ට jvp සම්බදයක් නැහැ කියලා ප්රෙම්කිර්තිගේ බිරිද අගවලා තියනවා
    එකට් වගකියන්න ඕනි හඩ්සන් කියලා අගවලා තියනවා
    මේ මෙතනදී jvp එකට් ලකුණක් වැටෙයි කියලා එක වලක්වන්න
    කෙස් පැලෙන් තර්ක දන්නවා ආණ්ඩුවේ කට්ටිය
    ඒ වගේ මය පතුරවන්නෝ එලකිරියේත් දැකලා ඇති
    ප්‍රේමකීර්ති මැරුණට වුන්ට ප්‍රශ්නයක් නැහැ
    උන්ට තියන පර්ශ්නේ jvp ගත්න චෝදනාවෙන් එවත්වෙන එක

    එතනදී කරන්නේ මද්යස්ත බව පෙන්වා එක පැත්තකට කඩේ යමක්

    සමහර කෙනෙක්ට කියන්න පුළුවන් අපි jvp එකට් කඩේ යනවා කියලා.
    එත් jvp වැරැද්දක් දැක්ම වැරදි කියලා තියනවා අපි
    එක පැහැදිලි කරලත් තියනවා
    එත් සමහර ය ආණ්ඩුවේ ලල්ලිය තමගේ අම්ම දුෂණය කලත් ආණ්ඩුව හරි කියන තරමට ආත්මයක් නැති වහල්ලු වෙලා ඉන්නවා

    :yes::yes::yes::yes:

    දේශපලනය ජිවිකව කරගත් අයට ඔන මොනවහරි කරල තවන්ගේ බඩගොත්ත්‍රය රැකගන්න එක තමයි. උන් වැරැද්ද දැකදැක තමන් මද්‍යස්ත් බම කියකිය කෙස්පැලෙන තර්ක දනව තමන්ගේ වසියට.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,654
    2,434
    113
    හපොයි දෙයියනේ. ඔය දේශපාලන පක්ෂවලට කඩේ යන එක නවත්තල පොඩ්ඩක් මැදහත්ව බලන්න :rofl::rofl:
    පලයන් ගස්ගොබිලො. තෝ මෙතන මරාට කඩේ යන්න ගිහින් ගූ වෙලා කිච වෙලා පීචන් වුනාම අනිත් උන්ට කඩේ යන්න එපා කියනව.:angry::angry:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,654
    2,434
    113

    මම මචෝ ඔතනදි උබත් එක්ක එකග වෙන්නෙ නෑ...රජයට විරුද්දව කැරැල්ලක් ඇති උනාම ඒක මැඩ පවත්වන එක රජයක වගකීම:rolleyes:...අනික එජාපෙ විතරක් නෙවෙයි ශ්‍රීලනිපෙත් 71දි ඔය වගේම කරානෙ:dull:..අපිට ඒ ආන්ඩු කරපු දේ වැරදියි කියන්න බෑ....(මෙතනදි මම කියන්නෙ අමානුශික විදිහට ආන්ඩුව මිනී මරපු එක සාධාරනයි කියල නෙවෙයි...ඒත් උන්ට වෙන ගන්න ක්‍රියාමාර්ගයක් නෑ.:sorry:.)
    අනිත් උබ කියපු කරුනට එකගයි.."ඇයි ජවිපෙට සමාව දෙන්න බැරි"..:yes::yes::yes:
    පුශ්ප කමල් දයාල්ට ආයුද බිම තියල චන්දෙ ඉල්ලන්න පුලුවන් උනා නම් ඇයි ජවිපෙට බැරි.:rolleyes:
    ඒ කාලෙ පැවතුන ආන්ඩු විසින් මුලින් අතුරුදහන් කරන්න මරවන්න පටන්ගත්තෙ. ඊටපස්සෙ ඒව නිසා ජවිපෙට අවි අතට ගන්න සිද්දවුනා
     
    Last edited:

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,131
    5,938
    113
    canada
    බැරි නැහැ බන්
    දැනටමත් ජේවීපී එක කරන්නේ එක
    බලපන්කො තව අවුරුදු 3ක් විතර යනකොට 40% වත් වෙනවා ජේ වී පි චන්ද පදනම
    අනික බන් ජේවී පි එනවට වඩා මහින්ද එනවට රනිල් කැමති
    ජේවීපී එනවට වඩා රනිල් එනවට මහින්ද කැමති
    මොකද මේ පක්ෂ 2ම එකිනෙක පෝෂණය කරමින්
    කාසියක දෙපැත්ත වගේ බැදිලා තියනවා

    සාදාරන ක්‍රමයක් ඇතුලේ තමන්ට පැවැත්මක් තියෙන්න නම්
    තමන්ට දැන් කරන බොරුව ඇත ඇරලා වැඩ කරන්න වෙනවා කියලා දන්නවා
    ඒ නිසා jvp එන එක වලක්වන්න ඕනි දෙයක් කරනවා

    ඒ නිසා මේ වගේ සිද්දි වලට jvp එක ගාවන්න විශාල උත්සහයක් දරනවා

    ඒ ගැන හොදම උදාහරණයක් නම්

    ප්‍රේමකීර්ති ඝාතනය ට jvp සම්බදයක් නැහැ කියලා ප්රෙම්කිර්තිගේ බිරිද අගවලා තියනවා
    එකට් වගකියන්න ඕනි හඩ්සන් කියලා අගවලා තියනවා
    මේ මෙතනදී jvp එකට් ලකුණක් වැටෙයි කියලා එක වලක්වන්න
    කෙස් පැලෙන් තර්ක දන්නවා ආණ්ඩුවේ කට්ටිය
    ඒ වගේ මය පතුරවන්නෝ එලකිරියේත් දැකලා ඇති
    ප්‍රේමකීර්ති මැරුණට වුන්ට ප්‍රශ්නයක් නැහැ
    උන්ට තියන පර්ශ්නේ jvp ගත්න චෝදනාවෙන් එවත්වෙන එක

    එතනදී කරන්නේ මද්යස්ත බව පෙන්වා එක පැත්තකට කඩේ යමක්

    සමහර කෙනෙක්ට කියන්න පුළුවන් අපි jvp එකට් කඩේ යනවා කියලා.
    එත් jvp වැරැද්දක් දැක්ම වැරදි කියලා තියනවා අපි
    එක පැහැදිලි කරලත් තියනවා
    එත් සමහර ය ආණ්ඩුවේ ලල්ලිය තමගේ අම්ම දුෂණය කලත් ආණ්ඩුව හරි කියන තරමට ආත්මයක් නැති වහල්ලු වෙලා ඉන්නවා

    මම කොහෙවත් මෙතැන් කියල නැහැ haddha හෝ jvp එක නිදොස් කියල. එක්කෙන්ක්ටවත් ප්‍රේමකීර්ති මැරුව චෝදනාවෙන් නිදහස් වෙන්න බැහැ. එක ඔයත් පිළිගන්නවනේ. මේ ගැන උසාවියෙන් හරි, ඒ පිලිබදව පත් කර commission එකකින් හරි විමර්ශනයක් කරලා ඒ ගැන තීන්දුවක් දෙන්න ඕන. මට එච්චරයි කියන්න ඕනේ.

    අයි මේ කලබල? සමහරු මේක jvp එකට කිසිම සම්බන්ද නැහැ, haddha තමයි මැරුවේ කියල නඩුකාරය වගේ තීන්දුවකට ඇවිල්ල නුල් දාපු නිසා තමයි මම මේක දැම්මේ. මේ නුලෙන් අදහස් කලේ තවම jvp එක මේකට සම්බන්දයි කියන චෝදනාවෙන් ගැලවෙන්න බැහැ කියන දේ.

    මේකෙන් සැහෙන් රිදිල තියෙන පාටයි. :rofl::rofl::rofl:.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    පාර්ලිමේන්තුවේ ඉන්න ප්‍රධාන පක්ෂ දෙකේම පොදු සතුරා වෙලා තියෙන්නේ දැන් JVP එක. ආණ්ඩුව බයෙන් ඉන්නේ JVP එක රටේ බලය අල්ලාවි කියල ඊළඟ චන්දෙන්. UNP එක බයේ ඉන්නේ ඊළඟ චන්දෙත් ආණ්ඩුව දිනුවොත් JVP එක විපක්ෂේ වෙයිද කියල. කවුරු මොනවා හිතුවත් කොයිතරම් ඉතිහාසයේ වැරදි කරලා තිබුනත් දැනට රට ගොඩ දාන්න දැක්මක් තියෙන්නේ JVP එකට විතරයි.

    JVP එක ඉතිහාසේ මිනීමරුවා කියල ආණ්ඩුව කියනවනම් ඉස්සෙල්ලම කරුණා අම්මාන් ව උසාවියට ඉදිරිපත් කරලා දඬුවම් දීල එන්න වෙනවා.

    JVP එක මිනීමරුවා කියල UNP එකෙන් කියනවනම් එයාලටත් ඉතිහාසය ආපහු හදාරන්න වෙනවා.

    ප්‍රේමකීර්ති මැරුවේ කව්රු උනත් උසාවියේ නඩුවක් අහල තීරණයක් දෙනකම් කව්ද හරිම මිනීමරුවා කියල හොයාගන්න අමාරුයි. දැන් පවතින වාතාවරණය අනුව ආයෙත් නඩුවක් ෆයිල් කරොත් ඒ නඩුවෙන් බොහෝදුරට තීන්දු වෙන්න පුළුවන් ප්‍රේමකීර්ති තුවක්කුවක් අරන් එයාම වෙඩි තියාගත්තා කියල.

    ඒ නඩු තීන්දුව ප්‍රකාශයට පත් උන දවසට පහුවදා ඉරෝසාන් ත්‍රෙඩ් එකක් දාවි අපි උඹලාට කිව්වනේ හඩ්සන් නෙවෙයි ප්‍රේමකීර්ති මරල තියෙන්නේ එයාම තමයි වෙඩි තියාගෙන තියෙන්නේ මහින්දගේ ආණ්ඩුව අපහසුතාවයට පත් කරන්න කියල . ඕනෙනම් ITN news video එකත් ත්‍රෙඩ් එකේම දාවි .

    ඉරෝසාන්ලා වගේ බත් බැලයෝ ඉන්නකම් අපේ රට හදනවා සුම්මා මචන්ලා..

    • Like
    Reactions: waligamaya