එලුවන් රෑට නෙනාදන එක හොද නැත්..............තේ
හොරු රංචුක් කැරකෙනවා මේ පැත්..................තේ
ඔයාගෙ කවි මම අගය කරනවාඉස්සෙක්ද පොකිරිස්සෙක්................ද
නලුවාද නලු බට්ට.......................ද![]()

හැලුන දත දැම්මො.....................ත්
හිතල බලනෙමි මේ ලලක්ක............ත්
ඔව් සිරාවටඔයාගෙ කවි මම අගය කරනවා
මට රිප්ලයි කවි ලියන්න මේවෙලේ ඔලුවට අදහස් එන්නෙ නෑ බන්![]()


තෑන්ක්ස්ඔයාගෙ කවි මම අගය කරනවා
මට රිප්ලයි කවි ලියන්න මේවෙලේ ඔලුවට අදහස් එන්නෙ නෑ බන්![]()
රිප්ලයි කවි එපා මේක හොදයිදත්වැටුන ලොම්බෙ..................ක්dathen wedak nhane akke. anithwa okkoma lesatama wedane. oyath me magulak katha karanawa ay yako

සරසවි වරම් සො................දඔව් සිරාවට
අක්කට මාර හැකියාවක්නෙ තියෙන්නෙ![]()
ෆට්ටයි ෆට්ටයි....සරසවි වරම් සො................ද
නොම දෙයි හැමට එක ලෙ.....ද
පූරුවෙ කල පිණ...............ද
ලැබිල ලියවුනි මෙමල් කවිප...ද


වෙසක් නං සොරි කොල්ල තව අවුරුදු කට බුකිංෆට්ටයි ෆට්ටයි....
ලබන වෙසක් එකේ තොරණකට සෙට් වෙමු![]()
වෙදක් නං සොරි කොල්ල තව අවුරුදු කට බුකිං

එහෙනම් ඊට පස්සෙ අවුරුද්දෙවත් බලමු[FONT="]මිගාර රාම හිටියත් කොතරම් සැටි..........යේ[/FONT][/COLOR][/SIZE]
[SIZE=5][COLOR=Blue][FONT="]ජනපති ඔබය සවිබල ඇති එල කිරි..........යේ[/FONT]
[FONT="]ආසි හේර නැත්තං බූරුව පිටි..................යේ[/FONT][/COLOR][/SIZE]
[SIZE=5][COLOR=Blue][FONT="]හතේ කොලෙන් මොනවා කරමුද අයි.......යේ[/FONT]




