ප්‍රේම පාරමිතා සුදු අක්කාගේ ආදර කදුල

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
එලුවන් රෑට නෙනාදන එක හොද නැත්..............තේ
හොරු රංචුක් කැරකෙනවා මේ පැත්..................තේ

ඉස්සෙක්ද පොකිරිස්සෙක්................ද
නලුවාද නලු බට්ට.......................ද
:love:
ඔයාගෙ කවි මම අගය කරනවා
මට රිප්ලයි කවි ලියන්න මේවෙලේ ඔලුවට අදහස් එන්නෙ නෑ බන්:nerd:
 

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    හැලුන දත දැම්මො.....................ත්
    හිතල බලනෙමි මේ ලලක්ක............ත්

    dathen wedak nhane akke. anithwa okkoma lesatama wedane. oyath me magulak katha karanawa ay yako
     

    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    ඔයාගෙ කවි මම අගය කරනවා
    මට රිප්ලයි කවි ලියන්න මේවෙලේ ඔලුවට අදහස් එන්නෙ නෑ බන්:nerd:
    ඔව් සිරාවට:D
    අක්කට මාර හැකියාවක්නෙ තියෙන්නෙ:love:
     

    B.Lalakka

    Member
    Jan 22, 2011
    1,937
    180
    0
    බජාර් එකේ
    ඔව් සිරාවට:D
    අක්කට මාර හැකියාවක්නෙ තියෙන්නෙ:love:
    සරසවි වරම් සො................ද
    නොම දෙයි හැමට එක ලෙ.....ද
    පූරුවෙ කල පිණ...............ද
    ලැබිල ලියවුනි මෙමල් කවිප...ද
     

    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    සරසවි වරම් සො................ද
    නොම දෙයි හැමට එක ලෙ.....ද
    පූරුවෙ කල පිණ...............ද
    ලැබිල ලියවුනි මෙමල් කවිප...ද
    ෆට්ටයි ෆට්ටයි....:D
    ලබන වෙසක් එකේ තොරණකට සෙට් වෙමු :rofl:
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,995
    1,301
    113
    Kandy
    [FONT="]මිගාර රාම හිටියත් කොතරම් සැටි..........යේ[/FONT][/COLOR][/SIZE]

    [SIZE=5][COLOR=Blue][FONT="]ජනපති ඔබය සවිබල ඇති එල කිරි..........යේ[/FONT]


    [FONT="]ආසි හේර නැත්තං බූරුව පිටි..................යේ[/FONT][/COLOR][/SIZE]

    [SIZE=5][COLOR=Blue][FONT="]හතේ කොලෙන් මොනවා කරමුද අයි.......යේ[/FONT]

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
    :D