මෙහෙමයි මචන් කවුරුත් කැමති නෑනේ තමන්ට වඩා කෙනෙක් ඉගලට යනවට. ඒවගේම තමන්ට වඩා ගොඩාක් පහලට යනවටවත් කැමති නෑ. එකම ලෙවල් එකේ හරි චුට්ටක් පහතින් ඉන්නවනම් කැමති.
මටනම් එයාගෙන් වෙච්ච ලොකුම අවුල මාව එහෙට ගත්තු නැති එක විතරයි බන්. ඇත්තම කියන්න ඕන.
මම පොඩි කාලේ මට අපේ අම්මට හැමොටම හොද හොද බඩු ලංකාවට එවලා තියනවා.


ඇදුම් සෙල්ලම් බඩු කෑම ඒවගේම සල්ලිත් දීල තියනවා. අපේ අම්මට දෙවියෙක් වගේ සලකන්නේ. අපේ අම්මට හම්බුන චාන්ස් එකෙන් තම එයා ගියේ 89 කචල් කාලේ.
හැබැයි එයා කිව්ව කතා ඔක්කොම ඇත්ත ඒ රටවල් ගැන. සැප වගේම දුක වැඩියිලු. ඒක මට තේරුනේ මම ඒ රටවල් පැත්තේ කරක් ගහපු වෙලාවේ. ගිහින් බලල එන්න මිසක් රැදෙන්න හරි නෑ. ඒත් ඉතින් සල්ලො පැත්තෙන් ගොඩ. ඒත් දැන් ගිහින් ස්ටුඩුන්ට් වගේ ගිහින් ගේමක් ගහන්න බෑ. මොකද සිටිසන් දෙන්නෙ නෑනේ. සිටිසන් නම් ඉතින් රජයෙන් හරි දෙනවා සල්ලී. මේවගේ අය එහෙ ගිහින් කරපු අජූත වැඩ නිසා තමා අපෙව් පාස්පොට් එකත් කෙල වුනේ.