ප්‍රොපෝසල්

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    උඹ කෙලින්ම උඹේ ගෙදරට කියපං උඹට ඕන ගෑණියෙක්ගෙ අැඟේ ඵල්ලිලා ගොඩ යන්න කියලා.උන් සල්ලි තියෙන නාකි ගෑණියෙක් හරි හොයල දෙයි.😆😆😆
     
    • Haha
    Reactions: johnferna678

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,479
    5,832
    113
    හෝම් ස්වීට් හෝම්
    මේ අද ආපු නිව්ස් එකක්. අපේ පියාගේ මහා ගෙවල් ගාව ඩයල් එකක් ඉන්නවා උඹේ වයසේ. 35යි ඒ කියන්නේ 1985 ඉපදුන ඩයල් එකක්. ත්‍රිවිල් එකක් තමා හයර් කරන්නේ. ලස්සනක් නෑ. කලුයි. බියර් බඩ ගෙඩියකුත් තියේ. තාම බැඳලා නෑ. දැන් අපේ පියාගේ මහා ගෙදර ඉන්නේ නැන්දගේ පුතා. උත් අරුගේ වයසේ. ඒක නිසා දෙන්න බුදු ෆිට්. මේ මෑතක් වෙනකන් සෙට් වෙලා ඉඳල තියෙන්නේ 98 කෙල්ලෙක් එක්ක. ඒ කියන්නේ වයස් පරතරේ අවුරුදු 13ක්. ඔන්න දැන් අරූ බඳිනවලු හෙට අනිද්දම. හැබැයි 98 කෙල්ල නෙමෙයිලු. බලද්දී 93 කෙල්ලේ. උගේම නෑදෑ වෙන කෙල්ලෙක්ලු. පට්ට සුදුයිලු. එතකොට කල්පනා කරපන් අර 98 කෙල්ලට මොකද වෙන්නේ. නිකන් ඉන්නේ නැතුව ඇතිනේ උත් ඒකි එක්ක. පෙට්ටිලස් වෙන්ටෑ නේ. ඒකිව බඳින එකා පව් නේද ඔයි? 😣
    උඹ බදින්නේ පෙට්ටියක් බලන්නද ?
    පෙට්ටි කන්ඩද හුත්තෝ
     
    • Like
    Reactions: Heshan Daminda

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,419
    1
    32,090
    113
    - උඩරට -
    ammo ban. maath proposal damma athal ekata, dello 2 k vage set wuna. un okkoma petti kada gathu ewun. man vade athaharla damma. dan FB eken line ekak dala kallak vath goda daanva.
    FB වලින් දැන් ලේසි නෑ ගොඩක් එවුන් ලෙසියෙන් reply එකක්වත් දාන් නෑ. Chat එකට එන්නෙත් තව ගොඩක් එවුන් එක්ක චැට් දාන එකියෙක් තමා

    අපෝ ලේසී ෆේස්බුක් එකෙන් නම් අල්ලන්න , ක්‍රමයකට අල්ලන්න ඕනී.
    සම වයස්වල එවුන් අල්ලන්න බෑ ඇල්ලුවත් උන් වටේ යනවා වැඩියි.
    අවුරුදු 5 ක් වගේ බාල අය නම් අල්ලගන ලේසී..
    මුලින් සති 3 ක් විතර ෆේස්බුක් ඉදලා ඊට පස්සේ හෙමීට වට්සැප් වලට මාරු වෙනවා.
    ඉගෙන ගන්න කෙල්ලෙක් නම් මුලින් එයාට තමන් ගුරුවරයෙක් වගේ ඇඩ්වයිස් දීලා හොද නාමේ ගනින්.
    ජොබ් කෙල්ලෙක් නම් ‍රැකියාවල ගැටලු තියෙනවා පරිස්සමින් කියලා විස්තරාත්මකව කියලා දීලා හොද නාමේ ගනින්..
    ආදරේ මුලින් මූනේන් පෙන්නන්නේ නැතුව වචනයෙන් පෙන්නපන් , ආදරෙන් ‍රැකබලා ගන්නවා වගේ..
    එහෙම එහෙම ට්‍රික්ස් තියෙනවා..
    ඊට පස්සේ හොදම යාලුවෙක් වෙලා ඕපන් කතා කරපන්..එතකොට කෙල්ල ‍ෆිට් වෙලා ඒකීගේ දේවල් උබ එක්ක බෙදා ගන්නවා.
    ඊට පස්සේ ඉතින් හෙමීට වචනේ දාලා සෙට් කර ගන්න තියෙන්නේ..
    ඒ වෙනකොට අවුලක් එන්නේම නෑ...
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483

    nawakatha ehema liyanne nedda?
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,419
    1
    32,090
    113
    - උඩරට -
    nawakatha ehema liyanne nedda?

    ලියමු ලියමු ඉස්සරහට.. :lol:

    ඕවා නම් ප්‍රායෝගිකව අත්හදා බලලා තියෙනවා ඒකයි කීවේ..හරිම ලේසී..
    වයස් පරතරය තියපුවාම අල්ල ගන්න ලේසී ..
    දැනට උසස් අද්යාපනය කරන හෝ කල පුදගලයෙක් නම් ඔබ , මේ කටයුතු වඩාත්ම ලේසී.. ;)
     
    • Like
    Reactions: Mewan_Rose

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    ලියමු ලියමු ඉස්සරහට.. :lol:

    ඕවා නම් ප්‍රායෝගිකව අත්හදා බලලා තියෙනවා ඒකයි කීවේ..හරිම ලේසී..
    වයස් පරතරය තියපුවාම අල්ල ගන්න ලේසී ..
    දැනට උසස් අද්යාපනය කරන හෝ කල පුදගලයෙක් නම් ඔබ , මේ කටයුතු වඩාත්ම ලේසී.. ;)
    machan joke neme maath oya vidiyata campus kello allala tiye. medicine karana ewun pavaa..
    can u be more specific 🥺
     
    Prime HD

    Well-known member
  • Feb 22, 2016
    2,313
    1,042
    113
    ග්‍රහලෝකෙක
    ලියමු ලියමු ඉස්සරහට.. :lol:

    ඕවා නම් ප්‍රායෝගිකව අත්හදා බලලා තියෙනවා ඒකයි කීවේ..හරිම ලේසී..
    වයස් පරතරය තියපුවාම අල්ල ගන්න ලේසී ..
    දැනට උසස් අද්යාපනය කරන හෝ කල පුදගලයෙක් නම් ඔබ , මේ කටයුතු වඩාත්ම ලේසී.. ;)
    machan joke neme maath oya vidiyata campus kello allala tiye. medicine karana ewun pavaa..

    Ubalage Fb eke photos godak dala thiyennawa da..
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,419
    1
    32,090
    113
    - උඩරට -
    Ubalage Fb eke photos godak dala thiyennawa da..

    මෙහෙමයි ෆේස්බුකේ ෆොටෝ ගොඩක් තියෙන්න ඔනී නෑ එහෙම සාමාන්යයෙන් ෆොටෝ 10 ක් හෝ 15 ක් තිබ්බා නම් ඇති පුද්ගලයා අදුරගන්න ප්‍රමානවත් විදිහට. :yes:
    අනික අපි එහෙම ලොකුවට ලස්සන වෙන්න ඔනීත් නෑ , බොරුවට කෙල්ලෝ වගේ ලස්සන ෆොටෝස් එඩිට් කරලා දාන්න හොද නෑ සාමාන්ය විදිහට ඉන්න ඔනී.. ;)
    අපි චැට් කරන විදිහ හා කෙල්ලෙක් දිහා බලන කෝනය අනූව තමා අපි කරන වැඩේ සාර්තකත්වය හා අසාර්තකත්වය ‍රැදී පවතින්නේ.. :baffled:

    ෆේස්බුක් එකෙන් කෙල්ලෙක් එක්ක චැට් කරපු පමනින්ම ගොඩක් ඈයෝ ආදරෙයි කියලා කෙලවගන්නවා, එතකොට කෙල්ලෝ හිතන්නේ අපි ප්ලේබෝයිස් ලා කියලා. :angry:
    අසහනකාරි විදිහට එක පයින් ආදරේ කියන් නැතුව ඉවසීමෙන් ගේම ගහන්න ඔනී කෙල්ලෙක් කරනකොට.. :cool:
     
    garment123

    Well-known member
  • Dec 9, 2011
    2,047
    1,179
    113
    කන්දක

    davasin deken gama ghala yalu wuna evath tiye ithin. habayi matama boaring vela evata msg karanne naa ithin
     
    • Haha
    Reactions: charitha2011

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    මම කෙලින්ම කියලා තියෙන්නේ ගෙදරට හරි හමන් එකක් හම්බුනේ නැත්තන් මම වටේ යනවා කියලා.
    උඹට ඉතින් වටේ ගිහින් කෑල්ලක් ටෝක් කරන්න හැකියාවක් තිබ්බ නං ගෙදරින් ප්‍රොපෝසල් එනකන් වේලි වේලි ඉන්නෑ නෙහ්. දන් ඉතින් වැලක් බලල මනෝ පාරක් ගහන් මැරිල පලයං.

    32yi labana janavari valata. ekak thibba eka anthimata vihiluvak vuna. mata properties thiyenava thattu 3 geyak, commercial buildings. ammila balanava eth dan hoyanna amaruvela nisa kamak na kiyana idea eke dan inne. pattare vitharak neve
    exceldata,poruwa.lk, liyathabara websitesvalath damma thama set na.
    අම්මි? :lol: හප්පද බොල පොශ් කුකුලෙක්
     
    Quentin MacLeod

    Well-known member
  • Sep 15, 2020
    587
    517
    93
    proposals wldi onwta wda lassana blnna epa bn. kilometer ganan padapu wahana tmi dn oya sale dala tynne. hama pakaya ekkama natala inna duwata dn hoynwa hoda sura suduwen thora gunayahapth ugath puthekwa. eth owa kargahnwa ape sinhalu mehe lassana kello nti nisa. lassana ekk propose una gmn jayasiri manglam 🙏