ප්‍රෝග්‍රෑම් එකක් ලිව්වට පස්සෙ
ඒක සේව් කරල තියෙන්නෙ කොහොමද..
මැෂින් ලැන්විජ් එකට හරවල සේව් කරන්ඩම ඕනද..
java වලින් හරි C++ කෝඩ් වලින්ම සේව් කරන්ඩ බැරිද?
මම කියන්නෙ ප්‍රෝගෑම් එක කෙලින්ම රන් කරන්ඩ..
*.exe එකක් විදියට හදාගන්ඩ