ප්‍රෝග්‍රෑම් එකක් ලිව්වට පස්සෙ

AnuradhaRa

Well-known member
  • ප්‍රෝග්‍රෑම් එකක් ලිව්වට පස්සෙ

    ඒක සේව් කරල තියෙන්නෙ කොහොමද..

    මැෂින් ලැන්විජ් එකට හරවල සේව් කරන්ඩම ඕනද..

    java වලින් හරි C++ කෝඩ් වලින්ම සේව් කරන්ඩ බැරිද?

    මම කියන්නෙ ප්‍රෝගෑම් එක කෙලින්ම රන් කරන්ඩ..
    *.exe එකක් විදියට හදාගන්ඩ
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ඒක සේව් කරල තියෙන්නෙ කොහොමද..

    මැෂින් ලැන්විජ් එකට හරවල සේව් කරන්ඩම ඕනද..

    java වලින් හරි C++ කෝඩ් වලින්ම සේව් කරන්ඩ බැරිද?

    මම කියන්නෙ ප්‍රෝගෑම් එක කෙලින්ම රන් කරන්ඩ..
    *.exe එකක් විදියට හදාගන්ඩ

    උඹටත් තියන ප්‍රස්න බං. :nerd::nerd:
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Mokakda language eka?

    Project eka wenama save karanna ona, compile karana welawata eka wenama compile karanna ona,

    language eka hariyatama kiwwoth meita wada wistharayak denna puluwan bn
     
    AnuradhaRa

    Well-known member
  • Mokakda language eka?

    Project eka wenama save karanna ona, compile karana welawata eka wenama compile karanna ona,

    language eka hariyatama kiwwoth meita wada wistharayak denna puluwan bn

    You have given out too much Reputation in the last 24 hours, try again later.
    පස්සෙ දෙන්නං :)

    උදාහරෙණකට C++ වගේ :)
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,356
    15,621
    113
    දන්නා දෙයක් ගැන කතා කරපන් පකෝ
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    You have given out too much Reputation in the last 24 hours, try again later.
    පස්සෙ දෙන්නං :)

    උදාහරෙණකට C++ වගේ :)

    mama nam hondatama danne bn C#, ASP .Net wage languages,

    C++ nam danne nathi sure karanna ba but eka tikak low level language ekak, eh nisa direct compile karanna puluwan compiler ekak through, eth framework ekak ona na run wenna,

    Visual Studio welin karana ewala framework eka aniwa ona bn, oya eka eka version release karanne, .Net FrameWork 3.5, 4.0 kiya kiya

    oka loku kathawak bn,

    compiler, interpreter oya wage godak dewal thiyanawa bn katha karanna, unba poddak net eke gahala balapan, ona tharam post ei bn
     
    AlphaStigma

    Well-known member
  • Oct 16, 2016
    1,409
    327
    83
    Densetsu no Yuusha no Densetsu
    C++ nam compiler ekak use krnna one. Compilers download karaganna puluwan. Eeta passe command line eken command eka deela compile krnne.

    Oka hamawelema karanna epawena nisa Code:blocks wage IDE ekak use krpn. Eken lesi.
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83
    uba kiyanne project file walin direct run karanna. ehema ba ban mokada kohoma karath anthimata machne languge ekata translate wenawa. real time compile karanna wunoth patta widihata resources ona wenawa
     
    sankaja

    Well-known member
  • Dec 11, 2008
    1,213
    317
    83
    image.gif
     
    AnuradhaRa

    Well-known member
  • i am not sure but compiling language need to be converted to compiled format to run the application

    ඒක තමා ප්‍රෝග්‍රෑම් එකක් රන් කරනව කියන්නෙ කම්පයිල් කරනවට නෙමේනෙ.
    කම්පයිල් කරල ගත්ත මැෂින් ලැංවිජ් එක සේව් කරන හැටි ගැනයි මම ඇහුවෙ..
     
    AnuradhaRa

    Well-known member
  • mama nam hondatama danne bn C#, ASP .Net wage languages,

    C++ nam danne nathi sure karanna ba but eka tikak low level language ekak, eh nisa direct compile karanna puluwan compiler ekak through, eth framework ekak ona na run wenna,

    Visual Studio welin karana ewala framework eka aniwa ona bn, oya eka eka version release karanne, .Net FrameWork 3.5, 4.0 kiya kiya

    oka loku kathawak bn,

    compiler, interpreter oya wage godak dewal thiyanawa bn katha karanna, unba poddak net eke gahala balapan, ona tharam post ei bn

    :)
     
    SENCE

    Active member
  • Mar 29, 2016
    276
    70
    28
    ප්‍රෝග්‍රෑම් එකක් ලිව්වට පස්සෙ ඒක සේව් කරල තියෙන්නෙ කොහොමද..

    ප්‍රෝග්‍රෑම් එකක් ලිව්වට පස්සේ එක save කරන්නේ නිකම්ම text එකක් විදියට (මේකට තමයි source code එක කියන්නේ).

    මැෂින් ලැන්විජ් එකට හරවල සේව් කරන්ඩම ඕනද..

    Machine Language එකට හරවන විදි දෙකක් තියෙනවා.
    1. සම්පුර්ණයෙන්ම machine language එකට හරවන එක
    මෙහෙම කරොත් හදපු ප්‍රෝග්‍රෑම් එක පස්සේ වෙනස් කරන්න බැ (අමාරුයි)
    2. බාගෙට Machine Language එකට හරවන එක (IL)
    මෙහෙම කරොත් පස්සේ ප්‍රෝග්‍රෑම් එක වෙනස් කරන්න පුළුවන්. හැබැයි වෙනස් කරන හැම සැරේම IL to source code convert කරන්න වෙනවා.

    එක නිසයි source code එක save කරලා තියාගෙන ඉඳල ඕනේ වෙලාවට කරන වෙනස්කම් ඔක්කොම කරලා compile කරලා ගන්නේ.

    java වලින් හරි C++ කෝඩ් වලින්ම සේව් කරන්ඩ බැරිද?මම කියන්නෙ ප්‍රෝගෑම් එක කෙලින්ම රන් කරන්ඩ..
    *.exe එකක් විදියට හදාගන්ඩ

    පුළුවන්. හැබැයි program එක run කරන්න ඕනේ වෙන හැම වෙලාවකම compile කර කර ඉන්න වෙනවා. වෙලා යන වැඩක්. අනික, source code එකයි compiler එකයි ඔක්කොම හැම තැනම ගෙනියන්න වෙනවා.

    අමතර විස්තර.

    Java/(C#/VB).NET
    මම මුලින් කියපු IL(intermediate language) කතාව Java වල සහ C#/VB .net වල පාවිච්චි වෙනවා.
    compile කරලා exe එකක් හදල ගත්තට එක IL code එක තියෙන file එකක්. මේ exe එක run කරන්න runtime එකක් ඕනේ වෙනවා. .net (c#/vb) වල නම් .net runtime එක. Java වලනම් java runtime එක. නැත්තම් JVM (Java Virtual Machine) එක. මේ IL code එකෙන් (.exe file එකෙන්) ඕනෙනම් අයෙත් source code එක ගන්න පුළුවන් මම මුලින් කිව්වා වගේ. මේ IL වල හොද නරක අන්තර්ජාලයෙන් හොයාගන්න පුළුවන්.

    C++/C
    මේ language වල intermediate language කතාවක් පාවිච්චි වෙන්නේ නෑ. එක නිසා කෙලින්ම machine language එකටම compiler එකෙන් compile වෙනවා. Run කරන්න runtime එකක් ඕනේ නැ (Visual C++ runtime එක වෙනම කතාවක්).

    PHP/VB(VB Script)/Ruby/Javascript
    මෙව්වයේ කලින් machine language එකට compile කරලා තියගැනිල්ලක් නැ. run කරන වෙලාවට කෙලින්ම machine language එකට compile වෙලා run වෙනවා. මෙව්වට කියන්නේ Interpreted language

    අහපු ප්‍රශ්නෙට ඔය විස්තර ඇති මම හිතන්නේ. තව මොනවා හරි හරියටම දැනගන්න ඕනෙනම් අයෙත් අහන්න.
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    liayana programme1 machine instructions bawata path karawanawa wishesha software use krala...
    ita passe umbta eka awashya thena run karanna pluwan..

    thats all
     
    AnuradhaRa

    Well-known member
  • ප්‍රෝග්‍රෑම් එකක් ලිව්වට පස්සෙ ඒක සේව් කරල තියෙන්නෙ කොහොමද..

    ප්‍රෝග්‍රෑම් එකක් ලිව්වට පස්සේ එක save කරන්නේ නිකම්ම text එකක් විදියට (මේකට තමයි source code එක කියන්නේ).

    මැෂින් ලැන්විජ් එකට හරවල සේව් කරන්ඩම ඕනද..

    Machine Language එකට හරවන විදි දෙකක් තියෙනවා.
    1. සම්පුර්ණයෙන්ම machine language එකට හරවන එක
    මෙහෙම කරොත් හදපු ප්‍රෝග්‍රෑම් එක පස්සේ වෙනස් කරන්න බැ (අමාරුයි)
    2. බාගෙට Machine Language එකට හරවන එක (IL)
    මෙහෙම කරොත් පස්සේ ප්‍රෝග්‍රෑම් එක වෙනස් කරන්න පුළුවන්. හැබැයි වෙනස් කරන හැම සැරේම IL to source code convert කරන්න වෙනවා.

    එක නිසයි source code එක save කරලා තියාගෙන ඉඳල ඕනේ වෙලාවට කරන වෙනස්කම් ඔක්කොම කරලා compile කරලා ගන්නේ.

    java වලින් හරි C++ කෝඩ් වලින්ම සේව් කරන්ඩ බැරිද?මම කියන්නෙ ප්‍රෝගෑම් එක කෙලින්ම රන් කරන්ඩ..
    *.exe එකක් විදියට හදාගන්ඩ

    පුළුවන්. හැබැයි program එක run කරන්න ඕනේ වෙන හැම වෙලාවකම compile කර කර ඉන්න වෙනවා. වෙලා යන වැඩක්. අනික, source code එකයි compiler එකයි ඔක්කොම හැම තැනම ගෙනියන්න වෙනවා.

    අමතර විස්තර.

    Java/(C#/VB).NET
    මම මුලින් කියපු IL(intermediate language) කතාව Java වල සහ C#/VB .net වල පාවිච්චි වෙනවා.
    compile කරලා exe එකක් හදල ගත්තට එක IL code එක තියෙන file එකක්. මේ exe එක run කරන්න runtime එකක් ඕනේ වෙනවා. .net (c#/vb) වල නම් .net runtime එක. Java වලනම් java runtime එක. නැත්තම් JVM (Java Virtual Machine) එක. මේ IL code එකෙන් (.exe file එකෙන්) ඕනෙනම් අයෙත් source code එක ගන්න පුළුවන් මම මුලින් කිව්වා වගේ. මේ IL වල හොද නරක අන්තර්ජාලයෙන් හොයාගන්න පුළුවන්.

    C++/C
    මේ language වල intermediate language කතාවක් පාවිච්චි වෙන්නේ නෑ. එක නිසා කෙලින්ම machine language එකටම compiler එකෙන් compile වෙනවා. Run කරන්න runtime එකක් ඕනේ නැ (Visual C++ runtime එක වෙනම කතාවක්).

    PHP/VB(VB Script)/Ruby/Javascript
    මෙව්වයේ කලින් machine language එකට compile කරලා තියගැනිල්ලක් නැ. run කරන වෙලාවට කෙලින්ම machine language එකට compile වෙලා run වෙනවා. මෙව්වට කියන්නේ Interpreted language

    අහපු ප්‍රශ්නෙට ඔය විස්තර ඇති මම හිතන්නේ. තව මොනවා හරි හරියටම දැනගන්න ඕනෙනම් අයෙත් අහන්න.

    මෙන්න වැඩකාරයො. ලෝබ නැතු කියල දෙනව..
    ගොඩාක් ස්තූතියි මචං. :)
    දැනුයි කල්පනාවට ආවෙ කම්පයිල් කරනව කියන්නෙ ඇසෙම්බ්ලි කෝඩ් එකට හරවන එකට නේද.. මැෂින් ලැංවිජ් එකට නෙමේනෙ...

    You have given out too much Reputation in the last 24 hours, try again later.
    පස්සෙ මතක් කරල දෙන්නං..
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ප්‍රෝග්‍රෑම් එකක් ලිව්වට පස්සෙ ඒක සේව් කරල තියෙන්නෙ කොහොමද..

    ප්‍රෝග්‍රෑම් එකක් ලිව්වට පස්සේ එක save කරන්නේ නිකම්ම text එකක් විදියට (මේකට තමයි source code එක කියන්නේ).

    මැෂින් ලැන්විජ් එකට හරවල සේව් කරන්ඩම ඕනද..

    Machine Language එකට හරවන විදි දෙකක් තියෙනවා.
    1. සම්පුර්ණයෙන්ම machine language එකට හරවන එක
    මෙහෙම කරොත් හදපු ප්‍රෝග්‍රෑම් එක පස්සේ වෙනස් කරන්න බැ (අමාරුයි)
    2. බාගෙට Machine Language එකට හරවන එක (IL)
    මෙහෙම කරොත් පස්සේ ප්‍රෝග්‍රෑම් එක වෙනස් කරන්න පුළුවන්. හැබැයි වෙනස් කරන හැම සැරේම IL to source code convert කරන්න වෙනවා.

    එක නිසයි source code එක save කරලා තියාගෙන ඉඳල ඕනේ වෙලාවට කරන වෙනස්කම් ඔක්කොම කරලා compile කරලා ගන්නේ.

    java වලින් හරි C++ කෝඩ් වලින්ම සේව් කරන්ඩ බැරිද?මම කියන්නෙ ප්‍රෝගෑම් එක කෙලින්ම රන් කරන්ඩ..
    *.exe එකක් විදියට හදාගන්ඩ

    පුළුවන්. හැබැයි program එක run කරන්න ඕනේ වෙන හැම වෙලාවකම compile කර කර ඉන්න වෙනවා. වෙලා යන වැඩක්. අනික, source code එකයි compiler එකයි ඔක්කොම හැම තැනම ගෙනියන්න වෙනවා.

    අමතර විස්තර.

    Java/(C#/VB).NET
    මම මුලින් කියපු IL(intermediate language) කතාව Java වල සහ C#/VB .net වල පාවිච්චි වෙනවා.
    compile කරලා exe එකක් හදල ගත්තට එක IL code එක තියෙන file එකක්. මේ exe එක run කරන්න runtime එකක් ඕනේ වෙනවා. .net (c#/vb) වල නම් .net runtime එක. Java වලනම් java runtime එක. නැත්තම් JVM (Java Virtual Machine) එක. මේ IL code එකෙන් (.exe file එකෙන්) ඕනෙනම් අයෙත් source code එක ගන්න පුළුවන් මම මුලින් කිව්වා වගේ. මේ IL වල හොද නරක අන්තර්ජාලයෙන් හොයාගන්න පුළුවන්.

    C++/C
    මේ language වල intermediate language කතාවක් පාවිච්චි වෙන්නේ නෑ. එක නිසා කෙලින්ම machine language එකටම compiler එකෙන් compile වෙනවා. Run කරන්න runtime එකක් ඕනේ නැ (Visual C++ runtime එක වෙනම කතාවක්).

    PHP/VB(VB Script)/Ruby/Javascript
    මෙව්වයේ කලින් machine language එකට compile කරලා තියගැනිල්ලක් නැ. run කරන වෙලාවට කෙලින්ම machine language එකට compile වෙලා run වෙනවා. මෙව්වට කියන්නේ Interpreted language

    අහපු ප්‍රශ්නෙට ඔය විස්තර ඇති මම හිතන්නේ. තව මොනවා හරි හරියටම දැනගන්න ඕනෙනම් අයෙත් අහන්න.

    Great explanation :):):)
    17++
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,790
    28,158

    :love::love::love: