පාත්තරේට සල්ලි දාගන්න එකට පින්ඩපාතය කියන එක වැරදියි. මුදල්පාතය, නෝට්ටුපාතය, කාසිපාතය වගේ නම් තමයි ගැලපෙන්නෙ. සර්පපාතය කිව්වත් වැරදි නෑ මොකද බුදු හාමුදුරුවො සල්ලි වලට ව්‍යංගයෙන් "සර්පයා දුටුවද" කියලා වදාලලා තියෙනවා.



මොන බුද්ධාගමක්ද හුත්තෝ මේක .....බල්ලෝ වගේ දේසපාලන පකයන්ට කඩේ යනවා ...ටට්ටේ පලන්න ඕනි ඔකුන්ගේ
( JVP ,UNP හෝ පොදු විපක්ෂේ ඇතුළු ඕනෑම දේශපාලන පක්ෂෙකට කඩේ යන පැකේ චිවරධාරින්ට ගහමු )


පිණ්ඩපාතය කියන්නෙ පිඬුසිඟා වැඩීම. පිඬු කියන්නේ අහාර වලට. බිම බලාගෙන මනා සතියකින් යුතුව ආහාර ගැන පටික්කූල මනසිකාරයෙන් අනුභව කරලා. මුළු ක්‍රියාවලියම නැවත නැවතත් ප්‍රත්‍යවේක්ෂා කරන්න තමයි බුදු රජාණන්වහන්සේ උපදෙස් දීලා තියෙන්නෙ.
පාත්තරේට සල්ලි දාගන්න එකට පින්ඩපාතය කියන එක වැරදියි. මුදල්පාතය, නෝට්ටුපාතය, කාසිපාතය වගේ නම් තමයි ගැලපෙන්නෙ. සර්පපාතය කිව්වත් වැරදි නෑ මොකද බුදු හාමුදුරුවො සල්ලි වලට ව්‍යංගයෙන් "සර්පයා දුටුවද" කියලා වදාලලා තියෙනවා.






කෑම එපා සල්ලි දෙන්න ප්ලීස්.
අපිට ඉතින් හැමදාම විගඩම් තමා බලන්න වෙන්නේ.
පව් අර පොඩි හාමුදුරුවරු.. පටන් ගැන්මම අවුල්
මුදල් පිඩු සිගා යාම නම් බෞද්ධ අපිට විරුද්ධත්වය දක්වන්න වෙන දෙයක්
දුක තියෙන්නෙ පාත්තරේට සල්ලි දාගන්න තත්වෙට සංඝයා වැටුන එක ගැනයි.
පක්ෂ තුනේම ඔය වගේ වැඩ කරන හාමුදුරුවරු ඉන්නවා ඒත් කවදාවත් මෙහෙම කැත වැඩක් කරලා නෑ. සල්ලි එකතු කරාට කමක් නෑ අඩුමගානේ ටිං එකක් වගෙ දෙයක් අරන් යන්න තිබ්බා. මේක නම් ශාසනයේ නැතිකරන්නම කරපු වැඩක් බන්.


බෞද්ධයෝ තියෙන තරම් පක්ෂ වලට බෙදිලනෙ බන්. බයියෝ නම් කොහොමත් මේ වැඩේට කැමතියි. උන් කියන්නෙ මේ ආණ්ඩුව බෞද්ධ විරෝදියි කියලනේ. උන් එහෙම හිතනව නම්, මේ කරන වැඩෙන් ආණ්ඩුව ගොඩක් සතුටු වෙනවා. මුන්ට එහෙම දෙයක් වත් තාර්කිකව හිතලා තේරුම් ගන්න බැරි තත්වෙක ඉන්නෙ. උන් හිතන්නෙ මේවා කරාම ආණ්ඩුවට රිදෙනව කියලා. ප# තමා ආණ්ඩුවට රිදෙන්නෙ. මුන් මේ උඩ බලාගෙනයි කෙලගහන්නෙ, පිරිහෙන්නෙ බුද්ධ ශාසනය. මුන්ට මේක තේරුම් කරගන්න බෑනේ.
පර හැත්ත දන්නෙ හොරෙන් රෙප් කපලා යන්න විතරයි. කොන්දක් තියෙනව නම් ඔය හාමුදුරුවො කරන වැඩේ නවත්තන්න බලපල්ලා. උබලා පුළු පුළුවන් විදිහට කැටයක් අරගෙන පාරට බැහපල්ලා.
Sira ban, maarama appiriyai deshapalu ballo me hamuduruwanwa kade yawapu ekata nan




කැරි කමටමනෙ ඔය පාත්තරේ අරන් යන්නේ. ටින් හරි කැට හරි අරන් ගියොත් පිංඬපාතේ වඩිනවා කියන්න බෑනේ.
බලපන්කෝ අර වයසක හාමුදුරුවන්ගේ කතාව.
වාරණ නියෝග නොතකා ලංකාවේ ඕනේ තැනක පිංඬපාතේ යන්න පුලුවන්ලු.
යන්නේ පිංඬපාතේ කියලා. හැබැයි මිනිස්සුන්ට කෑම ටිකක් පාත්තරේට දාන්න බෑ.
උකන තර්ක තමා.
ඕකුන්ට සත 5ක් දෙන්න හොඳ නෑ. කෑමම තමා දෙන්න ඕනේ. පිංඬපාතේ නේ වඩින්නේ.
Sira ban, maarama appiriyai deshapalu ballo me hamuduruwanwa kade yawapu ekata nan