පාතාලයෝ හා දේශපාලුවෝ
ඊයේ සමයං ට වැඩේ දුන්න සිද්දිය දැකල මේක අහන්න හිතුනේ. ලංකාවේ ප්‍රසිද්ද පතලේ කට්ටියයි, උන්ගේ පිටි පස්සේ ඉන්න දේශපලුවෝයි දැනගන්න තියෙනවනම් හොදයි හිතුන.
එළකිරියේ ඉන්න පතලේ ගැන හොදට දන්නා අයියල පහල එක්සම්පල් එකේ විදිහට කොමෙන්ට් කරන්න බලන්න.
වෙලේ සුදා - දුමින්ද සිල්වා