පානදුරේ වාහන වැඩකාරයෝ

AnurangaSS

Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    පානදුරේ වාහන වැඩකාරයෝ

    පානදුරේ වාහන වැඩකාරයෝ පොඩ්ඩක් මේහෙට එන්න


    මචං මම පානදුරේ පැත්තෙන් පොඩි වාහනයක් බැලුවා ගන්න කියලා මට 1ක ස්කැන් කරගන්න තැනක් හොයාගන්න ඕන , පානදුරේ හරියේ එහෙම තැනක් තියනවනම් කියන්න ලොකු help 1ක්
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    දන්න තරමින් පානදුරේ ස්කෑන් එකක් කරන තැනක් නෑ.වාහනේ ටොයොටා නම් රත්මලානේ ටොයොටා එකට දාලා බලන්න.
     

    neha_lol

    Member
    Nov 24, 2014
    47
    4
    0
    chamitha Auto elec laga thiyanawa

    hospital eka issaraha paare (hirana) gihin keethumathi parata haruna gaman dhakunu atha petthe :)
     

    kolla

    Junior member
  • Sep 26, 2006
    81
    5
    18
    පානදුර හොරණ පාරේ කුරුස හංදිය කිට්ටුව තියනවා තැනක්. එතන hybrid තමයි වැඩිපුරම repair කරන්නෙ, ඒත් normal scanning නුත් කරනවා.
     

    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    Electrical system gana expert kenek innawa kottawe. Engine repair nm karanne na. scanning karanawa.

    chamitha Auto elec laga thiyanawa

    hospital eka issaraha paare (hirana) gihin keethumathi parata haruna gaman dhakunu atha petthe :)

    පානදුර හොරණ පාරේ කුරුස හංදිය කිට්ටුව තියනවා තැනක්. එතන hybrid තමයි වැඩිපුරම repair කරන්නෙ, ඒත් normal scanning නුත් කරනවා.

    Thanks machan කීයක් විතර යාවිද