මාමයිට් + සම්බෝල + පානුත් මරුoya thunama kaala nathei ekata maamait gala parippu eke pogawala kala
පරිප්පු හොද්දේ පොඟවල නං කාල නෑ
එතකොට මාමයිට් ටික දියවෙනවනේ බන් හොද්දේ 
මාමයිට් + සම්බෝල + පානුත් මරුoya thunama kaala nathei ekata maamait gala parippu eke pogawala kala
පරිප්පු හොද්දේ පොඟවල නං කාල නෑ
එතකොට මාමයිට් ටික දියවෙනවනේ බන් හොද්දේ 
දර පොරනු පාන් විත් චිකන් බොර
බඩගිනි පුතී![]()
පාන්දර දර පාන්....
Magenam favourite 1 & 4 thama.
TFS![]()
නිකමට අපි කියනවට ඔය දවල් හදපු බීට් රූට් හින්දුමක්, මාළු කරියක්, අල කිරි හොද්දක්, හාල් මැස්සො හොද්දක් උයපු වළඳක ඉතුරු අඩිය එක්ක පාන් කෑල්ලක් කාල බලන්නකො.
මටන් කරි විත් පාන්![]()
මම තෝව කනවා යකොව්.රට ඉන්න අපි වගේ අනාතයින්ට කොහෙන්ද රෝස්ට් පාන්.
සැන්ඩ්විච් bread ගිලලම එපා වෙලා තියෙන්නේ.
![]()
Miris malu hodai / Polui / Thati pan![]()
Amme Bn mehama thiyeddi paan kediya
kohen bahinawada kiyala hitha ganna be
+
mama thowa maranawa![]()
Bump.
man pan ekka bath kala tiyenawa![]()
බඩගිනි උනා යකෝ....
පොඩි කලේ මට මතකයි. හැන්දෑවට මම තැටි පාන් බාගයයි හකුරු බෑවයි පුරුද්දක් විදිහට කෑවා.දැන් නම් පිටි කෑම කන එක අඩු කරලා තියෙන්නේ.
![]()
පාන් කාපු කාලයක් මතක නෑ![]()
පොලොස් හොද්දයි සම්බෝලයි පානුයි



මම තෝව කනවා යකොව්.රට ඉන්න අපි වගේ අනාතයින්ට කොහෙන්ද රෝස්ට් පාන්.
සැන්ඩ්විච් bread ගිලලම එපා වෙලා තියෙන්නේ.
![]()
පොලොස් හොද්දයි සම්බෝලයි පානුයි
mekata gahanna ekak ne bn
issara loku amma schole yana kale reta polos hadala tiyenawa udeta schole geniyanna
udeta eka hindala dala dunnama 11 ta withra panthiye ekama porayayi ithin eka kanna



මම දවසක් පැණි වැඩි වුණා කියල එකම පාන් කෑල්ල පොඟෝ පොඟෝ පැණි ටික විතර උරල, එදා මට පැණි එපා වුණා යකෝ...![]()

