පාමසි මාෆියා

Abaya9001

Active member
  • Jun 11, 2017
    147
    135
    43
    20139592_1756874344326045_4391391028550206227_n.jpg




    Don't fall for Pharma Mafia. Buy SPC... !
    (By Saliya Gunathilaka)
    මචංලා... මේ දවස්වල හැමතැනම උණයි, හෙම්බිරිස්සාවයි.. දෙයියනේ කියලා මටත් හැදුන හින්දා,
    1f628.png
    😨 ඩොකෙක්ගෙන් (ප්‍රයිවට් ප්‍රැක්ටිස්) බෙහෙත් ගත්තා.
    බෙහෙත් එහෙම දීලා,සෙමත් වැඩි නිසා ෆාමසියෙන් ගන්න දුන්නා මෙන්න මේ බෙහෙත් තුණ්ඩුව.
    මේක මට හොදට පුරුදුයි.හැමදාමත් ෆාමසියෙන් ගන්න දෙන්නෙ Amoxiline. මෙච්චරකල් Axile කියන brand එකෙන් දුන්නා.දැන් දෙන්නෙ මේ brand එකෙන්...
    ගියා ෆාමසියට... තුණ්ඩුව #පෙන්නන්නැතුවම ඇහුවා.
    "SPC ඇමොක්සිලින් තියෙනවද?"
    "ඔව් තියෙනවා"
    "කීයද?"
    "500mg එකද?.."
    "ඔව්..."
    "කාඩ් එකක් රු.60 යි."
    "ටැබ්ලට් කීයක් තියෙනවද කාඩ් එකේ?..."
    "10 ක් තියෙනවා"
    (...ඒ කියන්නෙ දවස් 3කට ඇති.ඩොකා දීලා තියෙන්නෙත් 3days වලට...)
    "ඒක දෙන්න"
    බෙහෙත් ටික අතට අරගත්තට පස්සෙ මේ තුණ්ඩුව පෙන්නලා,
    "මේ බෙහෙත් එක කීයද?.."
    ෆාමසියෙ අක්කාගෙ මූණත් අමුතු උනා...
    "මේකෙ කාඩ් එක රු.108/-"
    "ඉතිං අක්කෙ මේ දෙකම Amoxiline 500mg..ඇයි ඔයාලා මේකට වැඩියෙන් ගන්නෙ?..."
    ඒ පාර මූණත් කලුකරගෙන කියනවා.
    "මේක බ්‍රෑන්ඩඩ් නෙ.අනික මේකෙ කොලිටි එක වැඩියි" කියලා...
    අනේ පවු අක්කෙ ඔයා...
    කියලා මූණට කියන්න බැරි හින්දා හයියෙන් හිනාවුනාම
    1f600.png
    😀 ගෑනිගෙ මූන රතු උනා.
    1f621.png
    😡
    ඒ අතරෙ තව කෙනෙක් බෙහෙත් ගන්න ආවම, මගෙන් සල්ලි ගන්න එකත් අමතක කරලා එයාට බෙහෙත් දෙන්න ගියා...
    ගෑනිට ෆුල් අවුල් ගියා ඕයි...
    1f62c.png
    😬
    1f62c.png
    😬
    1f62c.png
    😬
    "අක්කෙ සල්ලි?"
    "ඔහෙන් තියලා යන්න මල්ලි"
    1f602.png
    😂
    1f602.png
    😂
    1f602.png
    😂
    සල්ලිත් එපා වෙලා...
    ***(සත්‍ය සිදුවීමක් ඇසුරිනි)***
    මං නම් බෙහෙත් ටික අරගෙන ආවා.සෙමත් ඒකෙන් හොද උනා.
    ඒ උනාට මේ දවස්වල කොච්චර මේ බෙහෙත (ඇමොක්සිලින්) මේ වගේ ෆාමසි වලින් විකුණනවද?...
    සෙමට අනිවා දෙනවා...
    අඩු ගාණට SPC බෙහෙත් තියෙද්දි, එක එක BRANDS වලින් කොච්චර දොස්තරලා ෆාමසිවලට ලියනවද?.
    පස්සෙ දන්නෙ.... මගෙ යාලුවෙක් තවත් BRAND NAME එකකින් AMOXILINE අරගෙන, ටැබ්ලට් එකක් රු.60 ගානෙ.
    1f631.png
    😱
    1f631.png
    😱
    1f631.png
    😱
    මේක මාර දත ගැලවිල්ලක්, මාෆියාවක් බං...
    ඩොකාලයි,ෆාමසි කාරයොයි සෙට් වෙලා ගහන සුපිරි ගේමක්.
    අපි ඉදලා හිටලා ගන්න බෙහෙත් වලට මෙහෙම නම්,
    හැමදාම බෙහෙත් බොන ප්‍රෙශර්,දියවැඩියා ලෙඩ්ඩුන්ගෙන් කොහොම හූරං කනවා ඇත්ද?...
    1f621.png
    😡
    1f621.png
    😡
    1f621.png
    😡
    මට ප්‍රශ්න ටිකක් තියෙනවා...
    #ඖෂධ මාෆියාව නැතිකලා කිව්වට, ඇත්තටම නැති කරලද?...
    #මේක නැති කරන්නෙ කවදාද?...
    #මේවට සම්බන්ධ දොස්තරලා,ෆාමසි වලට ගන්න නීතිමය පියවර නැද්ද?..
    #ඒ දේවල් කරන්නෙ කොහොමද?...


    (උපුටාගැනීමකි - https://www.facebook.com/ConsumerRi...927578387399/1756874344326045/?type=3&theater)
     
    • Like
    Reactions: Shadow.Walker

    kingdewi

    Well-known member
  • මිනිස්සු දැනුවත් වීම තමයි මචන් කරන්න තියෙන්නේ ! මොකද මේ ලංකාවේ සල්ලි වලට අම්මත් විකුනන ටයිප් එකේ ජාවාරම් කාරයෝ ඉන්නේ !
     

    Rusiru2008

    Well-known member
  • Sep 29, 2008
    1,306
    187
    63
    moon
    ඔහොම තමයි දොස්තරලා medicine company/pharmacy හරහා හම්බු කරන්නෙ.:(:frown::(:frown::(:frown::(:(:(:frown:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Amoxill දැන් කියද මචන් මචන් ?ගණන් නේ ?
    සමහර විට අරූ ට ලියන්න ඇත්තේ co -amoxiclave වෙන්න ඇති :yes:

    Spc 6 rs. 6 idan 12 vitgara wenakan thiyenawa.

    Ow Co-amoxyclave gana tamai oya 60 kathawa kiyala tiyenne. Owwa nodanna un ithin rs 60 i amoxycillin kiwwama sarama karata aran enawa yako rs 54 k wadine kiyala. :lol:
     

    Philosopher

    Well-known member
  • Sep 25, 2016
    2,055
    104
    63
    ape sangkruthiye beheth karana weda mahaththeykuta salakanne raja kenekuta salakanawa wage. dan inna doctorla wada karanne salli walata. mata puduma thawamath ape samajaye me wage leddungen gasa kana samaharak doctorlata thanak thiyena eka ganai.
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,195
    1
    6,250
    113
    Sri Lanka
    Spc 6 rs. 6 idan 12 vitgara wenakan thiyenawa.

    Ow Co-amoxyclave gana tamai oya 60 kathawa kiyala tiyenne. Owwa nodanna un ithin rs 60 i amoxycillin kiwwama sarama karata aran enawa yako rs 54 k wadine kiyala. :lol:

    Rs. 60 nam aniwa co-amoxyclav thamai. Mokada dan mona brand ekakwath co amoxyclav 60 wada vikunanna ba. Ekko pharmacy karaya muwa andala. Naththam daara nayek arinne. :lol:
     
    Oct 13, 2016
    2,675
    276
    0
    Spc 6 rs. 6 idan 12 vitgara wenakan thiyenawa.

    Ow Co-amoxyclave gana tamai oya 60 kathawa kiyala tiyenne. Owwa nodanna un ithin rs 60 i amoxycillin kiwwama sarama karata aran enawa yako rs 54 k wadine kiyala. :lol:

    ඩොකාලා ඇයි බන් Generic name එකෙන් නැතුව Brand name එකෙන් බෙහෙත් ලියන්නේ? :D
     

    Hasantha125

    Well-known member
  • May 21, 2010
    2,752
    1,372
    113
    Sri Lanka
    brand eka matha behethe quality eka wenas wenna ba. Eka thamaa neethiya.
    E unaata hodatama therena de thama samahara brand wala beheth wala quality eka adui. Hoda wenna kal yanawa. Hugak welaawata indian Bangladesh brand wala quality eka american german japan beheth walata wadaa adui.
    Pp wala oya ganan wadi brand liyanawa. Ewta ikmanata hoda wenawa.
    E unaata thamanta ona brand eka pharmacy eken ganna puluwan. Eke prashnayak na.

    60 amoxiline eka nam mchn amoxiclave eke augmentine brand eka wenna ati. E amoxicillin eka normal amoxicillin ekata wada wenas. Eke kohomath gaana wadiy. Eketh e unaata gaana thawa tikak adu brand ati.
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,195
    1
    6,250
    113
    Sri Lanka
    ඩොකාලා ඇයි බන් Generic name එකෙන් නැතුව Brand name එකෙන් බෙහෙත් ලියන්නේ? :D

    Hethu dekak thiyenawa.

    1. Liyana behethen doc ta wasiyak thiyenawa. (Money or Sponsorship)

    2. Quality eka. Samahara beheth thiyenawa eka parinma honda wena widihe. Mokada leda pharmacy eken baala beheth aran honda une naththam, baninne doctor ta misak adu ganata gaththa bala behethata newei. Ithin honda behethak deela ikmanata leda honda unama doctor ge nama yanne.
     

    Sleepingwalker

    Well-known member
  • Apr 15, 2017
    1,484
    209
    83
    Oya monawa kiwwath Beheth mafia eka thamai lokuwatama yanne. Doctors lata company hodata salaknawa unge brand eka liyanawata. Foreign trip, Gifts anam manam kiyala denawa pelanda. ehama denda kochchara hamba karana ethida. hamba karata kamak ne hema minihekma diyunu wendane balanne. but Medicine mafiawe godak weradi dewaluth wenawa. A kiyanne Kalpenapu beheth and Samahara ratawalwala thahanam karapu beheth pawa apita denawa. api wage duppath ratawalwalata gennala wikunanawa. ewaye effect eka gena api danne ne. Api unath liyana behetha aran bonawa nisa a gena hoyala balanne ne ne. math ithin ehamai dena eka bonawa..
     

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    ප්‍රශ්නයක් නෑ බන්.ඕකුන් ඕව නැතිබැරි මිනිස්සුන්ගෙන් අරගෙන අවුරු 400ක්, 500ක් ජීවත් වෙනවා. උඹල අපි වගේ නෙමෙයි.:growl::angry::angry: