අම්මාට ඉක්මන් සුව ලැබේවාකොල්ල නේ මගේ අම්මට ඇදුම (හතිය) තියෙනවා 2000 වර්ෂයේ specialist Doctor කෙනක් ගෙන් බෙහෙත් අරගෙන හොදටම හොද වුණා එයා අම්මට බෙහෙත් කරල් දාලා අදින්න මැෂින් එකක් දුන්නා අවශ්‍ය උනොත් ගන්න කියලා බෙහෙත් දුන්නා. සමහර විට හෙබෙරිසාවක් වගේ ආවම ඔය බෙහෙත් අරන් බොනවා වැඩිම වෙන එක නවත්තගන්න.
ගමේ පාමසි එකෙන් දැන් බෙහෙත් දෙන්නේ නැහැ දෙන්න බෑ කියන්න නිසා ඉවර වෙලා කියනවා ගෙනාවේ නැහැ කියනවා. අනුරාධපුරේ අනෙක් තැන් වලින් ඒවා බොන්න හොද නැහැ කියනවා චැනල් කරලා ගන්න කියනවා හෙන පණ්ඩිත කතා ගහනවා උන්. එක පාමසි එකිකින් මට කිව්වා උබලා එක්ක මේ රට හදන්න බෑ කියලා පණ්ඩිත කතාවක්. පාමසි වලට ගියාම දුකෙන් එලියට එන්න වෙලා තියෙන්නේ මට.
දොස්තර ලියපු බෙහෙත් තුණ්ඩුව නැති වෙලා දැන් ගමේ පාමසි එකෙන් චිට් නැතුව බෙහෙත් දෙන්න බෑ කියනවා. එත් එයා අනිත් අයට ලෙඩ කියාගෙන එනකොට බෙහෙත් දෙනවා.
මගේ අච්චිට ඉස්පිරිතාලයෙන් කියලා තිබුණා එක්තරා බෙහෙත් වර්ගයක් දෙන්න එපා කියල අච්චිට ඔය ගමේ පාමසි එකෙන් ඒවා දෙනවා අපි ඌට කිව්වා දෙන්න එපා කියලා ඔය බෙහෙත් එක ඇගේ ලේ නැති වෙනවා කියලා ඌ ඇහුවේ නැහැ බෙහෙත් දුන්නා පොතේ නියම කරලා නැති.
චැනල් කරලා මම අරන් දුන්නා බෙහෙත් අම්මට කිහිපවතාවක් වැඩක් නැහැ ඒ බෙහෙත් වලට වැඩි වෙනවා. අම්මට බෙහෙත් කල දොස්තර පැන්ෂන් ගිහින් මම ෆෙස් බුක් එකෙන් Msg එකක් දැම්මා Reply ආවේ නැහැ දැන් හොයාගෙන යන්න වෙලා තියෙන්නේ.
ගිය අවුරුද්දේ නොවැම්බර් වල අම්මා ඉස්පිරිතාලේ නවත්වන්න වුනා මට මේ කෙස් එක නිසා රෑ හොදටම වැඩි වෙලා හතිය.
මේක ප්‍රසිද්ධ බෙහෙත් එකක් බන් හතියට ගන්න එහෙම එන්නේ නැති එකක් නමේ ඌ මට බොරු කිව්වේ කියල කියන්නේ හේතුවක් ඇතුව , (මට මෙතන කියන්න බැරි දෙයක් තියෙනවා)බෙහෙත් එහෙම තමා බන්, ලංකාවෙ සමහර brands දැන් එන්නෙ නෑ, නැත්තන් ඉවර වෙනවා. අපේ පොඩි එකාට දෙන්න කියපු සිරප් එකක් ගන්න තියෙන්නෙ "ඔසුහලේ" විතරයි. ඔය ඇස් වලට දාන බෙහෙත් බලපන්, ඉස්සර එන ඒවා දැන් එන්නෙ නෑ. ඕකට ඉතින් උන්ට බැනලා වැඩක් නෑ බන්. හොඳට කතාබහ කරලා හිට්පන් එතකොට උන් කොහොමත් උදව් කරන්වා.බිස්නස් එකක් නැති කරගන්නෙනම් ඉතින් හරකෙක් තමා.
මේක දොස්තර කෙනක් දීපු එකක් බන් අම්මට වෙන බෙහෙත් හරි යන්නේ නැහැ වැඩි වෙනවා.බෙහෙත් හිතුමතේට බොන්න එපා. බීපු බෙහෙත් අලුත් Doctor කෙනෙක්ට කියලා ලියාගන්න. සමහර බෙහෙත් Nrx ඒ කියන්නෙ ඒක පෙන්න පෙන්න ගන්න බැහැ. Rx ඒවා නං එහෙම ශේප් එකේ ගන්න පුළුවන්.
ලෙඩේ හොද නිසා අවශ්‍ය උනොත් ගන්න කියලා තියෙන බෙහෙත් එකක් බන් ඒ බෙහෙත් එක මුන් දෙන්නේ නැති නිසා දැන් ලෙඩේ වැඩිම වෙලා ඉන්නේ.ඒ බෙහෙත්ම දෙන්න යන්න එපා අඩුම ගානේ මාස 3කට සැරයක් වත් අම්මව පෙන්නලා බෙහෙත් වෙනස් කර ගන්න.
ගියා මම ලියාගන්න ඌ කිව්වා ලෙඩක් තියෙනවා නම් උගෙන් බෙහෙත් ගන්න එහෙම දෙන්න නම් බෑ කියලItin yako oya normal doc seen kiyala recipt Liya ganinko.
Habai drugs nathi seen thiyanawa me dawas wala news kiuwe
2000 ඉදලා ගත්තා බන් දොස්තර කෙනක් ගෙන් අපි එක දිගට බෙහෙත් අරගෙන හොද වුණා ලෙඩේ ඒ කාලේ දොස්තර කිව්වේ ඇදුම හොද කරන්න බෑ දැන් පාලනය වෙලා තියෙන්නේ සේම වගේ දැනුනොත් අදින්න කියලා කරලක් දුන්නා මේ කරලා අදිනවා අමාරුවක් ආපු වෙලාවට ඉතින් ඒ කරලා මුන් දෙන්නේ නැහැ දැන් අවුරුදු ගානක් ගත්ත ගොඩක් තැන් වලින් උන් කියනවා අලුත් ආණ්ඩුවට ඕනේ විදියට එයාල හැදෙනවා කියල රට දියුණු කරන්න බෑ කියලා හොර වැඩ වලින් ඔය වගේ පණ්ඩිත කතා කියනවා උන්මචන් අලුත් එකක් ලියවගනින්. කොහොමත් පරන එව්වට ආයෙ ආයෙ බෙහෙත් දෙන්නෙ නෑ. ඒක හැටි. අනික ඩොක්ට කෙනෙක්ගෙන් අහන්නෙ නැතුව ගන්න පුලුවන් බෙහෙතුත් තියනව ගන්න හොද නැති බෙහෙතුත් තියනව.
චැනල් කරලා මම බෙහෙත් අරන් දුන්නා 8 පාරක් හැම සතියේම අරන් දෙනවා රු 10000 ඉවරයි එක දවසකට , වැඩක් නැහැ හොද වෙන්නේ නැහැ ඒ යක්කු වැඩි වෙන්න දෙන්නේ වවාගෙන් කනවාආණ්ඩුවේ හොස්පිටල් එකට ගිහින් දොස්තරට පෙන්නල බෙහෙත් ගන්න
හම්බුනේ නැහැ ඒවගේ චිට් ගන්නවා කියලා දන්නා නිසා හොයන්න ගියේ නැහැonline order kale nadda ? local un online karanawa ne
Yako mn lankawen pita iddidi mn beheth ganna doc medicineමේක ප්‍රසිද්ධ බෙහෙත් එකක් බන් හතියට ගන්න එහෙම එන්නේ නැති එකක් නමේ ඌ මට බොරු කිව්වේ කියල කියන්නේ හේතුවක් ඇතුව , (මට මෙතන කියන්න බැරි දෙයක් තියෙනවා)
මේක දොස්තර කෙනක් දීපු එකක් බන් අම්මට වෙන බෙහෙත් හරි යන්නේ නැහැ වැඩි වෙනවා.
ලෙඩේ හොද නිසා අවශ්‍ය උනොත් ගන්න කියලා තියෙන බෙහෙත් එකක් බන් ඒ බෙහෙත් එක මුන් දෙන්නේ නැති නිසා දැන් ලෙඩේ වැඩිම වෙලා ඉන්නේ.
ගියා මම ලියාගන්න ඌ කිව්වා ලෙඩක් තියෙනවා නම් උගෙන් බෙහෙත් ගන්න එහෙම දෙන්න නම් බෑ කියල
2000 ඉදලා ගත්තා බන් දොස්තර කෙනක් ගෙන් අපි එක දිගට බෙහෙත් අරගෙන හොද වුණා ලෙඩේ ඒ කාලේ දොස්තර කිව්වේ ඇදුම හොද කරන්න බෑ දැන් පාලනය වෙලා තියෙන්නේ සේම වගේ දැනුනොත් අදින්න කියලා කරලක් දුන්නා මේ කරලා අදිනවා අමාරුවක් ආපු වෙලාවට ඉතින් ඒ කරලා මුන් දෙන්නේ නැහැ දැන් අවුරුදු ගානක් ගත්ත ගොඩක් තැන් වලින් උන් කියනවා අලුත් ආණ්ඩුවට ඕනේ විදියට එයාල හැදෙනවා කියල රට දියුණු කරන්න බෑ කියලා හොර වැඩ වලින් ඔය වගේ පණ්ඩිත කතා කියනවා උන්
චැනල් කරලා මම බෙහෙත් අරන් දුන්නා 8 පාරක් හැම සතියේම අරන් දෙනවා රු 10000 ඉවරයි එක දවසකට , වැඩක් නැහැ හොද වෙන්නේ නැහැ ඒ යක්කු වැඩි වෙන්න දෙන්නේ වවාගෙන් කනවා
හම්බුනේ නැහැ ඒවගේ චිට් ගන්නවා කියලා දන්නා නිසා හොයන්න ගියේ නැහැ
------ Post added on Mar 27, 2025 at 3:22 PM
මම හැම ටවුන් එකටම ගියා හැම තැනින් ම ඉසෙල්ලා ම අහනවා මේවා කාටද කියලා ?Yako mn lankawen pita iddidi mn beheth ganna doc medicinearan a tika post kala yako eheta. Doc sign karapu receipt ekath ewath ekka ewala thibba.
Oya loku place ekata nathu podi thanakata palayan. Bari nam wena Town ekaka doc kenekgen ganin.
මෙතන දාන්න බෑ සමහරු එක නොදෙන තැනට අමාරු කරයි කියලා බයයි නම කියලා තරහ වෙන්න එපා නොකිව්වට මචන්.පෙත්තෙ නම මොකක්ද?
ඔව් ඔව් එහෙම සීන් එකක් යනව වගේGet a valid prescription dude. Pharmacies are now getting raided for giving medicines without prescriptions. This is Anuras govt you know
Oral steroids cannot be given over the counter (OTC) - because of the adverse effectsNah no issues with steroids either (Foracort/Seroflo)
Ithin bn uba yanne nathuwa wena ekek yawpanko kadeta. api scl yana kale yaluwo issara kadeta cigarate ganna yawanne ahala pahala inna loku ekek. utath ciga ekak denawaකලින් දුන්න පාමසි වලින් බන් දැන් දෙන්නේ නැත්තේ , මම අවුරුදු ගානක් ගත්ත උන් දැන් ලොකු ටෝක් දාන්නේ මිනිස්සු නැති වෙලේ ඇවිත් ඉල්ලන්න කිව්ව්ව එකෙක් එහෙම ගිහින් ගත්තා මම ඌ පස්සේ මට බෙහෙත් නැහැ ඉවර වෙලා කියනවා
Oral steroids cannot be given over the counter (OTC) - because of the adverse effects
If they are doing it, then the pharmacy will face legal action if found out
ඕනේ නම් Rx එකක් ලියල